වැටුණු රට ගොඩනඟන බැසිල්ගේ අලුත්ම පස් අවුරුදු සැලැස්ම එළිදකී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වැටුණු රට හදන නව වැඩපිළිවෙළ එළැඹෙන 15 වැනිදා රටට ඉදිරිපත් කරන බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. එළැඹෙන 2024 වර්ෂයේ මැතිවරණ රැසක් පැවැත්වෙන නිසා ඊට අදාළ පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය. ඉදිරි වසර 5 ක් සඳහා රට ගොඩනැගීම පිළිබඳ වැඩසටහනක් පක්ෂය විසින් නිර්මාණය කර ඇතැයි ද පැවසූ …
Continue Reading
පොහොට්ටුව මෙදා පාර මැයි රැළියට ගෝල්ෆේස් පිටිය මඟ හරී..
මෙවර මැයි රැළිය සැමරීම සඳහා ගෝල්ෆේස් පිටිය යොදාගැනීම ඉතා සූක්ෂ්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය විසින් මඟ හැර කටයුතු කර ඇතැයි වාර්තාවේ. එම පක්ෂය විසින් මෙවර මැයි රැළිය පැවැත්වීම සඳහා ගෝල්ෆේස් පිටිය ලබාදෙන ලෙසට මෙවර කිසිඳු ඉල්ලීමක් සිදුකර නොමැත. මීට පෙර අවස්ථාවේදී ගෝල්ෆේස් පිටිය වැනි දෙකක් වුවත් පිරවිය හැකි බවට ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර …
Continue Reading
අරගලයට පණ දෙන්න නියමිත දිනට පෙර බැසිල් ඇවිත්ලු
තවත් මාසයක පමණ කාලයක් ඇමෙරිකාවේ සිටීමට අධිකරණයෙන් අවසර තිබුණත් තමා ශ්‍රී ලංකාවට නියමිත දිනට කලින් පැමිණියේ ආණ්ඩුවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ගෙන යන අරගලයට සහාය දැක්වීමට බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය. මාස දෙකකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටි තමා එම ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව 25 වැනි දින යළි ශ්‍රී ලංකාවට පැමිණි බවත් …
Continue Reading
මහින්දයි, බැසිලුයි දෙන්නම ඕනි – සී.බී.
2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා මහින්ද රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂද අත්‍යාවශ්‍ය බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක පැවැසීය. සී.බී. රත්නායක මහතා ඒ බැව් පැවැසුවේ පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මස්කෙළිය ආසනයේ තරුණ සමුළුව ගිනිගත්හේන සමුපකාර ශාලාවේදී පැවැති අවසථාවේදීය. අපි ගොඩනඟාගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපිව එළවනකොට අපිට අලුත් පක්ෂයක් අවශ්‍ය වුණා. …
Continue Reading
ආණ්ඩුවට ඉතිරි වී ඇත්තේ මල බද්ද ගැසීම පමණයි – බැසිල්
මේආණ්ඩුව අලුත උපන් කිරි දරුවාටත් බදු ගහන තත්ත්වයට පත්ව ඇති අතර ඉතිරිව ඇත්තේ මල බද්ද ගැසීම ආරම්භ කිරීම පමණක් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවැසීය. නාත්තණ්ඩිය “ජනරළ” ජනහමුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේද කීය. අද බලන්න මේ ආණ්ඩුව වැටිලා තියෙන තත්ත්වය, අලුත උපන්න ළමයගෙනුත් බදු ගහනවා. ළමයෙක් උපත ලැබුවම ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීම අපේ සිරිතක්. මේ …
Continue Reading
අපේ 2020 අපේක්ෂකයා මහින්ද; ගෝඨා තටමද්දී බැසිල් කියයි (Video)
2020 ජනාධිපතිවරණය සඳහා නීතියෙන් බාධාවක් නොමැති නම් ඒ සඳහා ඉදිරිපත් වන්නේ ජනතාව බලාපොරොත්තු වන නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් එසේ නොමැති නම් හිටපු ජනාධිපතිවරයා විසින් නම් කරන ලද අපකේෂකයෙකුට සහය දක්වන බව හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(14) මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සමඟ තමන් කිසිඳු සාකච්ඡාවක් නොකළ …
Continue Reading
බැසිල් වැඩ අල්ලමින් කුමන්ත්‍රණයක් එළියට දමයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් බේද කරවීමට ඇතැමුන් ගෙන යන ක්‍රියාවලියට මුහුණ දීමට තමා සුදානම් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඊයේ(19) පෙරවරුවේ දී බත්තරමුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය. හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේ දී සිංහල හින්දු අළුත් අවුරුද්දෙන් අනතුරුව වැඩ ඇල්ලීම අද …
Continue Reading
බැසිල්ගේ ලිත් නඩුව ඇසීම තවදුරටත් වාරණය කරයි
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති රජයේ මුදලින් ලිත් මුද්‍රණය කර හිටපු ජනාධිපතිවරයාගේ ඡනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට වාසි වන අන්දමින් බෙදා හැරීම සම්බන්ධ නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුළතුංග මහතා ඉදිරියේ විභාග කිරීම වලක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (15) තීරණය කර තිබේ. ඒ අනුව එම තහනම් නියෝගය ලබන මැයි මස 10 …
Continue Reading
බැසිල් සර්ට ප්‍රසන්නගේ නෝනා ඇඹුල අරන් ගිහින්
“2015 ජනවාරි 09 ඔබට මතක ඇති. අපි අවංකවම දුක් උනා. ඒ මහින්ද මහත්තයා පැරදිච්ච නිසා. ඒ දුක ගම්පහ ප්‍රසන්න රණතුංගටත් දැනිලා තිබ්බා. ” බැසිල් සර් කොහොම ඉන්නවා ඇද්ද, අපි යමු කෑම ටිකක් හදාගෙන බැසිල් සර්ලගේ ගෙදර” ප්‍රසන්න රණතුංගගේ බිරිද එහෙම කියලා කෑම හදාගෙන බැසිල්ගේ ගෙදර ගියා. බැසිල් ඒ වෙනකොට හිනා වෙවී මිස්ටර් බීන්ගේ චිත්‍රපටයක් බලනවලු. ප්‍රසන්නටයි එයාගේ බිරිදටයි මේ සීන් …
Continue Reading
හදිසියේ බැසිල්ගෙන් ජනපතිට ඇමතුමක්! (Exclusive)
රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ මුල්‍ය අංශ ප්‍රධානියා මෙන්ම වත්මන් පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කෙටි සංවාදයක් සිදුකොට ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. පසුගියදා අතුරලියේ රතන හිමියන් බැසිල් රාජපක්ෂ හමුවී ඇති අතර එහිදී රතන හිමියන්ගේ දුරකථනයෙන් බැසිල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමතා විනාඩි කිහිපයක සාකච්ඡාවක් සිදුකොට ඇත. එහිදී බැසිල් ජනාධිපතිවරයාට පවසා …
Continue Reading