- Monday
- December 23rd, 2024
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරටට ගෙන්වූ ගැබිනි මව්වරුන්ට ලබාදෙන පෝලික් අම්ලය ඖෂධයේ සිට ඖෂධ වැඩි ප්‍රමාණයක් බාල ඖෂධ බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළිවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ සමස්ත වියදමෙන් සියයට 1.4ක් හෙවත් රුපියල් මිලියන...
ආනයනික කිරිපිටි වල අඩංගු බවට මේ වන විට සොයාගෙන ඇති විෂ රසායන ද්‍රව්‍ය පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් යළි ඉල්ලීමක් සිදු කර තිබේ. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
ආනයනික කිරිපිටි වල මෙලමයින්, DCD වැනි සෞඛ්‍යයට හානිකර සංඝටක අන්තර්ගත බැවින් ජනතාවගේ ශරීර සෞඛ්‍යයට ඉන්වන හානිකර බලපෑම සම්බන්ධයෙන් වහාම රජය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
පසුගිය වසර 04 ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවී ඇති බව කියන දූෂණ අක්‍රමිකතා පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ පවසයි. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම, වෛද්‍ය සේවාව සඳහා යෝජිත...
ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් රෝහල් භූමියේ ඊයේ(28) නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර එම තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකද කැඳවා තිබිණ. අවුරුදු එකහමාරක් වයසැති සංකර් සජීවරන් නැමති පිරිමි...
ජාත්‍යන්තර පරීක්ෂණ මඟින් පිළිකා කාරකයක් බව තහවුරු කරන ලද ග්ලයිෆෝසේට් අඩංගු වල්නාශක තුළින් පිළිකාවලට අමතරව ස්ත්‍රී පුරුෂ වඳ භාවය, සිරෝසිස්, ඔටිසම්, මොළයේ ක්‍රියාකාරීත්වය අඩුවීම මඟින් ඇතිවන ඩෙමින්ට්‍රියා හෙවත් අමතක වීමේ රෝගය ඇතුළු රෝග රැසක් ඇති වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එලඹෙන අගෝස්තු 03 වනදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර ඔවුන් මෙම වර්ජනය සිදුකරන්නේ කුමක් සඳහා ද? යන්න පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ දන්වා සිටී.