මහින්දගේ අගමැතිකම සහ කැබිනට් මණ්ඩලය අහෝසි නොවෙයි
මහින්ද රාජපක්ෂ මහතා තවමත් මෙරට අගමැතිවරයා බවත් අතුරු තහනම් නියෝගය හරහා ඔහුගේ අගමැති ධුරය අහෝසි නොවූ බවත් උතුරු ඉන්දීය කොදෙව්හි ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨාධිපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා පවසයි. අතුරු තහනම් නියෝගය පිළිබඳ වැරැදි මතයක් මෙරට දේශපාලනඥයන් සමාජය පුරා පතුරවමින් සිටින බවද හෙතෙම ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සිට පැවැසීය. අතුරු තහනම් නියෝගයක් යනු නඩු තීන්දුවක් හෝ අවසානාත්මක තීන්දුවක් හෝ …
Continue Reading
රනිල් ගත් තීන්දුවට එරෙහිව මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රධාන අනුර කුමාර දිසානායක, ආර් සම්බන්ධන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට තමා එකඟ නොවන බවත් ඊට එරෙහිව හෙට(04) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත් අභියානාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයකට ලක් කර ඇති අග්‍රාමාත්‍ය මහින්ද …
Continue Reading
මහින්දගේ අගමැතිධුරයට එරෙහි පෙත්සමත් අධිකරණය විභාගයට ගනී
මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති හෙයින් ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළේය. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් අද(26) අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන …
Continue Reading
අගමැතිගෙන් දැයට ජීවය සපයන කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව පණක් සමඟින් විප්ලවීය වෙනසක්..!
දැයට ජීවය සපයන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිරත වන්නන් කෘෂිකාර්මික ආදායම, ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද(22) බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් අනාවරණ කළේය. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙසේද පැවසුවේය. “මම හිතන්නේ ව්‍යවස්ථානූකූලව කටයුතු කරන එකයි අපි කවුරුත් කරන්න ඕන. අධිකරණය ඉදිරියේ නඩුවක් තියෙන නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. රටේ ජනතාව හැමෝම …
Continue Reading
මාධ්‍යවේදීන් දඩයම් කළ ඝාතකයින්ට එරෙහිව විමර්ශන සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකට මාරුවක්!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව මඟින් පෙර පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේදී මාධ්‍යවේදීන් දඩයම් කළ සහ ඝාතනය කළ අයවලුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර ඇතැයි වාර්තාවේ. ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ …
Continue Reading
මට ඔය රනිල්ට වගේ අගමැති කම ලොකු නැහැ (වීඩියෝ)
අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වූ අතර, එහිදී අදහස් ප්‍රකාශ කරමින් කරූ ජයසූරිය කියා සිටියේ, තමාට පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීමේ අයිතිය ඇති බවත් එය අභියෝගයට ලක් කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අදහස් දැක්වීමට කථානායකවරයා විසින් අවස්ථාව ලබා දුන්න ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෑ ගසමින් බාධා කරන්නට විය. කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් අගමැති මහින්ද …
Continue Reading
බණ්ඩාරනායකවරුන්ගෙන් පසු බිහි වූ රාජපක්ෂවරුන්ගේ පක්ෂය
ශ්‍රී ලංකාවේ පැරණිම ප්‍රධානම දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට පරිණත බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ “බණ්ඩාරනායකවරුන්ගේ පක්ෂය” කියාය. එය දිවංගත එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක විසින් වර්ෂ 1951 දී ආරම්භ කරනු ලදුව එතුමාගේ බිරිඳ වන දිවංගත සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක, එම දෙපලේ දියණිය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග ආදී බණ්ඩාරනායකවරුන් තිදෙනෙකුම රාජ්‍ය නායකත්වය ඉසිලූ පක්ෂයකි. බණ්ඩාරනායකවරුන්ගෙන් පසු හිටපු ජනාධිපති …
Continue Reading
මෛත්‍රී-මහින්ද ආණ්ඩුව වැඩ පෙන්වයි; ජනතාවට සහන සිල්ලරට නොව තොග පිටින් දෙයි!
සාමාන්‍යයෙන් රජයක් තමන්ට වාසිදායක ලෙස ජනතාවට සහන ලබාදෙනු ලබන්නේ ඔවුන් ඉදිරිපත් කරන අය-වැයෙන් වන අතර එය සිදුකරනු ලබන්නේද දේශපාලන න්‍යාය පත්‍රයක් මතය. එහෙත් නව මෛත්‍රී-මහින්ද ආණ්ඩුව පිහිටුවා සතියක් උදාවන මොහොතක බදු බරින් සහ ආර්ථික බරින් බැට කෑ ජනතාවට සහන ලබාදීම අරඹා තිබේ. ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක බදු අඩුකිරීමට ඇතුළු ආර්ථික සහන ලබාදීමට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍යධුරය දරන …
Continue Reading
තිරසර ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් වැටුණු ආර්ථිකය ගොඩගන්නවා
රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට පනවා තිබෙන සංකීර්ණ බදු ක්‍රමය සරල කර නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කරන බව නව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවැසීය. ඊයේ (31) කොළඹ ලෝටස් පාරේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදී නව මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිවරයා ලෙස වැඩභාර ගැනීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ වසර 03 කුත් මාස …
Continue Reading
මහින්දගේ ආණ්ඩු පෙරළීම හෙවත් පොහොයෙන් පොහොය ගෙවා ගසමින් යන රස්තියාදුව
2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව එම වසරේම මහ මැතිවරණයෙන්ද පරාජයට පත්ව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා සිට යන පන්සලක් ගානේත්, අල්ලන මයික්‍රෆෝනයක් ගානේත් කියාගෙන ගිය “මේ ආණ්ඩුව තව පොහොය කිහිපයයි; ඊලඟ පොහොයේදී අපි ආණ්ඩුව පෙරලනවා” සටන් පාඨය මහින්ද ඔහුගේම වචනවලින් අමු කෙප්පය බවට පත්කොට හමාරය. “අද රටේ තියෙන ආර්ථික අර්බුදය වෙනුවෙන් …
Continue Reading