බදු අඩු කළා නම් තෙල් මිල පහළ යනවා

නව ඉන්ධන මිල පිළිබඳ තීරණය කිරීමට රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා අගමැතිවරයා සාකච්ඡා කළ බව පුවත්පත්වල සඳහන් වන බවත් එම මිල තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කුමක් කියන්නේද, නව තීරණයෙන් රුපියල මස්තබාල්දු වන එක නතර වෙනවාද, බදු අඩු කිරීමට තීරණය කරනවාද යන්න රටට හෙළි කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය. තෙල් මිල සූත්‍රය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා …

Continue Reading

මංගලගේ මොංගල් වැඩ නිසා ආණ්ඩුවට එරෙහිව ජනතාව සහ සිවිල් සංවිධාන සටනට බසී.. (Video)

මෑත ඉතිහාසයේ පත් වූ දූෂිත මෙන්ම ප්‍රෝඩාකාරී අකාර්යක්ෂම මුදල් අමාත්‍යවරයා ලෙස නම් දරා සිටින පින්සිරි මංගල සමරවීරට එරෙහිව ජනතාව සහ සිවිල් සංවිධාන පෙළගැසෙමින් සිටිති. මංගල සමරවිර විසින් සඟවාගෙන මාස්පතා තෙල් මිල ඉහළදමන ඔහුවත් නොදත් ඔහුගේ මිල සූත්‍රයට එරෙහිව මේ වන දසදෙසින් විරෝධතා නැඟෙන අතර බොහෝ ඒවා මංගල තම “මුදල් සහ ජනමාධ්‍ය” යන අමාත්‍යංශ දෙකෙහි බලය යොදවා සූක්ෂම මර්දනයකට ලක්කරන බවට …

Continue Reading

මංගලවත් නොදත් මංගලගේ මාසික සූත්‍රය (සුද්දිය) ක්‍රියාත්මක වෙයි; ඉන්ධන මිල යළි ඉහළට

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වාදුන් එහෙත් ඔහුවත් නොදන්නා ‘තෙල් මිල සූත්‍රය’නොහොත් උපහාසමය ව්‍යාවහාර භාෂාවකින් කියතහොත් “මංගලගේ මාස් සුද්දිය” ට අනුව යළි ඉන්ධන මිල ඉහළ දමා ඇත. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මිල සුත්‍රයට අනුව අද(10) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බවයි. ඒ අනුව, රුපියල් 149 ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් …

Continue Reading

කරන දේ ගැනවත් දැනුමක් නැති ඇමතිකම කුමකටද?; ඉන්ධන මිල සූත‍්‍රය මටවත් තේරෙන්නේ නෑ – ඇමැති මංගල

තමා යටතේ ඇති අමාත්‍යංශය මගින් සිදුකරන දෑ සම්බන්ධයෙන්වත් දැනුමක් අවබෝධයක් නැති වත්මන් යහපාලන රජයේ ඇමතිවරයෙකු ගැන ඊයේ(09) අනාවරණය විය. මාසගණනක සිට ඉන්ධන මිල ඉහළ දමන්නේ මිල සූත්‍රයකට අනුව බව පවසන මුදල් ඇමති මංගල සමරවීර, එම සුත්‍රය කුමක්දැ’යි මාධ්‍යවේදීන් ඇමතිවරයාගෙන් විමසු විට ලබාදෙන්නේ මේ ආකාරයේ අපුරුම පිළිතුරකි. “මේ මිල සූත්‍රය ගැන කිව්වොත් තමුන්නාන්සේලාගේ ඔළුව තවත් අවුල් වේවි. ඒක ඒ නිලධාරීන්ට ප්‍රශ්නයක් …

Continue Reading

ආණ්ඩුවත්, පක්‍ෂයත් වනසන අට පාස් නැති දෙතුන් දෙනා එළියට දමනු..!

පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන එසේම මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නා බවත් මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීම… බවත්, අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ මේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන් ඉවත් කරන දිනය අනුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතා පැවැසීය. ඒ මහතා මේ අදහස් පළ …

Continue Reading

“තෙල් මිල සූත්‍රය” අමු ප්‍රෝඩාවක් බව හෙළිවෙයි!

