ඇමති රාජිතගේ මහා පරිමාණ ඖෂධ ජාවාරමක් විගණන වාර්තාවලින් හෙළිවෙයි! ගැබිණි මව්වරුන්ට බාල ඖෂධ! සම්පූර්ණ වාර්තාව මෙන්න
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරටට ගෙන්වූ ගැබිනි මව්වරුන්ට ලබාදෙන පෝලික් අම්ලය ඖෂධයේ සිට ඖෂධ වැඩි ප‍්‍රමාණයක් බාල ඖෂධ බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළිවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ සමස්ත වියදමෙන් සියයට 1.4ක් හෙවත් රුපියල් මිලියන 27,527ක් වැය කර ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ මිලදී ගැනීමට බවද ඊයේ (27) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය …
Continue Reading
ආනයනික කිරිපිටි වල අඩංගු විෂ රසායන පිළිබඳ වහාම පරීක්ෂණ සිදුකරන්න! රජයේ වෛද්‍ය නිලධාරීන් ජනපතිගෙන් යළි ඉල්ලයි
ආනයනික කිරිපිටි වල අඩංගු බවට මේ වන විට සොයාගෙන ඇති විෂ රසායන ද්‍රව්‍ය පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් යළි ඉල්ලීමක් සිදු කර තිබේ. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත යොමුකරන ලද සම්පූර්ණ ලිපිය මෙසේය. අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදි ජනරජය, ජනාධිපති ලේකම් කාර්යාලය, …
Continue Reading
ආනයනික කිරිපිටිවල ඇති විෂ රසායන ගැන රජයේ වෛද්‍ය නිලධාරීන් පරීක්ෂණයක් ඉල්ලයි!
ආනයනික කිරිපිටි වල මෙලමයින්, DCD වැනි සෞඛ්‍යයට හානිකර සංඝටක අන්තර්ගත බැවින් ජනතාවගේ ශරීර සෞඛ්‍යයට ඉන්වන හානිකර බලපෑම සම්බන්ධයෙන් වහාම රජය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
Continue Reading
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ සොයන්න ජනාධිපති කොමිසමක්!
පසුගිය වසර 04 ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවී ඇති බව කියන දූෂණ අක‍්‍රමිකතා පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ පවසයි. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම, වෛද්‍ය සේවාව සඳහා යෝජිත නව ව්‍යවස්ථාවේ බලපෑම්, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පසුගිය කාලයේ සිදුවූ දූෂණ අක‍්‍රමිකතා යන කරුණු සම්බන්ධයෙන් පෙරේදා (12) ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා …
Continue Reading
ගලහ ගිනිගත් ඇත්ත සිද්ධිය කුමක්ද..? දැන් වන්දි ගෙවන්නේ කවුද..? (Video)
ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් රෝහල් භූමියේ ඊයේ(28) නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර එම තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකද කැඳවා තිබිණ. අවුරුදු එකහමාරක් වයසැති සංකර් සජීවරන් නැමති පිරිමි දරුවෙකු සෙම තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඊයේ(28) උදෑසන ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට ඔහුගේ දෙමව්පියන් විසින් රැගෙනවිත් තිබේ. සෙම් රෝගී …
Continue Reading
පිළිකාකාරයක් වන ග්ලයිෆෝසේට් මඟින් වඳභාවය, සිරෝසිස්, ඔටිසම් ඇතුළු රෝග රැසක්! වෛද්‍යවරු දැඩිව තහවුරු කරති; ඔබත් ගොදුරක්ද..? වහාම තහවුරු කරගන්න.
ජාත්‍යන්තර පරීක්ෂණ මඟින් පිළිකා කාරකයක් බව තහවුරු කරන ලද ග්ලයිෆෝසේට් අඩංගු වල්නාශක තුළින් පිළිකාවලට අමතරව ස්ත්‍රී පුරුෂ වඳ භාවය, සිරෝසිස්, ඔටිසම්, මොළයේ ක්‍රියාකාරීත්වය අඩුවීම මඟින් ඇතිවන ඩෙමින්ට්‍රියා හෙවත් අමතක වීමේ රෝගය ඇතුළු රෝග රැසක් ඇති වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය “ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීමේ රජයේ අමනෝඥ තීරණය” සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ(14) අනාවරණය කර සිටියහ. පසුගියදා ග්ලයිෆෝසේට් අඩංගු …
Continue Reading
අගෝස්තු 03 වනදා වෛද්‍ය වැඩ වර්ජනය කුමක් සඳහා ද..?
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එලඹෙන අගෝස්තු 03 වනදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර ඔවුන් මෙම වර්ජනය සිදුකරන්නේ කුමක් සඳහා ද? යන්න පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ දන්වා සිටී.
Continue Reading
සයිටම් ගැටලුවට රජය කල් මරමින් දෙන ව්‍යාජ විසඳුම් වලට එරෙහිව වෛද්‍යවරු යළි සටනට
නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහතාට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් රජය පොරොන්දූ වූ පරිදි නිසි විසඳුමක් දීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් යළි වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ පාර්ශවයන් පසුගිය විසඳුම් ලියවිලි 6 ටම සිදුකළ ඉරණම මෙම කමිටු වාර්තාවට අත් නොවීමට නම් සයිටම් අයිතිකරු නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහතා ආරක්ෂා කිරීමෙන් මිදී …
Continue Reading