එක්‌සත් ජාතික පක්‍ෂයේ හැටපස්‌වැනි (65) සංවත්සර උත්සවය අද

එක්‌සත් ජාතික පක්‍ෂයේ හැටපස්‌වැනි (65) සංවත්සර උත්සවය නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී අද (06 සැප්.) පැවැත්වේ. මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතා ප්‍රමුඛ එක්‌සත් ජාතික පක්‍ෂයේ දිවංගත නායකයන්ගේ පිළිරුවලට පුෂ්පෝපහාර දැක්‌වීමෙන් අනතුරුව සංවත්සර උත්සවය ආරම්භ කිරීමට සැළසුම්කර ඇත. පක්‍ෂය වෙනුවෙන් විශිෂ්ට සේවාවක්‌ සිදු කළ පැරණි සාමාජිකයන් 8 දෙනකු රන් සම්මානයෙන් පිදුම් ලැබීම ද මෙම සංවත්සරයේ ප්‍රධාන අංගයක්‌ වේ. …

Continue Reading

ඇඟිලි දිගු කිරීම නොව සහයෝගය ලබාදන්න – ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජාත්‍යන්තර රොටරි සමාජය සංවිධානය කළ සංවර්ධනය සහ සහයෝගීතාව පිළිබඳ දකුණු ආසියානු සමුළුවෙහි ප්‍රධාන දේශනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් අපගේ වැරැදි සොයන බොහෝ රටවල් අප රටේ ත්‍රස්තවාදය පෝෂණය කරන හා ඒ වෙනුවෙන් මුදල් රැස් කරන අයට තවමත් රැකවරණය සළසන බවත් සත්‍ය දැන ගැනීමට මේ කණ්ඩායමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් මානව අයිතීන් සුරැකීම අතින් අප …

Continue Reading

ඔබට අවශ්‍ය නීතිඥ උපදෙස් සහය සඳහා අමතන්න

මේ සමාජයේ හැමදෙනෙක්ම විවිධ සමාජ ආර්ථික මට්ටම්වල ජීවත් වුණත්, අපි හැමදෙනෙක්ම කැමතියි කාටත් කරදරයක් නොවී සාධාරණ ජීවිතයක් ගත කරන්න. ඒ වගේම අපිත් කැමති නැහැ අපි ජීවත් වෙද්දි කාගෙන්වත් අපට කරදරයන් බාධක එනවනම්. එදිනෙදා ජීවිතයේදී ඇත්තටම අපි එහෙම හිතුවට සමහර වෙලාවට අපි නොදැනුවත්වම වැරදි කරනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ දේ වැරැද්දක් කියල අපි දැන ගන්නෙත් නොදැනුවත්වම වැරැද්ද කරල ඉවර වුණායින් පස්සෙ.ඒ …

Continue Reading

ඔබගේ වෛද්‍යවරයා හමුවන්න

මේ සමාජයේ හැමදෙනෙක්ම විවිධ සමාජ ආර්ථික මට්ටම්වල ජීවත් වුණත්, අපි හැමදෙනෙක්ම කැමතියි කාටත් කරදරයක් නොවී සාධාරණ ජීවිතයක් ගත කරන්න. ඒ වගේම අපිත් කැමති නැහැ අපි ජීවත් වෙද්දි කාගෙන්වත් අපට කරදරයන් බාධක එනවනම්. එදිනෙදා ජීවිතයේදී ඇත්තටම අපි එහෙම හිතුවට සමහර වෙලාවට අපි නොදැනුවත්වම වැරදි කරනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ දේ වැරැද්දක් කියල අපි දැන ගන්නෙත් නොදැනුවත්වම වැරැද්ද කරල ඉවර වුණායින් පස්සෙ.ඒ …

Continue Reading

තමුන්නාන්සේලාට අපි ලස්සන රටක් හදලා දෙනවා – ජෙනරාල් සරත් ෆොන්සේකා

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මැද භෞත චිකිත්සක ප‍්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන එමින් සිටි අවස්ථාවේදී මාධ්‍ය අමතමින් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනතාවට ප්‍රකාශ කලේ මැති ඇමතිවරුන්ගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් සිරිසගබෝරජ්ජුරුවන්ට ද තැනක් නොමැති බවයි. මැති ඇමතිවරුන් විසින් දහඅට වැනි ව්‍යවස්ථාවට අත උස්සා රටේ ගෞරවය ජනතාවගේ ගෞරවය හා ඔවුන්ගේ ආත්ම ගෞරවයද පූජා කර දමා ඇතැයි ද ඔහු පැවසීය. දූෂිත දේශපාලඥයෝ …

Continue Reading

ජෝති ගී සුරේන්ද්‍ර ගැයීම හොඳ ද? නරක ද?

