රාජ්‍ය සංගීත සම්මාන උළෙල 2009 – 2010

Spread the love

රාජ්‍ය සංගීත සම්මාන උළෙල 2009 – 2010, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පෙරේදා (30 අගෝ.) පැවැත්විණි.

එහිදී සම්මානයට පාත්‍රවූ ප්‍රවීණ සංගීතඥයන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

RSL

Related Posts