අම්පාර,තෙල්දෙණිය ගිනී තැබු ගෝඨාගේ ජාතිවාදී රෙජිමෙන්තුව! මේජර් චින්තක සහ මේජර් ජනරාල් සොයිසා කුමන්ත්‍රණයේ මෙහෙයුම් කරුවන්!

පසුගිය 2015 ජනාධිපතිවරණයේදි රාජපක්ෂ රෙජිමේන්තුව දිනවිම සදහා ගෝඨාභය යටතේ රටේ ජනතවගේ ඡන්ද කොල්ල කැමේ මෙහෙයුමක් දියත් ර තිබු අතර එම මෙහෙයුමේ ජංගම ජාලය බාර නිලධාරී කණ්ඩායමේ නියෝජිතයෙකු ලෙස මේජර් චින්තක පෙරේරා කටයුතු කර තිබේ. රටම ගිනී තබමින් රටපුරා පැතිර යන අන්තවාදී ගැටුම් පසුපස 2020 ජනාධිපති විමෙ සිහිනයේන් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජාතිවාදි හමුදා කල්ලියේ දෙදෙනෙකු මෙහෙයුම්කරුවන් ලෙස ක්‍රියාත්මක …

Continue Reading

පූජ්‍ය කුසලධම්ම හිමියන්ගේ අපවත් වීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක්! (විශේෂ)

පූජ්‍ය ධරණාගම කුසලධම්ම නා හිමියන් මෙසේ අසාධ්‍ය තත්වයට පත් වීම සහ ඒ සමග උන්වහන්සේ සතු බෞද්ධයා නාළිකාව ප්‍රධාන මාධ්‍ය ජාලය ඇතුළු දේපොළ සම්බන්ධයෙන් මෙම කුමන්ත්‍රණය දියත් වන බව අප පසුගියදා අනාවරණය කළා. කුමන්ත්‍රණකාරී ලෙස වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට වැඩම කර සිටී බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධරණාගම කුසලධම්ම නා හිමියන් එරට සුපිරි රෝහලකදී අනපේක්ෂිත ලෙස හදිසියේම අසාධ්‍ය …

Continue Reading

කොටි භීතියක් මවන්න ගිය බස් ගින්නේ ඇත්ත හෙළිවෙයි! ගෝඨාගේ සහචරයින් වහා අත්අඩංගුවට ගනු!

පසුගියදා (පෙබරවාරි 21දා ) දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබීය. ඒ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් 12 දෙනෙකු විය. මෙම සිදුවීමේදී වත්මන් රජයේ අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ දේශපාලන බෙලහීනත්වය නිසාවෙන්ම ආණ්ඩුවට එරෙහි බලවේග මේ සඳහා වැරදි අර්ථකථන ලබාදෙමින් මෙය කොටි ප්‍රහාරයක් බවත්, යළි කොටි හිස ඔසවන බවටත් වූ ඉතා පහත් මෙන්ම …

Continue Reading

ලසන්ත ඝාතන පරීක්ෂණවලට ගෝඨාභයගේ බළල් අතක්..!

සන්ඩේ ලිඩර් පුවත්පතේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධව පරික්ෂණ සහ කරුණු වසන් කළේ යැයි චෝදනා ලබමින් සිටින එවකට සිටි පොලිස් නිලධාරින් එකි නෙකා පාවා දෙමින් නිදොස් විමට උත්සාහ කරන ප්‍රකාශ කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ ලසන්ත ඝාතනය හා සම්බන්ධ පරික්ෂණ සහ ඒවාට අදාළ ලියකියවිලි සගවා පරික්ෂණ යට …

Continue Reading

ඇප නැතිව නිදැල්ලේ සිටින ගෝඨාභයගේ කෝටි ගණනක් හොරා කෑ තවත් නඩුවක් තවත් කල්යයි

පසුගිය රාජපක්ෂ රෙජීමයේ සිටි ප්‍රධානියෙකු වූ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨා යන කුප්‍රකට නාමය සුවිශේෂීය. සිදුකළ කුප්‍රකට ක්‍රියා සහ ජාවාරම් ඇතුළු විවිධ දේවල්වලට රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකු උසාවි ගානේ නඩු අසා හිරේ යද්දී, හිරේ ගොස් ඇප පිට එළියට එද්දී, ඊට වඩා වැඩි මිනී මැරීම්, පැහැරගෙන යාම්, සමුහ ඝාතන, කොල්ල කෑම්, අවි ජාවාරම් ඇතුළු චෝදනා අතිවිශාල සංඛ්‍යාවකට වගකිව යුත්තෙක් ලෙස නම් …

