කුප්‍රකට ගෝඨා තමාගේ පැවැත්ම වෙනුවෙන් හිටපු හමුදා ප්‍රධානීන් පාවාදීම නිල වශයෙන් අරඹයි (Exclusive)
පැවති රාජපක්ෂ රෙජීමයේ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට නම් දරා සිටින කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ තම ඉදිරි දේශපාලන අවශ්‍යතාවය මුදුන්පමුණුවා ගැනීම වෙනුවෙන්, එවක තම අණ ක්‍රියාත්මක කළ හමුදාපති ඇතුළු හමුදා ප්‍රධානීන් අමු අමුවේ පාවාදීම සඳහා ඊයේ (10) සිට නිල වශයෙන් ආරම්භ කොට ඇත. ඒ අනුව හිටපු හමුදාපතිවරයකු ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ නිලධාරියකුට එරෙහිව සාක්ෂි ලබාදීමට හිටපු ආරක්ෂක …
Continue Reading
කළු සල්ලිවලින් රැස් කළ දේපළ රාජපක්ෂලා ඉතිරි කරලා ගිය තවත් දායාදයක්!
මිනිස් ජීවිත ගණනාවක් බිලි ගත්, කඩා වැටුණු වැල්ලවත්ත තට්ටු ගොඩනැඟිල්ලේ හිමිකරු කවුදැයි සොයා ගැනීමට දින ගණනක් ගියා. අපි හිතුවේ මේකෙත් ඩේසි ආච්චි ළඟ දමා ගිය මැණික් මල්ල, ඇලන් මැතිනිආරාමයේ අතරමං කර ගිය අලි පැටියා, එහෙමත් නැත්නම් මල්වානේ මාලිගාව වැනි තවත් හිමිකරුවකු නැති දේපළක් කියලයි. කළු සල්ලි මත රැස් කළ අසාමාන්‍ය හිමිකරුවන් නැති වටිනා දේපළ රාජපක්ෂ ශිෂ්ටාචාරය අපට ඉතිරි කර ගිය …
Continue Reading
ගෝඨා ඇතුළු 8 කට එරෙහි නඩුව ඉදිරියටම
නීති විරෝධී පාවෙන අවි ආයුධ ගබඩාවක් ස්‌ථාපිත කර පවත්වාගෙන යැම සඳහා ඇවන්ගාඩ් සමාගම වෙත අවකාශ සැලසීම තුළින් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආරක්‍ෂක අංශයේ හිටපු බලධාරීන් 8 දෙනකුට එරෙහි නඩුවේ මූලික විරෝධතා ලිතව ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් බණ්‌ඩාර මහතා ඊයේ (13 දා) නියෝග කළේය. මේ වන …
Continue Reading
ඇමරිකාවේ සිට පැමිණි ගෝඨාභය අධිකරණයට
පුද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාවට ගොස් මාසකට අධික කාල සීමාවක් එහි ගත කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව අද (13) අධිකරණයට කැඳවා තිබිණ. ඒ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම තුළින් රජයට බිලියන 11.4ක අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුවට අදාළය …
Continue Reading
ඇමරිකාවේදී සුසිල් – ගෝඨා විශේෂ හමුවක්! (Exclusive)
මානව හිමිකම් සමුළුවට සමගාමී කටයුතු සඳහා ඇමරිකාව බලා ගිය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇමරිකාවේ ලාස්වේගාස් හිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වී ඇතැයි විශ්වාසන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඊයේ සිදුව ඇති මෙම සුසිල් සහ ගෝඨා අතර හමුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් විශේෂ පණිවුඩයක්ද පාදක වී ඇතිබවත් සඳහන්. මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල විය හැකි යුද අපරාධ …
