ගෝඨාභයගේ ජයග්‍රහණයට අමෙරිකාවෙන් සුභ පැතුම්..!
ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිවරයකු තෝරා පත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරන බවත් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කරමින් ඇමෙරිකානු තානාපතිවරයා ඒ බව සඳහන් කර ඇත. ඇමෙරිකානු තානාපතිවරිය ට්විටර් පණිවුඩයක් …
Continue Reading
ඇමරිකාව දැඩි අවදානයෙන්..!
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව තමන් දැඩි අවධානයකින් පසුවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිතුත් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරන බව ඔවුන් පෙන්වාදෙන්නේය. ශ්‍රී ලංකා රජයේ ස්ථාවරත්වය හා සමෘද්ධිය ඇති කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනු ඇති බව ද අමෙරිකානු රාජ්‍ය …
Continue Reading
ඇමරිකාවෙන් රුසියාවට සම්බාධක
ස්නායුවලට හානිකර රසායනික භාවිත කරන බවට රුසියාවට එල්ලවූ චෝදනා පදනම් කරගනිමින් ඇමරිකාව විසින් රුසියාවට සම්බාධක පැනවූ බව ඇමරිකානු බලධාරින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මේ මස 22 වනදා සිට රුසියාවට නව සම්බාධක පැනවීමට ඇමරිකාව තීරණය කර අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර අැත්තේ ඉදිරි මාස 03 න් පසු මෙම සම්බාධක තවදුරටත් දැඩි කිරීමට බලාපොරොත්තු වන …
Continue Reading
ඇමෙරිකාවේ විශාලතම ගුවන්තොටුපළක් වසාදමයි
ඉර්මා කුණාටුව හේතුවෙන් බරපතළ හානි සිදු වී ඇති ඇමරිකාවේ ප්ලෝරිඩාහි මියාමි ගුවන්තොටුපළට වසාදමා ඇත. මෙම ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇති අතර මියාමි ගුවන්තොටුපළද ජලයෙන් යටවී ඇති අතර එහි සේවා කටයුතු යථාතත්ත්වයට පත්කිරීමට සෑහෙන කලක් ගතවනු ඇති බවට වාර්තාවේ. මෙම විශාලතම ගුවන්තොටුපළේ ධාවන පථවලට ද හානි සිදුවී ඇත.
Continue Reading
මෙරට 30,000 කට අමෙරිකාවේ රැකියා වරම්
පැවති දුර්දාන්ත රාජපක්ෂ රෙජීමය පාලනය අවසන් කොට ජ්‍රජාත්‍රන්තවාදය සහ මානව අයිතිවාසිකම් සුරක්ෂිත වුණු රජයක් බිහි වීමත් සමඟම ලොව ප්‍රබල රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවටත්, ජනතාවටත් හිමි වීමට පටන් ගෙන තිබේ. ඒ අනුව ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකිකයින් 30,000 කට අමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා විවර වී ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ රෝහල්වලට සාත්තු සේවිකාවන් බඳවා ගැනීමට අදාළව මෙම රැකියා හිමිවන අතර ඒ සඳහා …
Continue Reading
“මැරිලින් මොන්රෝව මැරුවේ මමයි” – CIA කුලී ඝාතකයෙකු පාපොච්චාරණය කරයි (විශේෂ)
“කෙනඩි එක්ක විතරක් නෙවෙයි මැරිලින් මොන්රෝ ෆිදෙල් කැස්ත්‍රෝ එක්කත් නිදි වැදුණ බවට සාක්කි අපිට ලැබිල තිබුණා. මගේ අණ දෙන නිලධාරි ජිමී හේවර්ත් මට කිව්ව ඈ මිය යා යුතු බවත් මරණය සියදිවි නසා ගැනීමක් හෝ මාත‍්‍රාව ඉක්මවා බෙහෙත් ගැනීමක් විදිහට ඒත්තු යා යුතු බවත්. ඊට කලින් කවදාවත් මම ගෑනියෙක් මරලා තිබුණෙ නෑ. ඒත් මම මට ලැබුණ අණ පිළිපැද්දා… එ් මගෙ රට …
Continue Reading