Exclusive: ගෝඨාභයට බැරි නිසා ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීට; මෛත්‍රී-මහින්ද විශේෂ හමුවක්

අමෙරිකානු ජාතික පුරවැසිභාවයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන් අත්මිදීමට නොහැකි තත්වය හේතුවෙන් පොහොට්ටුව ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට නියමිත බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ බව ජනාධිපතිවරයාට...

ගෝඨාභය නැති වුනාට ප්‍රශ්නයක් නැහැ; තව රාජපක්ෂවරු ඉන්නවා – පොහොට්ටුව කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විමට තවත් රාජපක්ෂවරුන් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් චන්ද්‍රෙස්න මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය. ගෝඨාභය...

Exclusive: ගෝඨාට එරෙහි මිනීමැරුම් නඩු අමෙරිකානු අධිකරණයේදී විවෘත වෙයි! ඝාතන චෝදනා 79 කින් සමන්විත සම්පූර්ණ නඩු වාර්තාව මෙන්න

පැවති රාජපක්ෂ රෙජීම පාලනසමයේදී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එවක හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම රාජපක්ෂ රෙජීමයේ මිනීමැරුම් සහ ඝාතන අංශ ප්‍රධානියාව සිටි අමෙරිකානු පුරවැසිභාවය හිමි අමෙරිකානු ජාතික ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයක විනිසුරුවරයෙකු විසින්...

ගෝඨාභයද කියා දැම්ම කියන්න බැහැ; ජනපති මෛත‍්‍රී සමග සාකච්ඡා නොකර තීරණගන්න බැහැ – මහින්ද (වීඩියෝ)

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට මෙතෙක් තීරණය කර නැති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තීරණය කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සි්‍යලු දෙනා එක් වී සාකච්ඡා කිරීමෙන් පසුව යයිද ඒ මහතා...

ඇමෙරිකාවේ නඩු දාන කතා බොරු.. අපේ ජනාධිපති ගෝඨා මඟ එනවා

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, අපේ ගෝඨාභය රාජපක්ෂ මහතා මත පටවා ඔහුට ඇමෙරිකාවේ දී නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය උත්සහ ගැනීම නිශ්ඵල කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද(01) කොළඹ පැවති, පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක...

ජනාධිපතිවරණයට ගෝඨා දාන්න තීරණය කලේ නැහැ, දිනන්න පුළුවන් කෙනා වේලාවට ගේනවා – මහින්ද මාධ්‍ය ප්‍රධානීන්ට කියයි

ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිම තිරණයක් ගෙන නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම ඉදිරි ජනපතිවරණයට බැසිල්...

නම දැමූ පසු ගෝඨාගේ පරාජය පෙනි පෙනී රාජපක්ෂවරු පසුබසිති! ගෝඨාගේ නම පෞද්ගලික මතයක් බව කියමින් බැසිල් කථා ගෙතීම අරඹයි

රාජපක්ෂ පවුලේ තනි පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ විසින්ම පසුගියදා මාධ්‍ය හමුවේ තම මීලඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව පැවසීමෙන් අනතුරුව බලාපොරොත්තු වූ අන්දමේ කිසිඳු ප්‍රාතිහාරයක් සිදු නොවීම නිසා මේ වන විට වෙනත් ආකාරයේ...

මිනීමරන්නේ නැති, පලිගන්නේ නැති, නිදහස ගරුකරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්න – වෙල්ගම මහින්දට දන්වයි

මිනීමරන්නේ නැති, පළිගන්නේ නැති, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ඊයේ(22) කොළඹ අධිකරණ සංකීර්ණයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්...

සුළු ජාතීන්ට ගොඩ එන්න තිබෙන හොඳම උත්තරය මමයි – ගෝඨාභය කියයි (වීඩියෝ)

සුළු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි එකම සුදුස්සාත්, ඔවුන්ට එම ගැටලුවලින් ගොඩ ඒමට තිබෙන හොඳම උත්තරය තමන් වන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරයේ ඊයේ(20) පැවති “දායකාභිමානී” නම් ප්‍රණාම උපහාර පුද කිරීමේ උත්සවයකට එක්වෙමින්...

නවීන් සහ ගෝඨාභය අතර හමුවක්

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වත්මන් එජාප රජයේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වන නවීන් දිසානායක මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(20) නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරයේදී හමුවී තිබේ. "දායකාභිමානී" නමින් ප්‍රණාම උපහාර පුද කිරීමේ අවස්ථාවක් සඳහා ප්‍රධාන ආරාධිතයින්...
Loading posts...

All posts loaded

No more posts