යාපනය විශ්ව විද්‍යාලයේ ගැටළු රැසකට විසඳුම්
-
RSL
-
September 4, 2011
-
Uncategorized
-
0 Comments
අමාත්‍ය දේවාන්නදා මහතාගේ ඉල්ලීම පරිදි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගිය 30 වැනි දා කැඳවා තිබු සාකච්ඡාවකදී යාපනය විශ්වවිද්‍යාලයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප‍්‍රශ්න රාශියක් විසඳා තිබෙන බව වාර්තා වේ. මෙම සාකච්ඡාව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සහ සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය වසන්ති අර්සරත්නම් මහත්මිය සහ උසස් අධ්‍යාපන …
Continue Reading
ශ්‍රී ලංකාවේ නව ආරක්ෂක විධි විධාන කෙරෙහි ඇමෙරිකාවේ අවධානය
-
RSL
-
September 2, 2011
-
Uncategorized
-
0 Comments
දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජ්‍ය දෙපාර්තමෙන්තු නියෝජ්‍ය ප්‍රකාශක මාක්ස් සී. ටෝනර් පැවසුවේ, ශ්‍රී ලංකාව මෑතදී හදුන්වා දුන් නව ආරක්ෂක විධි විධාන පිළිබදව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනටමත් ඒ පිළිබඳ අධ්‍යනය කිරීම අරඹා ඇති බවයි. අගෝස්තු මාසයෙන් අවසන් වන පරිදි හදිසි නීති රෙගුලාසි ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී යෝජනා කිරිම පිළිබදව අමෙරිකාව ප්‍රසාදය පළ කරන බවත් එය …
Continue Reading
තම දරුවන් අතුරුදහන්ව සිටින දෙමළ මව්වරුන් තම දරුවන් සොයා දෙන්නැයි රජයෙන් ඉල්ලති
-
RSL
-
September 2, 2011
-
Uncategorized
-
0 Comments
අතුරුදහන් වූවන්ගේ ලෝක දිනය නිමිත්තෙන් කි‍්‍රස්තියානි සිවිල් සමාජ සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කරන ලද රැස්වීමක් ඊයේ (සැප්. 01) කොළඹදී පැවැත්විණි. ඊට සහභාගී වූයේ තම දරුවන් අතුරුදහන්ව සිටින දෙමළ මව්වරුන් පිරිසකි. ජනවාර්ගික අර්බුදය පැවති සමයේ අතුරුදහන් වූ තම දරුවන් පිළිබඳව සොයා බලා නියම තත්ත්වය හෙළි කරන්නැයි එම මව්වරුන් ආණ්ඩුවට කියා සිටියේය. මානව හිමිකම් කි‍්‍රයාකාරීන් වන බි‍්‍රිටෝ ප‍්‍රනාන්දු හා නිමල්කා ප‍්‍රනාන්දු සහ …
Continue Reading
පාසල් 42 ක තෙවැනි වාරය ආරම්භ කිරීම කල් යයි
-
RSL
-
September 2, 2011
-
Uncategorized
-
0 Comments
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා යොදා ගන්නා පාසල් 42 ක තෙවැනි වාරය ආරම්භ කිරීම කල් යන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම පාසල්වලින් පාසල් 22 ක තෙවැනි වාරය ආරම්භ කෙරෙන්නේ මෙම මස 12 වැනිදා වන අතර සෙසු පාසල් විස්‌සේ තෙවැනි වාරය මෙම මස 19 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. මීට අමතරව ඇගයීම් කටයුතු සඳහා යොදා ගන්නා …
Continue Reading
ශ්‍රී ලංකාවට දකුණු කොරියාවේ සහය දිගටම
-
RSL
-
September 2, 2011
-
Uncategorized
-
0 Comments
දකුණු කොරියාව අතුළු රටවල ගණනාවක සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ ඇමති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා ඊයේ (01 සැප්.) සියොල් නුවරදී දකුණු කොරියා විදේශ කටයුතු ඇමති කිම් සුං හ්වාන් හමු විය. යොන්හැප් පුවත් සේවය වාර්තා කරන්නේ එහිදී යුද්ධයෙන් පසුව ශී‍්‍ර ලංකාව යලි ගොඩනැඟීමේ කාර්යය සඳහා වඩාත් සමීප සහයෝගීතාවක් දැක්වීමට දකුණු කොරියාව ප‍්‍රතිඥා ලබාදුන් බවයි. විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල වාරිමාර්ග හා …
