වත්කම් පුනරුදය කිරීමේ පනත අද විවාදයට

ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න විසින් පාර්ලිමේන්තුවට ඊයේ (08 නොවැ.) ඉදිරිපත් කරන ලද අතර අද දිනයේදී එම පනත විවාදයට ගැනීමට නියමිතය. මේ අතර පාර්ලිමේන්තු සභාව ආරම්භයේදී නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි දැනුම් දුන්නේ අදාළ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය …

Continue Reading

රජය දීර්ඝකාලීන සැලැස්මක් සහ වැඩපිළිවෙළක් ඇති ව කටයුතු කරනවා – සුසිල් ප්‍රේමජයන්ත

ඊයේ (08 නොවැ.) පාර්ලිමේන්තුවේදී ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ වර්තමානයේදී ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත්වී ඇති බවත් රජය දීර්ඝකාලීන සැලැස්මක් සහ වැඩපිළිවෙළක් ඇති ව ව්‍යාපාර කරන්නන්ට අවස්ථාව සලසා, යටිතල පහසුකම් ලබා දී ඇති බවත්ය. එදා එජාපය පාලනය යටතේ වී අලෙවි මණ්ඩලය පෞද්ගලික අංශයට දුන්නා ඇඟලුම් කර්මාන්ත ශාලාවලට. ඒවා සියල්ල අසාර්ථක වෙලා. 60-70 දශකයේ දේශීය ව්‍යාපාරවලට සියලු අඩන්තේට්ටම් කළා. සිංහල …

Continue Reading

ඩී. ඒ. රාජපක්ෂ 44 වැනි ගුණ සමරුව අද

රුහුණේ දුක් විඳි ජනතාව වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළ ඩී. ඒ. රාජපක්‍ෂ ශ්‍රීමතාණන්ගේ 44 වැනි ගුණ සමරුව අදට (7 නොවැ.) යෙදී ඇත. ශ්‍රී ලාංකේය දේශපාලන ගමන් මෙඟ් සුවිශේෂී නැම්මක් සනිටුහන් කළ මේ ශ්‍රේෂ්ඨ දේශපාලනඥායාගේ ගුණ සමරමින් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම එතුමන්ගේ ආදරණීය පුත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර මධ්‍යයේ දී අද සිදු කිරීමට නියමිතය. ඩී. ඒ. රාජපක්‍ෂ ශ්‍රීමතාණන්ට පින් …

Continue Reading

ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක්; ස්විට්සර්ලන්ත අධිකරණයෙන් තීන්දුවක්

යුද ජයග්‍රහණයෙන් පසු වර්තමාන ශ්‍රී ලංකාව බෙහෙවින්ම සුරක්ෂිත රටක් වන හෙයින් වහාම තම මවුරට බලා පිටත් වන්නැයි ස්විට්සර්ලන්ත අධිකරණයක් ශ්‍රී ලාංකික සරණාගතයන් පිරිසකට පවසා ඇත. යළි ශ්‍රී ලංකාවට ගිය පසු තම ජීවිතවලට තරජනයක් එල්ල විය හැකි බවත් ශ්‍රී ලංකාවේ ආරක්ෂිත තත්ත්වය යහපත් නොවන බවත් පවසා ස්විට්සර්ලන්තයේ සරණාගතභාවය ඉල්ලා කළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ස්විට්සර්ලන්ත ෆෙඩරල් පරිපාලන අධිකරණය මේ බව ප්‍රකාශ කර …

Continue Reading

ජාතික රෝහලේ රෝගියකු ගසක නැග විරෝධතාවයක

ජාතික රෝහලේ 72 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ඊයේ (06 නොවැ.) පෙරවරුවේ ගසක් මතට නැඟ විරෝධතාවක නිරත විය. පොලිසිය පැවසුවේ පහරදීමක් මත රෝහල්ගත කර ඇතැයි පවසන ඔහු කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවය. කොටහේන ප්‍රදේශයේ දී ඔහු සහ තවත් පුද්ගලයෙක් අතර ඇති වු ගැටුමකින් පසුව දෙදෙනාම කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. තමාට පහරදුන් පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පල කරමින් …