Continue Reading

රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් නොකළ, එහෙත් ගෝඨාභය සිදු කරන කූට සෙල්ලම (විශේෂ)

රාජපක්ෂ රෙජීම රජයේ රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ලෙසද රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙසද කටයුතු කළ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ තමාට එරෙහිව ඇති නඩුවලින් කට්ටි පැනයාම සඳහා අපුරු මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව පෙනීයයි. රාජපක්ෂ රෙජීම පාලනයට මුවා වී ජාත්‍යන්තර අවි ජාවාරම් ඇතුළු විවිධ ජාවාරම් සහ පැහැර ගැනීම්, මිනී මැරීම් ඇතුළු දරුණු ගණයේ අපරාධ සිදුකොට මේ වන විට ඒවාට එරෙහිව අධිකරණයේ විභාගවන නඩුවලින් …

Continue Reading

කතා නොකර යන තාත්තා…

මේ තාත්තා මෙහෙම ඇවිදන් යන්නෙ අවුරුදු ගාණක ඉඳන්. තමන්ගෙ පුතාව නාවික හමුදාවෙ සේවය කරන කප්පම් කල්ලියක් පැහැරගෙන ගිහින් කප්පම් අරගෙන දැන් අවුරුදු නමයක්. දරුව ඉන්නවද? ඉන්නව නම් ඒ කොහේද? ඝාතනය කරල නම් ඒ කවුද? කවද්ද කියල හරියටම නොදැන හැම සති දෙකකට වරක්ම මේ තාත්ත නඩුව ඇහෙනව බලන්න කොටුව මහේස්ත්‍රාත් උසාවියට එනව. මේ තාත්ත කාත් එක්කවත් කතා කරන්නෙ නෑ. කතා කරගන්නත් …

Continue Reading

මිනීමැරුම් වලින් එහා ගිය ගෝඨාභයලාගේ ඉඩම් මංකොල්ල කෑමේ ජාවාරම (සාක්ෂි සහිතව)

2010 ජූලි 21වැනිදා ලොව විශිෂ්තටම පා දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ අවසන් ටෙස්ට් තරඟයේ සිව් වන දිනය විය. ඊට පසු දින එවක ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ඒ වෙනුවෙන් ගාල්ලට පැමිණීමට නියමිතව තිබිණි. ගාල්ල නගරයේ සිට අඩියෙන් අඩියට පොලිස් විශේෂ කාර්ය බලකා සහ ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් ක්‍රීඩකයන් නතරව සිටි ලයිට් හවුස් හෝටලය දක්වා මාර්ගය දෙපැත්තේ සිට ඇත. එදින සවස …

Continue Reading

ගොඩබැස්ස ගෝඨා මාධ්‍යවේදීන් ඉදිරියේ මරු විකාරයෙන් දොඩවයි (Video)

පළාත් පාලන මැතිවරණය සමය තුළ අත් අඩංගුවට පත්වේවි’යැයි බියෙන් රට හැරදා තම මව් රට බලා පැන ගිය නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨා අද (12) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය. රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා වූ ගෝඨාභය සම්බන්ධයෙන් මෙරට ජීවත් වූ ජනතාවට යළි අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. රාජපක්ෂ රෙජීමයේ පක්ෂය වු පොහොට්ටු පක්ෂය ගම්සභා බහුතරයක් ජයග්‍රහණය කිරීමත් සමඟ ඇමරිකාවට …

Continue Reading

නඩුවලින් කට්ටි පනින්න හැදූ ගෝඨාට වැඩ වරදී

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානීයා ලෙස කටයුතු කළ, මිනී මැරුම් සහ ඝාතන රාශියකට වගකිව යුතු නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගටම තමාට එල්ල වී තිබෙන චෝදනා සහ නඩුවලින් පැන යාමේ කූට සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටින බවට අනාවරණය වේ. එහි එක් අදියරක් ලෙස ගෝඨා මෙරට ප්‍රබල සහ ඉහළ දේශපාලඥයින් රැසක්ද ගොනාට ඇන්දවීමට කටයුතු කර ඇත. එම දේශපාලන ඇන්දවීමට සමගාමීව …

Continue Reading