ගෝඨාභයගේ සහචරයෙකු වූ අබ්දුල් රාසික් අත් අඩංගුවට නොගන්නේ ඇයි..? CID යට පැමිණිල්ලක්

තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් බුද්ධි අංශ අයුතු ලෙස යොදාගනිමින් මෙරට අන්තවාදී සංවිධාන නිර්මාණය කළ රාජපක්ෂවරුන්ගේ එක් සංවිධානයක් වන ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය ලේකම් ලෙස පෙනී සිටි වර්තමානයේ සිලෝන් තවුහිඩ් ජමාත් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන අබ්දුල් රාසික් යන පුද්ගලයාට විරුද්ධව...