Continue Reading

නීතිය අතට ගැනීමට කිසිවෙකුට අයිතියක් නැහැ – ජනාධිපති මහින්ද රාජපක්ෂ

නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසිය සතු වගකීමක් බවත් පොලිසිය හා විවිධ ගැටුම් ඇතිකර ගන්නා ඇතැම් පිරිස් නීතිය අතට ගැනීමට උත්සාහ දරන බවත් එලෙස නීතිය අතට ගෙන ක්‍රියාකිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි කියා සිටියි. ජනාධිපතිවරයා මේ බව කියා සිටි‍යේ රුපියල් මිලියන 240 ක වියදමින් ඉදිකෙරුණු තංගල්ල මූලස්ථාන පොලිසියේ සිව් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (06 නොවැ.) …

Continue Reading

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නවක පොලිස් නිලධාරීන්

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නිතිඥ අනෝමා දිසානායක මහත්මිය කරන ඉල්ලීමකට අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනුයුක්තව තිබෙන පොලිස් ඒකකයට නවක නිලධාරීන් ලබාදෙන බව පොලිස්පති එන්.කේ ඉලංගකෝන් පවසයි. නවක නිලධාරීන් 5 දෙනෙක් ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකයට ලබාදුන් බව පොලිස්පතිවරයා පවසයි. පසුගිය දා ලබාදුන් නිලධාරීන් පස්දෙනාට අමතරව තවත් නිලධාරීන් සම්මුඛ පරීක්ෂණ පවත්වා ලබාදීමට පියවර ගන්නා බව පොලිස්පතිවරයා පවසයි. පොලිස්පතිවරයා සදහන් …

Continue Reading

වෙබ් අඩවි සම්බන්ධ නීති දැඩි වෙයි, ලියාපදිංචියට නියෝගයක්

ශ්‍රී ලංකාවේ වෙබ් අවඩි සම්බන්ධයෙන් දැනට පවතින නිතීරිතී දැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනූව ශී‍්‍ර ලකාව හෝ ශී‍්‍ර ලංකාවේ ජනතාව පිළිබඳව පුවත් පළකරන සියළු වෙබ් අඩවි හැකි ඉක්මනින් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ශී‍්‍ර ලංකාවේ හා ඉන් පිටත කි‍්‍රයාත්මක ඇතැම් වෙබ් අඩවි මගින් ජනාධිපතිවරයා, ඇමතිවරුන්, …

Continue Reading

හැම දෙයක්ම කරනකොට තමන්ගේ මාතෘභූමිය ගැන හිතන්න ඕන – ජනපති

අප සෑමදෙයක්ම සිදුකරන විට තමන්ගේ මාතෘභූමිය පිලිබඳව සිතිය යුතුබවත්, එය හෑල්ලුවට ලක්කිරීමට ඉඩනොදිය යුතුබව කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කර වසර 75ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (05) එම විද්‍යාලයේ පැවැති උත්සවයට එක් වෙමින් කියා සිටියේය. පොතපත ගැන උනන්දු වෙනවා වගේ ම ක‍්‍රීඩාව පිළිබඳවත් දැයේ දරුවන්ගේ අවධානය යොමු විය යුතු කාලය එළැඹ ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා, 2018 දී ලංකාවේ පැවැත්වීමට …

Continue Reading

රජයේ පවරා ගැනීම් වලට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මෑතකදී රජය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අපේක්ෂිත ප්‍රතිඵල නොලබන ආයතන හා නිසි පරිදි ප්‍රයෝජනයට නොගත් දේපළ අත්පත් කර ගැනීමට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති පුජ්‍ය තීනියාවල පාලිත හිමියෝ මුලික අයිතිවාසිකම් පෙත්සමක්  ඊයේ (4වනදා) ගොනු කළහ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. පෙත්සමේ දැක්වෙන්නේ හදිසි ජාතික කටයුත්තක් ලෙස පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ එ‍ය කෙටුම්පත් කර …

Continue Reading