විනිසුරු තිලිණගෙන් නැවතත් චණ්ඩි පාට්!
තිලිණ ගමගේ යනු මහේස්ත්‍රාත්වරයෙකි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මිතුරෙක් ලෙස ප්‍රකටව සිටියෙකි. පසුගිය සමයේ නීතිවිරෝධී ලෙස මහරගම නීලම්මහර පාරේ සිය නිවසේ අලිපැටියෙකු ලඟ තබාගෙන සිටි අයෙකි. ඒ රාජපක්ෂ ආණ්ඩු සමයේ කැලෑ නීතිය රටේ බලපැවැත්වූ නිසා ය. මේ කාලය යනු මහේස්ත්‍රාත්වරුන්ට කැරොකො වසන්තලා ජොනි වෝකර් ගෝල්ඩ් ලේබල්වලින් සංග්‍රහ කළ කාලය යි. බොහෝ දෙනෙක් දන්නා ප්‍රසිද්ධ රහස් අපට ද අවැසි නම් හෙළිදරව් කළ …
Continue Reading
යෝෂිත තවත් දින 14කට රිමාන්ඩ්!
මුදල් මිලියන ගණනක් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ සහ නිශාන්ත රණතුංග ඇතුළු පිරිස තවත් සති දෙකකට රක්ෂිත බන්ධනාගාරගත කරන්නට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර අැති බව වාර්තා වෙයි. ආරංචි මාර්ග පවසන පරිදි මිලියන ගණනක මුදලක් විදේශ රටක සිට සී.එස්.එන් නාලිකාව වෙත ලැබී ඇත. මේවා ලැබුණු ආකාරයක් ගැන නිශ්චිතව සඳහන් කරන්නට අත්අඩංගුවේ පසුවන්නන් සමත්ව නැත. …
Continue Reading
අල්ලස් කොමිසම මගහරින ඇමැතියා කවුද?
මහින්ද රජයේ ඇමැතිවරයෙක්ව සිට යහපාලනයේ ද ඇමැතිවරයෙක් වන එක්තරා ඇමැත්තෙක් දස වතාවකට වඩා අල්ලස් කොමිසම මගහැර ඇතැයි වාර්තා වෙයි. විශාල වශයෙන් චෝදනා එල්ල වී ඇති මොහු යහපාලනයට මුක්කු ගසා ඒවායෙන් ගැලවෙන්නට වෙර දරන බවක් මේ අනුව පෙනී යයි. අල්ලස් කොමිසම දසවතාවක් මොහුව කැඳවන්නට උත්සාහ කළත් ඒ සෑම විට ම රටේ ඉහළම තනතුරක් දරන පුද්ගලයෙක් සමඟ උත්සවයක් හෝ වෙන කටයුත්තක් ඇතැයි …
Continue Reading
රනින් රන් අස්වැන්නට සුබ පතමු!
12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ නොමැකෙන ලෙස සටහන් තබමින් රන් පදක්කම් විශාල ගණනක් දිනාගන්නටත්, සමස්ත පදක්කම් සංඛ්‍යාව අතින් සියලු රටවල් අතරින් දෙවැනි ස්ථානයේ සිටින්නටත් ශ්‍රී ලංකාව සමත් වී තිබේ. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක ක්‍රීඩකයෙක් දිනාගත් වැඩි ම රන් පදක්කම් ප්‍රමාණය දිනාගන්නට මැතිව් අබේසිංහ ක්‍රීඩකයා සමත් වූයේ රන් පදක්කම් 7ක් දිනාගනිමිනි. හිමාෂ සහ රුමේෂිකා දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව …
Continue Reading
විමල්ගේ පෙත්සම කුමක් සඳහා ද?
ජාත්‍යන්තර අධිකරණ එපා! රණවිරුවන් දඩයම නවතනු කියමින් විමල් අත්සන් දශලක්ෂයක පෙත්සමක් අත්සන් කරන්නට සූදානම් කර ඇත. ලාබෙට ලුතිනන් වූ යෝෂිත කලු සල්ලි සුදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නා තුරු ඔවැනි අත්සන් එකතු කිරීමේ කෙළි තිබුණේ නැත. අනෙක් අතට අපගේ අදහස නම් ඔය පෙත්සම අත්සන් කළාට වැඩක් නැත යන්න ය. මන්දයත් අත්සන් කළ පෙත්සම දෙන්නේ කාට ද? ඊයේ දින හූ කියා ප්‍රතික්ෂේප …
Continue Reading
පරික්ෂණ සඳහා ශ්‍රී ලාංකේය යාන්ත්‍රණයක්!
සිදුවී ඇතැයි පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් වන පරික්ෂණය ශ්‍රී ලංකාවේ ම යාන්ත්‍රණයකින් සිදු විය යුතු බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහකොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් කුමරු පවසා සිටියි. ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් මගින් පරික්ෂණ පැවැත්වීම ප්‍රයෝගික නොවන බව ඔහු තම මතය ලෙස දක්වා සිටියි. ජාතික සංහිඳියාව වෙනුවෙන් රජය නිදහස් දිනයේ දී ජාතික ගීය දෙමළ බසින් ගායනා කර සංකේතාත්මකව තබන …
Continue Reading
අකිල විරාජ්ගේ සැබෑ වෙනස මෙන්න!
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඉකුත් කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පත්වීම් 2000කට ආසන්න සංඛ්‍යාවක් ලබා දී ඇති බව වාර්තා වෙයි. දිවයින පුරා ජාතික පාසල්වලට ලබා දී ඇති මේ අනධ්‍යයන සේවක පත්වීම් සියල්ල ම පාහේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ට ලබා දී ඇති බව වැඩිදුරටත් සොයා බැලීමේ දී පෙනී යයි. සමහර කම්කරු පත්වීම් ලද අයවලුන් දින කිහිපයකින් වෙනත් පාසලක රසායනාගාර සේවක ලෙස …
Continue Reading
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නි.ඇමැති බන්ධනාගාරගත වෙයිද?
පුවතට මෙවැනි සිරසක් යෙදුවාට චෝදනා ඔප්පු වී මෙවැන්නක් කිසිදා සිදුවේ යැ යි විශ්වාසයක් ඇත්තේ නැත. පසුගිය රජයේ සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා වූයේ වත්මන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න ය. ඔහු සිවිල් ගුවන්සේවා ඇමැති ධුරයේ සිටිය දී කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ සිදුව ඇත. බරපතළ මූල්‍ය අපරාධ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඊයේ ඔහුගෙන් ප්‍රශ්න …
Continue Reading
සෝලා පැනල් ප්‍රෝඩාවේ ගණිතමය තිත්ත ඇත්ත මෙන්න!
කඩදාසි කොළයක් අතට ගන්න. එය මැදින් දෙකට නමන්න. ලැබෙන කඩදාසිය නැවතත් දෙකට නමන්න. එය නැවතත් දෙකට නමන්න. මේ ආකාරයට කඩදාසි කොළය පිට පිට පනස්හය වතාවක් දෙකට නැමීමට ඔබට හැකිද? විශාල කඩදාසියක් තෝරාගතහොත් මෙය එතරම් අසීරු නැතැයි ඔබට සිතෙනු ඇත. එහෙත් එය අතිශයින්ම සාවද්‍ය සිතිවිල්ලකි. ඒසා විශාල කඩදාසියක් ඔබට කිසිදා සොයාගත නොහැකිවා පමණක් නොවේ. එවැනි කඩදාසියක් ගෙන එය පනස් හය වතාවක් …
Continue Reading
Cartoon: උදයගේ සදය සිනා
Continue Reading