ඇමරිකාවෙන් රුසියාවට සම්බාධක

Spread the love

ස්නායුවලට හානිකර රසායනික භාවිත කරන බවට රුසියාවට එල්ලවූ චෝදනා පදනම් කරගනිමින් ඇමරිකාව විසින් රුසියාවට සම්බාධක පැනවූ බව ඇමරිකානු බලධාරින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ මස 22 වනදා සිට රුසියාවට නව සම්බාධක පැනවීමට ඇමරිකාව තීරණය කර අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර අැත්තේ ඉදිරි මාස 03 න් පසු මෙම සම්බාධක තවදුරටත් දැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.

RSL

Related Posts