තම නොහැකියාව වසා ගැනීම සඳහා බොරු ආටෝප අටවා ජනතාව සහ මාධ්‍ය ඉදිරියට දැමූවද ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රයට පිළිබඳව නිසි දැනුමක් නැති මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර විසින් තම විලිවසා ගැනීම සඳහා දමා ඇති “තෙල් මිල සූත්‍රය” අමු ප්‍රෝඩාවක් බව මේ වන විට අනාවරණය වී අවසානය. තෙල් මිල සූත්‍රය ලෙසින් සූත්‍රයක් හැඳින්වුවද එවැනි සූත්‍රයක් නැති බවත් එය අමූලික බොරුවක් බව ලංකා …

Continue Reading

මංගලගේ මොංගල් ගැට පුස්සක් කරමින් රුපියල තව තවත් බාල්දු වෙයි; ඩොලර් මිලියන 184ක් වතුරේ

ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ අසාර්ථකම මුදල් අමාත්‍යවරයාට හිමි ඓතිහාසික වාර්තාවට හිමිකම් කියමින් සිටින වත්මන් රජයේ මුදල් අමාත්‍ය පින්සිරි මංගල සමරවීර යටතේ අද (04) දින රුපියල තවත් බාල්දු වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 171.4279 ක් ලෙසින් සටහන් විය. පසුගියදා මංගල සමරවීර විසින් රුපියල බාල්දු වීම පාලනය සඳහා යැයි කියමින් …

Continue Reading

2019 ට අයවැය පරතරය රුපියල් බිලියන 644ක්

2019 වසරේදී සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක් වන අතර, ලබන වසර සඳහා වන අයවැය පරතරය රුපියල බිලියන 644 ක් වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. 2019 වසර සඳහාවන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගියදා ඉදිරිපත් කරන ලදුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද එම පත්‍රිකාවට අනුව …

Continue Reading

ආනයනය සීමා කිරීමෙන් ගැටළුවට විසඳුම් හොයන්න බැහැ; ආර්ථිකය සහ මුල්‍ය කළමනාකරණය ගැන නොදත් මංගලට දැනුමැති අයගෙන් ප්‍රතිචාර

මුදල් අමාත්‍යංශය පසුගියදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මත කළ නව ආනයන රෙගුලාසි හේතුවෙන් රථවාහන වල මෙන්ම ජංගම දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු ආනයනික විද්‍යුත් උපකරණ රැසකද මිලගණන් ඉහළ යනු ඇති බව ආනයනකරුවන් පවසයි. මේ අතර ආර්ථික විශේෂඥයින් පෙන්වාදෙන්නේ රුපියල අවප්‍රමාණය වීමෙන් එල්ල වන බලපෑම් වැළැක්වීම සඳහා ආනයනය සීමා කිරීම පමණක්ම ප්‍රමාණවත් නොවන බවයි. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියලේ අගය අවප්‍රමාණය වීම …

Continue Reading

ඩයස්පෝරාව සතුටු කරමින් කාදිනල්තුමාට සරදම් කිරීම

මැල්කම් රලංජිත් කාදිනල්තුමා පසුගියදා කඳානේ දේවස්ථානයක දී කරන ලද ප‍්‍රකාශය ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරයකුගේ හා ඔහුට සහාය දක්වන මානව හිමිකම් මතධාරීන්ගේ දෝෂදර්ශනයට හා විවේචනයට ලක් ව තිබූ බව සමාජ ජාලා වෙබ් අඩවිවලින් හා වෙනත් ප‍්‍රකාශනයන්ගෙන් පෙණිනි. එහිදී මංගල සමරවීර ඇමැතිතුමා වෙබ් අඩවියකින් ප‍්‍රකාශ කර සිටියේ කාදිනල්තුමා ජනප‍්‍රිය වීම සඳහා මෙබඳු ප‍්‍රකාශයක් කර ඇති බව ය. එසේ කරමින් අමාත්‍යවරයා කාදිනල්තුමාට අපහාස කිරීමට …

Continue Reading