සමාජ මාධ්‍ය අවභාවිතය පිලිබදව මැතිවරණ කොමිසමටත් චෝදනා..!

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට පවා චෝදනා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් සිදුකරනු ලබන “සමාජ මාධ්‍ය අවභාවිතය” සම්බන්ධයෙන් වන නිරීක්ෂණ ඒකකය පෙන්වා දෙයි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔවුන් මෙම අනාවරණය සිදුකරන ලදී. මෙහිදී සමාජ මාධ්‍ය අවභාවිතය සම්බන්ධයෙන්  per.itssl@gmail.com යන විද්‍යුත් තැපැල්  ලිපිනයට මේ දක්වා …

Continue Reading

මැකෝ ‌බොට ‌කොන්දක් තියේනම් දැන් ‌පෙන්නපං..!

කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ පරිපාලන සේවයේ නිලධාරියෙක් වන සුනිල් කන්නන්ගරයි. ඔහු තම සේවා කාලය පුරාම දූෂිත කටයුතු සඳහා කප් ගහපු අයෙක් බව පරිපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දන්නා කරුණකි. 2020 ජනාධිපතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ද වශයෙන් නිල වශයෙන් කටයුතු කරන ඔහු මේ දිනවල පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අමු අමුවේම තම සේවය සපයමින් සිටින බව මේ වනවිට …

Continue Reading

මැතිවරණ පැමිණිලි 375ක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 375ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පසුගිය 08 වනදා සිට ඊයේ දිනය දක්වා අදාල පැමිණිලි ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 360ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 09ක් හා වෙනත් පැමිණිලි 06ක් ඊට ඇතුළත්. ඊයේ පස්වරු 04.30න් අවසන් වු පැය 24 කාලය තුළ මැතිවරණ පැමිණිලි 106ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී …

Continue Reading

ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 17ක් ඇප වෙයි

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදිම සදහා මේ වන විට අපේක්ෂකයින් 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ඉන් අපේක්ෂයින් 09 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ මගින් ඇප තැන්පත් කර ඇති බවයි. මේ අතර ලබන 03 සහ 04 යන දෙදින තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාර නොදී ලඟම ඇති මැතිවරණ කාර්යාලයට භාරදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද …

Continue Reading

මැකෝ දෙසැ.7 ජනාධිපතිවරණය පවත්වන බව කීවද, ඒවට තව කල් තිබෙන බව ජනපති ඉන්දියාවේදීම කියයි (වීඩියෝ)

ජනාධිපතිවරණ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 9 සිට දෙසැම්බර් 9 දක්වා කාලය තුළ පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවද, මැතිවරණයට අපට තව කල් තිබෙන බවත්, පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලන පක්ෂ තවම කිසිදු අපේක්ෂකයෙකු නම් නොකර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ කොමසාරිස්ගේ ප්‍රකාශයට ඉන්දියාවේදීම පිළිතුරු දෙමින් පැවසීය. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ තීරණයක් ගැනීමට තමන් ඉක්මන් නොවන …

Continue Reading

මැකො ආණ්ඩුවට එරෙහිව නඩුමඟට

අප්‍රේල් 05 වැනිදාට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිම්න්තුවේදී තීරණයක් ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් කථානායක කරු ජයසූරිය මහතාට ලිපියකින් දැනුම් දී තිබේ. පළාත් සභා 06ක ඡන්දය අගෝස්තු මාසයේදී හෝ පැවැත්වීමට අවශ්‍ය නම් අවම වශයෙන් අප්‍රේල් 05 වනදාට ප්‍රථම ආණ්ඩුව මේ …

Continue Reading

ලබන පරාජයට බියේ ඡන්ද නොතියන එජාපයට මැකෝගෙන් දැවැන්ත කනේ පහරක් (Video)

පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂය නිසැකවම ලබන අන්තපරාජයට බියේ එම මැතිවරණය කල් දමන බව ඉතා පැහැදිලි කරුණක් වී ඇති අතර ඒ වෙනුවට තමන්ට වාසියැයි සිතන “ජනාධිපතිවරණය” මාතෘකාවක් කොට ජනතාව හමුවේ තැබීය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත් වීමට නොහැකි වුවහොත් තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වෙන බව මහින්ද දේශප්‍රිය අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දැඩිව …

Continue Reading

එජාපය බැඳුම්කරයට බිය වී මාධ්‍ය වාරණයකට මැකෝගේ පිහිට පතයි

මහ බැංකු බැඳුම්කර වාර්තාව නිකුත් කිරීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවන නිසා ඒ පිළිබඳ දිගින් දිගට කරන ප්‍රචාර නවත්වන්නැයි එජාපයේ සාමාජිකයන් පිරිසක්‌ මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි දෙයක්‌ සිදුවීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවනවා සේම තවත් පක්‍ෂ කිහිපයකට ඉන් වාසි අත්වන බවද එජාපය දැනුම්දී ඇතැයි වාර්තා වෙයි. මෙම …

Continue Reading