ඉරුදින විනෝදාස්වාද කලා ලිපිය තුළින් අපූරු ලිපියක් ඔබ වෙත ගෙන ඒමට අප සිතුවා. අප මෙම ලිපිය උපුටා ගත්තේ 2011 සැප්තැම්බර් මස 04 වන දි “සිළුමිණ”, ‘රසඳුන’ අතිරේකයෙන්. ඒ වෙනුවෙන් අප “සිළුමිණ”, ‘රසඳුන’ අතිරේකයට ගෞරවපූර්වක ස්තුතිය පළකර සිටිමු.   ජෝති ගී සුරේන්ද්‍ර ගැයීම හොඳ ද? නරක ද? අපට ඉන්නේ ජෝතිලා එක්කෙනයි ඇත්තටම අසහාය ගායක එච්.ආර්. ජෝතිපාල ශූරීන්ගේ ගීත කිසිම කෙනෙක් ගයනවාට මම නම් කැමැතිම නැහැ. …

Continue Reading

උසස් පෙළ විභාගයෙන් පසු

අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ ඊළඟට තම දරුවන් යොමු කළ යුතු රැකියා අවස්ථා බහුල පිළිගත් වෘත්තීය ක්ෂේත්‍රය කුමක් ද? එම ක්ෂේත්‍රයේ පිළිගත් වෘත්තිකයකු වීම සපුරාගත යුතු අධ්‍යාපන සුදුසුකම් මොනවා ද? එම සුදුසුකම් සපුරා ගැනීම සඳහා තෝරා ගත යුතු අධ්‍යාපන ආයතන මොනවා ද? යන්නයි. Open Arc ව්‍යාපාර සහ තාක්ෂණ පාසල …

Continue Reading

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය වැඩි වන ලකුණු

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කරන්නේ එම වෛද්‍ය විද්‍යාලයෙන් දේශීය සිසුන්ට අධ්‍යාපන අවස්ථා රැසක් නොමිලේ හිමිවන බවත් කුමන බාධා පැමිණිය ද උසස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට ඉදිරියටත් අවස්ථාව ලබාදෙන බවත්ය. නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් දේශීය වෛද්‍ය උපාධිය පිරිනැමීමට මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට …

Continue Reading

ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ නාමාවලිය, විද්‍යුත් හා වෙබ් නාමාවලියක් ලෙසින්

ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ නාමාවලිය, විද්‍යුත් නාමාවලියක් හා වෙබ් නාමාවලියක් (Web-Export Directory) එළිදැක්වීමට කටයුතු යොදා තිබේ. භාවිතයේ පහසුව පිණිස පිටු පෙරළා බැලිය හැකි ආකාරයට (Flipping E-pages) සකසා ඇති මෙම අපනයනකරුවන්ගේ විද්‍යුත් නාමාවලිය ව්ව්ව්.ස්‍රිලන්කෑxපොර්ටෙර්ස්.ල්ක් සහ ව්ව්ව්.රඉන්බොව්පගෙස්.ල්ක් ඔස්සේ වෙබ් නාමාවලියක් ලෙස ද පරිශීලනයට අවස්ථාව හිමි වේ. අපනයනකරුවන්ගේ භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු සෙවීමේ හැකියාවට අමතර ව එම අඩවිය …

Continue Reading

රාජ්‍ය සේවාවන් ජනතාවට අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමට පහසුකම් සැලසේ

රාජ්‍ය සේවාවන් ජනතාවට අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක ලංකා ද්වාරය හෙවත් Lanka Gate හි සේවාවන් තව දුරටත් පුළුල් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පියවර ගෙන තිබේ. මෙම සේවාවට අනුව මෝටර් රථ ප්‍රවාහන‍ දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානය යන ආයතනයන් හි සේවාවන් රැසක් මෙමඟින අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමට හැකිවේ. ලියාපදිංචි වාහනයක තොරතුරු, වාහන අංකයක් …

Continue Reading