මහින්දගේ කොන්ත්‍රාත්තුවක් මත කරුණාගෙන් නව පක්‍ෂයක්‌

මහින්ද රාජපක්ෂගේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයෙකු මෙන්ම පැවති රාජපක්ෂ රෙජීමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු ද වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ එක්‌සත් නිදහස්‌ පෙරමුණ නමින් නව දේශපාලන පක්‍ෂයක්‌ පෙරේදා (11 වැනිදා) මඩකලපුවේදී ආරම්භ කෙරිණි. ආරම්භක අවස්‌ථාවේදී නව පක්‍ෂය සඳහා ලේකම්වරයකු ඇතුළු නිලධාරි මණ්‌ඩලයක්‌ ද පත්කරගන්නා ලදී. ඒ අනුව දෙමළ එක්‌සත් නිදහස්‌ පෙරමුණ නමැති නව පක්‍ෂයේ …

Continue Reading

මහින්ද ගැන වැරදි ආරංචියක් පැතිරෙයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට රජය කිසිදු තීරණ්‍යක් ගෙන නැති බවත් එය අසත්‍යයක් බවත් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. රජය එවැනි තීරණයක් ගෙන ඇතිබවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුනනේ අමාත්‍යංශයේ පැවැති රැස්වීමකදීය. අධිකරණය ස්වාධීනව කටයුතු කරන බව්ත, ඊට බලපෑම් එල්ල කිරීමට රජයට වුවමනාවක් …

Continue Reading

නාමල් සමඟ මල් තලන්න යළි කට්ටිය සෙට් වෙයි (විශේෂ)

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්ෂගේ කුප්‍රකට පුත් හ.පා.ම. නාමල් රාජපක්ෂ යළිත් ඔහුගේ පාදඩ පාහර සහචරයින් සමඟ යළි පාදඩ කාර්යයන් අරඹා ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස රට පාලනය කරද්දී ඔහුගේ පාලනය තුළ රට තුළ වැඩිම තුච්ඡ පාහර පාදඩ ක්‍රියාවන් සිදුකරන ලද්දේත් මහින්දව ජනතාවට එපා කරවන ලද්දේ ඔහුගේම පුතෙකු යැයි පෙනීයන නාමල් රාජපක්ෂ විසින් බව මහින්ද රාජපක්ෂට ආදරය කළ …

Continue Reading

නාමල්ගේ සහ යෝෂිතගේ පාදඩයින් නිසා මහින්දත් ඒකාබද්ධයත් දෙකඩ වෙයි (Exclusive)

එදා මෙදා තුර විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ ආදරණීය පාපී ග්‍රහයන් වූ ඔහුගේම අති ජාත පුතුන් වන නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ නිසාවෙන් යළි යළිත් මහින්දගේ දේශපාලන ගමන දැඩි බෙදීම් වලට සහ කඩා වැටීම්වලට ලක්වෙමින් තිබෙන බවට තහවුරු කරගත් ආරංචිමාර්ග වලින් වාර්තාවේ. දේශපාලනය පිළිබඳව හැඳිමිටක් තරම් දැනුමක් නැති ශිරන්තිගේ සිහින මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් තවමත් දේශපාලන තුළ හුජ්ජ …

Continue Reading

විශ්‍රාමික ජනපතිගේ උපදෙස් මත වරද සිදුකළ බවට අධිකරණයට ප්‍රකාශයක්!

සිල් රෙදි බෙදාදීමේ වැඩසටහන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ බව පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමේ වැඩසටහන සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධව කොළඹ මහාධිකරණයේ විභාගවන නඩුවේදී ඊයේ (09) විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වටිනාපහ සෝමානන්ද හිමියන් පැවැසීය. 2014 වසරේ මුල් කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ …

Continue Reading

පැරදුණු මහින්දව ගෙදර පැන්නවූ දුරකථන ඇමතුම් දෙක එළියට; මහින්ද වික්ෂිත්ත වෙයි(Exclusive)

2015 ජනවාරි මස 08 වනදා ජනාධිපතිවරණයෙන් මෙරට අතිබහුතර ජනතාවගේ ඡන්දයෙන් පරාජයට පත්කළ ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපතිවරයා වූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නොහොත් මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු ගෙදර නොයා කරන්නට ගිය හමුදා කුමන්ත්‍රණයත්, එය බිඳ දැමු අතිවිශේෂ දුරකථන ඇමතුම් දෙක සම්බන්ධයෙන් වන තොරතුරු මේ වන විට මුදා හැර තිබේ. එදා පරාජිත කුප්‍රකට පර්සි මහින්ද කියා සිටියේ තමා ඉතා පහසුවෙන් සරලව බලය හැරදා …

Continue Reading

මහින්ද අඩියක් පස්සට ගනී..

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ තම සහචරයින් ප්‍රමුඛ අසරණ ජනතාවට දවල් සිහින පෙන්වමින් ගෙන යන දේශපාලන ව්‍යාපාරය තුළ අරඹන ලද ‘පොහොට්ටු’ පක්ෂයේ තමන් නොමැති බව ඊයේ (06) ප්‍රකාශ කරන ලදී. කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ මාධ්‍යය හමුවක් ඊයේ(06) එතුමාගේ කාර්යාලයේදී පැවැත්විණ. මාධ්‍යය සාකච්ඡාව ආරම්භ වීමට ප්‍රථම මහින්ද රාජපක්ෂ මහතා සිය මේසය මත තිබු නෙලුම් පොහොට්ටු සහිත මල් …

Continue Reading

උදයංග වීරතුංගගේ මිලියන 225ක බැංකු ගිණුම් 16 ක් අත්හිටුවයි!

යුක්‍රේනයේ හිටපු තානාපතිවරයා මෙන්ම රාජපක්ෂ රෙජීමයේ අවි ජාවාරම්කරුවකු වන කුප්‍රකට උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් 16 ක් අත්හිටුවීමට කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(04) නියෝග කළා. මිග් යානා ගනු දෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පැවැත්වෙන පරීක්ෂණ අනුව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම ගිණුම් අත්හිටුවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරිය උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් 16 …

Continue Reading

විමල්ගේ වීරවංශ පවුලට මහින්ද සැප දී කොටු වෙයි (විශේෂ)

වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ දේශපාලන උපදේශකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් අවභාවිත කරන ලද වාහන සංඛ්‍යාව 58ක් බව මේ වනවිට හෙළි වී ඇතැයි වාර්තා වේ. මෙයින් වාහන 07ක් ජනාධිපති කාර්යාලය විසින් කුලී පදනම මත ලබා ගෙන ජාතික නිදහස් පෙරමුණට ලබා දී ඇති අතර එම වාහන 07ම ‍විමල් වීරවංස මහතා විසින් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී …

Continue Reading

මරාගේ තුණ්ඩු මැරයින් ගැන බුද්ධි අංශ වාර්තාවක්!

රජය විසින් තාවකාලිකව පැනවූ වැට් බද්දට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා කඩ සාප්පු වැසීමට බලකර කඩසාප්පු හිමියන් වෙත තුන්ඩු බෙදූ කු.පා.ම. මහින්ද රාජපක්ෂ (ම.රා)ගේ මැරයින් පිළිබඳව සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට ඊයේ (23) බාර දී තිබේ. රාජ්‍ය බුද්ධි අංශය විසින් බාර දුන් මේ වාර්තාවේ මාතර සහ ගම්පහ ප්‍රදේශවල කඩසාප්පු වැසීමට …

Continue Reading