- Wednesday
- April 23rd, 2025
ඕනෑම මෝඩයෙකුට, ළදරුවෙකුට වැටහෙන අධිකරණයට අපහාස කළ යුතු නැතැයි කියන සරල දෙය නොදන්නා සේ පසුගිය දා හෝමාගාම අධිකරණ භූමියේ පිස්සු නැටූ පිරිස මෙහෙයවා ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. බොදු බල් සේනා යනු,...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පෙරටුකරගත් පිරිස විසින් ශ්‍රී.ල.නි.ප. ය දෙකඩ කරමින් පිහිටුවන්නට යන නව දේශපාලන පක්ෂයේ නායකත්වයට මහින්ද සොයුරු ගෝඨාභය රාජපක්ෂ පත් කරගන්නට සූදානමක් පවතින බව වාර්තා වෙයි. මේ සූදානම පිටුපස සිටින්නේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ ප්‍රමුඛ පිරිස බව...