ජාතික ධනය රනිල්ලාට බැසිල්ලාට භාරදීම නරියාට කුකුළන් බාර දුන්නා වගෙයි
රනිල් වික්‍රමසිංහ ගැන කතා කළොත් කියන්න තියෙන්නේ කොතැනක හෝ රාජ්‍ය සම්පත් විකිණීම ගැන. මහින්ද රාජපක්ෂ ගැන කතා කළොත් කියන්න තියෙන්නේ පසුගිය හොරකමක් දූෂණයක් ගැන. ඔබ කාට හෝ විශ්වාසද නැවත රනිල්ට හෝ මහින්දට රට හැදිය හැකියි කියලා. සහතිකවම යළි කෙසේවත් බෑ. රනිල් වික්‍රමසිංහ එය හොඳින් ඔප්පු කර තිබෙනවා. එවන් පාලකයන්ට තවදුරටත් රට කාබාසිනියා කිරීමට ඉඩදෙනවාද යන්න තීන්දු කළ යුත්තේ රටේ පුරවැසියා …
Continue Reading
අර්ජුන මහේන්ද්‍රන්ව ගෙන්න ගන්න රනිල්ට බැරිකමක් නැහැ; මංගල කරන්නේ විජ්ජාවක්!
අර්ජුන මහේන්ද්‍රන් කියන්නෙ රනිල් වික්‍රමසිංහගේ හොඳම යාළුවා. එයා ගෙන්නා ගන්න යාළුවට බැරිකමක් නෑ. අර්ජුන මහේන්ද්‍රන් හා රනිල් වික්‍රමසිංහ දෙදෙනා එකතුවෙලා ජනතාව අන්දවමින් සිටින බවක් ඔබේ කතාවෙන් ඉතාම පැහැදිලියි. දෙන්නම බැඳුම්කර වංචාවට සම්බන්ධයි. ඒ නිසා දෙන්නා දෙන්නව ආරක්ෂා කර ගන්නවා. ප්‍රධාන චෝදනාව අපි සෘජුවම රනිල් වික්‍රමසිංහ අගමැතිට එල්ල කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි. ඔහු මේ බව …
Continue Reading
ජනතාවට බර පටවමින් තෙල්, ගෑස් වැඩි කරද්දී තෙල් සංස්ථාවේ ලාංජනය වෙනස් කරන්න කෝටි 300ක්
වත්මන් ආණ්ඩුව මාස් පතා තෙල් සහ ගෑස් මිල ඉහළ දමමින් ජනතාව මත බර පටවන අතරේ තෙල් සංස්ථාවේ ලාංජනයේ පාට වෙනස් කිරීම සඳහා රුපියල් කෝටි 300ක ජනතා මුදල් කාබාසිනියා කිරීම සඳහා ආණ්ඩුව සැරසෙන බවට ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අනාවරණය කරයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මාවතගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත්, …
Continue Reading
මහින්දව ඇරපු අපිට මේ ලපයි සිපයි ආණ්ඩුව කජ්ජක්ද..?
2015දී මහ බලගතු මහින්ද රාජපක්‍ෂයන්ගේ ආණ්ඩුව ගෙදර යැවූ අපිට මේ ලපයි සිපයි ඉන්න ආණ්ඩුව ගෙදර යවන එක කජ්ජක් නෙවෙයි. 2020දී වමේ පාලනයක් නොවේ ප්‍රතිපත්තියක් ඇති ආණ්ඩුවක් තැනීමේ ආරම්භය අපි ගෙන තිබෙනවා යැයි රට රකින රට හදන ජනතාවාදී පාලනයක් යනුවෙන් පැවැති සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක ඇහැලියගොඩදී පැවැසීය. ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති මෙම සම්මන්ත්‍රණය අමතමින් බිමල් රත්නායක …
Continue Reading
ජනතාවට සෙතක් නැතිනම් මංගලගේ මිල සූත්‍ර මක්කොරන්නද..?
