ගියවර ගෝඨාභිගමනය කළ ගෝඨාභය මෙදා පාර හොර පාරෙන් පැන දුවයි (වීඩියෝ)
මින් පෙර ඇමෙරිකාවේ සිට උත්සවශ්‍රීයෙන් “ගෝඨාභිගමනය” කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර සිංගප්පුරුවේ සිට මහ රාත්‍රීයේ පැමිණ මාධ්‍යයටවත් පෙනී නොසිට හොර රහසේ පැනගොස් ඇත. සිංගප්පුරුවේදී හදවත් සැත්කමට භාජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී 11.45ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බව සදහන්ය. මේ වන විට අයහපත් සෞඛ්‍යය තත්වයෙන් පසුවන ගෝඨාභය …
Continue Reading
Exclusive: මහින්ද අවසානයේ පොහොට්ටු සමුළුවේදී නංගී පෙන්වා, අක්කා දෙන්න තීන්දු කරයි! සියල්ල සැලසුම් කොට අවසන්!
එළඹෙන ජූලි මස 11 වනදා පැවැත්වෙන රාජපක්ෂවරුන්ගේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටු පක්ෂයේ සංවත්සර සමුළුවේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතාව හමුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව දේශපාලනික අවස්ථානුකූලභාවය වෙනුවෙන් නාමිකව නම් කොට ඉන් අනතුරුව ජනාධිපතිවරණය කැඳවූ මොහොතේදී බැසිල් රාජපක්ෂ මහතාව ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණය සඳහා කැඳවීමට මහින්ද රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර සිය අවසන් තීරණය ලෙස ගත් …
Continue Reading
ගෝඨාභය නඩුවලින් කට්ටි පැන කල් මරන්න තවත් ගැටයක් අඹරයි
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි විභාග කෙරෙන නඩු විභාගයට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. මෙම අභියාචන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ඊයේ (17) කැඳවන ලදී. ඒ අනුව …
Continue Reading
හිරේ යන්න බය ගෝඨාභය සිංගප්පුරුවේ රෝහලක සිට නඩුවලින් කට්ටි පනින්න අලුත් සැලැස්මක්(වීඩියෝ)
රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා නොහොත් මිනීමරු ගහලයා ලෙස කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ මේවන විටත් සිරගත නොවී කට්ටි පැනීමේ සූදුව සාර්ථකව සිදුකර ඇති අතර ඔහු ඉන් නොනැවතී මෙරට නීතිය සහ අධිකරණ පද්ධතියම හෑල්ලුවට පත් කරමින් උපක්‍රමශීලීව නඩු කල් දමාගැනීමේ සූක්ෂම මෙහෙයුමක් ගෝඨාභය විසින් සිදුකරමින් තිබේ. මේ සඳහා මිනීමරු ගෝඨා කේ.පී. නැව් ඇතුළු විවිධ මාර්ගවලින් කොල්ල කන ලද කළු සල්ලි සුදුකරමින් ඒවා …
Continue Reading
ගෝඨාභය නඩුවට වෙට්ටු දමා කට්ටි පනින්න ගිය තැත නීතිපතිට හසුවෙයි!
වීරකැටිය, මැදමුලන, ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීම හා සංවර්ධනය කිරීමට සංස්ථාවට අයත් මුදල් යොදාගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි පවරා ඇති නඩුව විභාග කිරීමට එම අධිකරණයට බලයක් නැති බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාවය ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව ඔහු ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉවත දමන ලෙස නීතිපතිවරයා ඊයේ (06) අභියාචනාධිකරණයෙන් ඉල්ලා …
Continue Reading
මර බිය ඇති කළ මහින්ද, විලි බිය නැතිව ගිය ගමන..
පසුගිය අප්‍රේල් 21වනදා සිදු වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සිදූ වී පැය 02ක් ගත වීමටත් මත්තෙන් එහි වැඩිම දේශපාලන වාසිය හඹා ගියේ මහින්ද, ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ කඳවුරේ අයවලුන් බව අප ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවේ. ජනාධිපති සිරිසේන, අගමැති රනිල් ඇතුළු කොන්දක් පණ නැති, එකමුතුවක් නැති ආණ්ඩුවේ වරදින් සිදු වූ මෙම ප්‍රහාරයේ සැලසුම් සහගත අභ්‍යන්තර දේශපාලනික කථාව අප ඔබ වෙත ගෙන ආවෙමු. …
Continue Reading
ගෝඨාභයගේ සහචරයෙකු වූ අබ්දුල් රාසික් අත් අඩංගුවට නොගන්නේ ඇයි..? CID යට පැමිණිල්ලක්
තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් බුද්ධි අංශ අයුතු ලෙස යොදාගනිමින් මෙරට අන්තවාදී සංවිධාන නිර්මාණය කළ රාජපක්ෂවරුන්ගේ එක් සංවිධානයක් වන ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය ලේකම් ලෙස පෙනී සිටි වර්තමානයේ සිලෝන් තවුහිඩ් ජමාත් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන අබ්දුල් රාසික් යන පුද්ගලයාට විරුද්ධව පෙරේදා(09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ල මගින් අපරාධ නීති …
Continue Reading
අමෙරිකාව එළිපිටම ගෝඨාභය ඉල්ලයි! දිය යටින් ගින්දර ගෙන යන මෙහෙයුමක්!
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු ද වන බ්ලේක් මහතා මේ බව පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දේශනයක් පවත්වමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොබට් ඕ බ්ලේක් …
Continue Reading
පුහුල් හොරා තිරෙන් පෙනුන.. අහේතුක ප්‍රහාරය ප්‍රශ්න කරන ප්‍රශ්න පත්‍රයක්!
පාස්කු දිනය දා මෙරට කිතුණු දේවස්ථාන තුනකට සහ තරු පහේ හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් සිදු වූ මිලේච්ඡ මරාගෙන මැරෙන පිපිරීම්වල වගකීම මුස්ලිම් අන්තවාදී ජාත්‍යන්තර සංවිධානයක් ලෙසට පෙනී සිටින අයි.එස්. සංවිධානය භාරගත් බවට මෙරට ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින අයෙකු වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් වැඩකටයුතු කරන මාධ්‍ය හිමිකරුවෙකුට අයත් මාධ්‍ය ආයතනයක් විසින් මුල් අවස්ථාවේ සිට දැඩි ප්‍රචාරයක් ලබා දුන්හ. එහෙත් මේ වන …
Continue Reading
Exclusive: ගෝඨාගේ බළලා රොයිටර් සේවයෙන් එළියට පනී
පසුගිය පාස්කු දා සිදු වූ මිලේච්ඡ ප්‍රහාරය පිටුපස ජනාධිපති සිහිනයෙන් හිස උදුමුවා ගත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිටින බව දැන් මේ වන විට ප්‍රසිද්ධ රහසක්ව ඇත. එම රහස වඩාත් සනාත කොට ඉස්මතු කිරීම ඔහු විසින්ම දැන හෝ නොදැන මේ වන විට සිදුකොට අවසන්ය. ඒ මෙම සිදුවීමෙන් අනතුරුව රොයිටර් පුවත් සේවය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩිව …
Continue Reading