Continue Reading
කීයටවත් ගෝඨාව නම් ශ්‍රීලනිපයට ගන්නේ නැහැ – දුමින්දගෙන් සහතිකයක්
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දෙවැනි නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීමට යන බවට පැතිර යන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂව ශ්‍රීලනිපයට සම්බන්ධ කර නොගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දෙවැනි පෙළ නායකත්වයට සුදුසු ජ්‍යෙෂ්ඨයෝ තරුණයෝ ඕන තරම් පක්‍ෂය තුළ සිටින බවත් ඒ තත්ත්වය මත දෙවැනි පෙළ නායකයකු …
Continue Reading
මරාගෙන මැරෙන ඇඳුම් පිටුපස ගෝඨාභය! (Exclusive)
පසුගියදා උතුරේ නිවසකින් සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සහ උපකරණ තොගයක් සොයාගැනීමත් එම සැලැස්ම පිටුපස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිටින බවට ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙම සැලැස්ම ගෝඨාභය විසින් පසුගිය වසරේ මහ මැතිවරණ කාලසීමාව තුළ ඔහුට හිතවත් බුද්ධි අංශයේ කිහිපදෙනෙකු සමඟ සැලසුම් කොට තිබී ඇති අතර එහෙත් ඒ මොහොතේ එය ක්‍රියාත්මක කිරීම රාජපක්ෂ …
Continue Reading
විමල් සහ ගෝඨාභය ජපන් යාමේ රහස කුමක් ද?
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ හිටපු ආරක්ෂක ලේකම් විමල් වීරවංශ ලබන සතියේ ජපානයට යෑමට කටයුතු සූදානම් කෙරෙන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. මෙම ගමනෙහි මූලික අරමුණ වන්නේ, නව පක්ෂයේ නායකත්වයට පත් කිරීමට නියමිත ගෝඨාභය රාජපක්ෂව ජපානයේ විමල් පාක්ෂිකයන්ට මුණගැස්වීම යි. විමල් වීරවංශ විසින් ජවිපෙන් ඉවත් වෙද්දී ජපානයේ ජ.වි.පෙ. ආධාරකරුවන් කිහිපදෙනෙක් මුළා කොට ගත් බව බොහෝ අය දන්නා කරුණකි. …
Continue Reading
වැලිකඩ දී මැරුණේ මිනිස්සු නොවෙයි ද?
මෙරට ඉතිහාසයේ බන්ධනාගාරවල දී සිදු වූ ම්ලේච්ඡත ම ඝාතන දෙකකි. ඉන් එකක් වන්නේ 2000 වර්ෂයේ දී බිඳුණුවැව සිරකඳවුරක දී නිරායුධ දෙමළ සිරකරුවන් ඝාතනය කිරීම ය. අනෙක වසර ඉන් වසර 12කට පසුව 2012 වසරේ දී වැලිකඩ දී ඇති වූ හෝ ඇතිකරන ලද තත්වයක් මත සිරකරුවන් ඝාතනය කිරීම ය. කවර අර්ථයකින් ගත්ත ද මනුෂ්‍ය ජීවිතයක් නැති කිරීම වනාහී යුක්ති යුක්ත කළ හැක්කක් …
Continue Reading
ලැජ්ජාවක් නැති ගෝඨාභය!
රාජපක්ෂලා බලයේ සිටි සමයේ මාධ්‍ය මර්ධනය කරන ලද බව ප්‍රකට කරුණකි. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහරදීම්, රටෙන් පළවාහැරීම් නිමක් නැතිව සිදුවුණු එසමය මාධ්‍යයන්ට භීමසමයකි. කිසිදු නීත්‍යානුකූලබවකින් තොරව හිතුමතේ වෙබ් අඩවි තහනම් කිරීම එකල තවත් සුලබ සිදුවීමකි. අපට මතක හැටියට ගෝඨාභයගේ ඍජු මැදිහත්වීම මත ඒ වෙබ් අඩවි තහනම් කිරීම සිදුවිය. වරක් වෙබ් අඩවි 05ක් එකවර තහනම් කර දැමිණි. ඒ අතර කලම්බු ටෙලිග්‍රාෆ් …
Continue Reading