රජයේ ඇමතිවරු පසුගියදා කළ උද්ඝෝෂණය රඟපෑමක්

එක්දහස් නවසිය පනස් තුනේ හර්තාලය සිහිපත් කිරීමේ වැඩසටහනට සමගාමීව බඩු මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරු ඇතුළු පිරිසක් කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය කිරීම මේ රටේ ජනතාව තවදුරත් මුලාකිරීමක් බව බහුතර ජනතාවගේ අදහස බව අප ජනතාව සමගින් කළ විමසීමකදී...

නැඳුන්කර්නි හාල් මෝල නැවත ගොඩනැඟේ

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් තිස් වසරක් පුරා පැවති යුද්ධය නිසා විනාශ වූ වව්නිියාවේ නැඳුන්කර්නි ප‍්‍රදේශයේ හාල් මෝල යළි ඉදිකිරීම සඳහා  සහය දීමට නියමිත බව වාර්තා වේ. මෙය, උතුරේ සමූපකාර සේවා වෙනුවෙන් ලබාදෙන දීර්ඝ කාලීන සහන පැකේජයක මුල් පියවරක් බව කොළඹ...

රටේ 40000 ක් වන රැහියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – ඒ.රැ.වි.උ.ස.

මේවන විට 40000කට අධික රැකියා විරහිත උපාධිධාරීන් ප‍්‍රමාණයක් සිටියත් වත්මන් ආණ්ඩුව ඔවුන්ට රැකියා ලබාදීමට කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු දිනිදු සමන් හෙන්නායකමහතා ප්‍රකාශ කළේය .ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) කොළඹ පැවැති...

දැරියක අපයෝජන කළැයි චෝදනා ලද චීවරධාරීයෙකු අත්තඩංගුවට ගන්නැයි නියෝග

චීවරධාරීයෙකු විසින් 13 හැවිරිදි දැරියක් වරින්වර ලිංගික අපයෝජනයට ලක් කළ බවට ලැබී ඇති පැමිණිල්ලකට අනුව ඊ‍යේ (12 සිකුරාදා) මිහින්තලය පොලීසිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි. ඒ අනුව මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මිහින්තලය රජ මහාවිහාරස්ථානයේ නායක හිමියන් වහා අත්අඩංගුවට...

ජාත්‍යන්තර විමර්ශනයකට මුහුණ දීමට සිදුවිය හැකි බව ඇමරිකාව යළි අවධාරණය කරයි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකා වික්ටෝරියා නුලන්ඞ් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ( අගෝ. 12)යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පිළිගත හැකි ආකාරයේ සොයා බැලීමක් ඉක්මනින් ශී‍්‍ර ලංකා රජය සිදු නොකළහොත් ජාත්‍යන්තර විමර්ශනයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි බවයි. ජනතාවට විශ්වාසය තැබිය හැකි...

පොතුවිල් හා තිරුක්කෝවිල් ප‍්‍රදේශවලට පොලිස් අඳිරිනීතිය

පොතුවිල් හා තිරුක්කෝවිල් ප‍්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ. පොලීසියට එරෙහිව පැවති උද්ඝෝෂණයක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකදී තරුණයෙකු මරුමුවට පත්වීමත් සමගම මෙම තත්ත්වය ඇතිවී තිබේ. කාන්තාවකට පහරදී තුවාල සිදුකළ ‘ගී‍්‍රස් යකෙකු’ අත්අඩංගුවට නොගත් බවට චෝදනා කරමින් ජනතාව...

සිංහල පාලකයන් ගැන විස්වාසයක් මේ ජනතාව අතර තිබුණා. නමුත් මේ වන විට මේ සිංහල පාලකයෝ මේ විශ්වාසය බිඳගෙන-දියබෙදුමේ සුමනසාර හිමි

යාපනයේ හින්දු විශ්ව විද්‍යාලයේ සිංහල විෂයභාර ආචාර්ය දියබෙදුමේ සුමනසාර හිමි ඒ කාලයේ ප‍්‍රභාකරන් කවපු අදහස්වල තමයි උතුරේ බොහෝ අය තවත් ඉන්නේ. ඒ අදහස් වෙනස් කරන්න වැඩපිළිවෙළක් තවම අප ළඟ නැහැ. අපි යුද්ධය ඉවර කළත් ඉන් එහාට මානුෂීය යුද්ධයක් කළේ නැහැ. එහි...

වවුනියාවේ හර්තාල්

අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතාගේ මැදිහත්වීම මත වවුනියාව කුමරාන්කඩු හංදියේ බලහත්කාරයෙන් මුස්ලීම් පල්ලියක් ඉදිකිරීමට විරෝධය පා මේවන විට වවුනියාව නගරයේ හර්තාලයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. ලැබෙන ආරංචි මාර්ගවලට අනුව වවුනියාව නගර සභාවේද අවසරය ලබාගෙන නොමැතිව වවුනියාව නගර සභාවට අයත් ඉඩමක,...

ශී‍්‍ර ලංකා ජනපති චීන අගමැති වෙන් ජියබාවෝ හමුවේ

චීනයේ සිව් දින නිල සංචාරයක යෙදී සිටින ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ එරට අගමැති වෙන් ජියබාවෝ ඊයේ (අගෝ. 11) බීජිං හිදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.ෂින්හුවා පුවත් සේවය වාර්තා කරන්නේ ‘සැමදා ශක්තිමත් වෙමින් පවතින දෙරට අතර සබඳතා හේතුවෙන් රටවල් දෙකෙහිම ජනතාවට...

ඉන්දීය ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ දිවයිනට

ඉන්දීය ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ, අද දින (12 අගෝ.) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදි පැවැත්වෙන 'ආශා බෝස්ලේ ලයිව් ඉන් කොන්සර්ට්' සංගීත සංදර්ශනය සඳහා දිවයිනට පැමිණියාය. 1943 වසරේ සිට දශක 6 කට ආසන්න කාලයක් පුරා සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත නමක් දිනා සිටින ඇය මේ...
Loading posts...

All posts loaded

No more posts