දිනකට වතුර ලීටර් 06ක් වත් බොන්න; පවතින අව්වෙන් ලෙඩ ගොඩක්!

මෙම දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දිනකට ජලය ලීටර් 06 ක්‌ වත් පානය කිරීම සුදුසු යෑයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය පවසයි. මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය මෙසේද කියා සිටියාය. “දැන් මේ කාලයේ අධික උෂ්ණත්වයක්‌ පවතිනවා. මේ නිසා වැඩි වැඩියෙන් වතුර බොන එක වැදගත්. විශේෂයෙන් දිනකට ජලය ලීටර් 6 ක්‌ වත් බීම සුදුසුයි. …

Continue Reading

මාරාන්තික ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් බේරීමට මඟක්..!

මේ දිනවල දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය මගින් යොමු කර තිබෙනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළදි ඇති පුද්ගලයන්ගේ කෙල හා සොටු ආදියෙන් රෝගය බෝවන බවත් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කිරීමට කටයුතු කළ යුතු බවත්ය. ගර්භනි කාන්තාවන්, කුඩා …

Continue Reading

“සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය” සා/පෙළ දක්වා අනිවාර්යයි

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනිවාර්ය විෂයක් ලෙස හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව කැබිනම් සම ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද(06) පැවසීය. ඇමැතිවරයා ඒ බව පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාෙවන් සියයට 75ක් පමණ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බවත්, මුළු ජනගහනයෙන් …

Continue Reading

ඇඹිලිපිටිය රෝහලේ බහිර රෝගී අංශය හා සායන වැසේ

රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල හිඟය උග්‍ර අතට පත්වීම හේතුවෙන් ඇඹිලිපිටිය රෝහලේ  බහිර රෝගී අංශය හා සායන ඉකුත් 09 වන දා සිට වසා දමා ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හේතුවෙන් මූලික රෝහලේ ශල්‍ය, වෛද්‍ය, ළමා, මාතෘ, මානසික රෝග, අක්ෂි, සමේ රෝග, දන්ත අතුළු සායනවල ප්‍රතිකාර සඳහා ලියාපදිංචි රෝගීන් 20000 පමණ සංඛ්‍යාවක් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. …

Continue Reading