Continue Reading
පොරොන්දු කඩකිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග – ගුරු වෘත්තීය සංගම්
-
RSL
-
September 2, 2011
-
Uncategorized
-
0 Comments
ගුරු හා විදුහල්පති ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දුන් පොරොන්දු කඩකිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධාන පෙළේ ගුරු වෘත්තීය සංගම් එකොළහක් තීරණය කර ඇතැයි වාර්තා වේ. ලංකා ගුරු සේවා සංගමය, සමස්‌ත ලංකා උපාධිධාරී ගුරු සංගමය, ජාතික අධ්‍යාපන සේවක සංගමය, ස්‌වාධීන ලංකා ගුරු සංගමය, ලංකා විදුහල්පති සේවා සංගමය, ජාතික අධ්‍යාපන විදුහල්පති සේවක සංගමය, පුහුණු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ලංකා …
Continue Reading
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙඩි තැබීමකින් සිදුවූවක්
ත්‍රස්ත විමර්ශන අංශය ඊයේ (01 සැප්.) අධිකරණයට දැනුම් දුන්නේ මරණ පරීක්ෂණ වාර්තාවට අනුව සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය වෙඩි තැබීමකින් සිදුවූවක් බව නිගමනය කර ඇති බවයි. අදාළ ඝාතනය නඩුව අද 53වන වතාවට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගනු ලැබීය. එහිදී ත්‍රස්ත විමර්ශන අංශය අධිකරණයට මරණ පරික්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් මෙම කරුණූ දැනුම් දුන්නේය. මේ අතර ඇප මත සිටින දෙවන සැකකරු …
Continue Reading
අවංක වැදගත් දේශපාලඥයෝ තෝරා ගන්න – ජෙනරාල් සරත් ෆොන්සේකා
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා (01 සැප්.) භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දුන්නේය. උරහිසේ හටගත් ආබාධයක් සඳහා සරත් ෆොන්සේකාට භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දුන්නේ කොළඹ පෞද්ගලික රෝහලකදීය. එහිදී සරත් ෆොන්සේකා මෙසේ පැවසීය. “දූෂිත දේශපාලඥයෝ දේශපාලන පක්ෂවල නම්වලට මුවාවෙලා රට හූරා කන හැටි ජනතාව තේරුම් ගන්න ඕනේ. ජනතාව කරුණාකරලා අපි ඉල්ලා සිටින්නේ අවංක වැදගත් දේශපාලඥයෝ තෝරා ගන්න රට වෙනුවෙන් හින්දා. ජයවේවා” …
Continue Reading
දරු පරපුරේ යහපත වෙනුවෙන් වැඩපිළිවෙළක්
-
RSL
-
September 1, 2011
-
Uncategorized
-
0 Comments
රූපවාහිනී වැඩසටහන් විකාශයේ දී දුම්වැටි හෝ මද්‍යසාර භාවිත කරන රූපරාමු ප්‍රදර්ශනය කරන සෑම වතාවක දී ම දුම්වැටි හා මද්‍යාසර පිළිබඳ ජාතික අධිකාරිය අනුමත කළ මත් විරෝධී පණිවුඩ විකාශය අද (01 සැප්.) සිට ආරම්භ වේ. මීට පෙර විද්‍යුත් මාධ්‍යවල එවැනි දර්ශන සඳහා යෙදූ කොටු දැමීමේ ක්‍රමය ඉදිරියට ක්‍රියාත්මක නොවන අතර ඒ වෙනුවට මත් විරෝධී පණිවිඩයක් විකාශය වේ. සමස්ත දරු පරපුරේ ම …
Continue Reading
දූෂණ හෙළිදරව් කිරීමේදී කිසිදු ආකාරයක තරාතිරමක් අපට වැදගත් වෙන්නෙ නැහැ – දූෂණ විරෝධී හඬ
-
RSL
-
September 1, 2011
-
Uncategorized
-
0 Comments
පසුගිය දා (30 අගෝ.) පැලවත්ත ජවිපෙ මූලස්‌ථානයේදී “දූෂණ විරෝධී හඬ” සංවිධානයේ ප්‍රථම ප්‍රවෘත්ති සාකච්ඡාව එහි කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ඔහු දැක්වූ අදහස් මෙසේය. දූෂිත විරෝධී හඬ” සංවිධානය, සිද්ධ වූ දේවල් වාර්තා කරන සංවිධානයක් වෙනුවට, රටේ සිද්ධවෙමින් යන වංචා දූෂණ නාස්‌තිය සහ මහජන මුදල් විනාශ කරන ක්‍රියාවලි පිළිබඳව තරාතිරම නොබලා හෙළිදරව් කරනවා. ඒ වගේම ඒ දූෂණ …
Continue Reading