මේ ආණ්ඩුව තෙල් මිල සූත්‍රයක් හඳුන්වා දුන්නා කියමින් ජනතාව රවටා දිනෙන් දින තෙල් මිල වැඩිකරමින් යනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුණත් ලංකාවේ තෙල් මිල එන්න එන්නම ඉහළ යනවා මිසක් පහළ බහින්නේ නම් නෑ. ඇයි එහෙම වෙන්නේ. මේකට මිල සූත්‍ර මොකටද? මිල සූත්‍රයක් තිබුණාට කමක් නෑ ජනතාවට සෙතක් වෙනවා නම්. ජනතාවට සෙතක් වෙන්නේ නැත්නම් මොන මිල සූත්‍රය ගෙනාවත් වැඩක් නැතැයි …
Continue Reading
රජ දෙරත් මහ හොරකම් සිදුවෙනවා
මේ පාලනය මොකක්‌ද ජනතාවාදීද? ඒ ගොල්ලෝ වෙනුවෙන් හදාගත්ත පාලනයක් පමණයි. මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති වුණා දුව පාර්ලිමේන්තු යවන්න. මහින්ද මහත්තයා ජනාධිපති වුණා පුතා පාර්ලිමේන්තු යවන්න. බර්ටි මහ ඇමැති වුණා පුතා පාර්ලිමේන්තු යවන්න. හොයලා බලන්න. ඒ ගොල්ලෝ ආණ්‌ඩු හදාගත්තේ ඒගොල්ල වෙනුවෙන්. අපි ආණ්‌ඩුවක් හදන්න ඕන ජනතාව වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් පාලනයක්. කොහෙද මංකොල්ලකෑම් තියෙන්නේ හොරකම් තියෙන්නේ. රජ ගෙවල්වල. මේ ප්‍රාදේශීය සභාවල සභාපතිවරු බොරලු …
Continue Reading
විජේවීර ජීවතුන් අතරද..? නැද්ද..? – බිරිඳ අධිකරණයෙන් විමසයි
වසර 29 ක් තිස්‌සේ අතුරුදන්ව සිටින සිය සැමියා ජීවත්ව සිටින්නේ නම් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට හබයාස් කෝපුස් ආඥාවක් මගින් බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ ඊයේ (29දා) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළාය. මේජර් ජෙනරාල් ජානක පෙරේරා (මියගිය) මහතා ඇතුළු ආරක්‌ෂක අංශ නිලධාරීන් කණ්‌ඩායමක් විසින් 1989.11.19 වැනිදා සිය සැමියා අත්අඩංගුවට ගත් …
Continue Reading
එජාපයේ මැතිවරණ ප්‍රචාරක මාධ්‍ය අංශය ජ.වි.පෙ.ට!
-
RSL
-
January 6, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
JVP, UNP
-
0 Comments
බැඳුම්කර කොමිසමි වාර්තාව එළි දක්වමින් ජනාධිපතිවරයා අපේක්‍ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්‍ෂකයන් හදුන්වා දිම සදහා අද (06) හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති රැස්වීමට එක් වෙමිනි. කෙසේ වෙතත් මෙම ප්‍රකාශයත් …
Continue Reading
ජවිපෙ අයත් ශ්‍රීලනිපයට
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රීවරුන් ඇතුළු සාමාජිකයින් 31 දෙනෙකු ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට එක්වූහ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 04 දෙනෙකු, පළාත් සභා මන්ත‍්‍රීන් 07 දෙනෙකු, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීන් දෙදෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් 18 දෙනෙකු ඊයේ (21) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවී මෙලෙස සහය පළකරනු ලැබූහ. ජනාධිපතිතුමා විසින් ගෙන යන වැඩපිළිවෙළට …
Continue Reading
දුම්රිය රියදුරු වැඩ වර්ජනය පිටුපස දේශපාලන කොන්ත්‍රාත්තුවක් (විශේෂ)
පදනමක් නොමැති කරුණු කිහිපයක් මුල්කරගනිමින් දුම් රිය රියදුරන් සහ දුම් රිය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩ වර්ජනය පිටුපස ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක වන බවට අනාවරණය වී තිබේ. රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙය ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙය වීමෙන් මෙය දිග්ගසමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව අප වෙත වැඩිදුරටත් වාර්තාවේ. පසුගියදා පෙරවරු 10.30 …
Continue Reading