ආණ්ඩුවේ පරීක්ෂණ මුළුමනින්ම වැරදියි – ඇමිනෙස්ටි ජාත්‍යන්තරය
-
RSL
-
September 9, 2011
-
Uncategorized
-
0 Comments
ඇමිනෙස්ටි ජාත්‍යන්තරය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටින්නේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ මූලික වැරදි හා දුර්වලතා ඇති බවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් අදියරේදී මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පරීක්ෂණ මුළුමනින්ම වැරදි සහ ඒ හරහා කිසිදු වගවීමක් නොවන බවත්ය. ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක ප්‍රවේශයට එරෙහිව තුරුම්පුවක් ලෙස වසර දෙකක් පුරා උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම ශ්‍රී ලංකා රජය භාවිත කළ …
Continue Reading
පුනරුත්ථාපනය වන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් කොළඹ සංචාරයක
-
RSL
-
September 9, 2011
-
Uncategorized
-
0 Comments
තල්රුප්පාවෙන් පොල්රුප්පාවට සහෝදරත්වයේ චාරිකාව යන තේමාව යටතේ වව්නියාවේදි පුනරුත්ථාපනවන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 525 දෙනෙකු ඊයේ (08 සැප්.) දකුණේ සංචාරයක නිරත විය. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව එය සංවිධානය කර තිබුණි. සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව අද අලුයම රජරට රැජිණ දුම්රියෙන් මේ පිරිස වව්නියාවෙන් පිටත්වූ අතර ඔවුන්ව කොළඹ කොටුවේදී ඉතා උණුසුම් ලෙස පළිගනු ලැබීය. …
Continue Reading
අප දැන් ලොව ශක්තිමත්ම රාජ්‍ය ගොඩනගමින් සිටිනවා – ජනපති
-
RSL
-
September 9, 2011
-
Uncategorized
-
0 Comments
ඊයේ (08 සැප්.) දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති තිස් හත් වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මවුබිමට සාමයේ, නිදහසේ හා සංවර්ධනයේ ජයග්‍රහණ රැගෙන ආ අයුරින්ම ක්‍රීඩාවෙනුත් ජයග්‍රහණ රැගෙන ආ යුතු බවයි. ක්‍රීඩාවේ ජයග්‍රහණ වෙනුවෙන් සදාචාර විරෝධී ක්‍රියාවල නිරත නොවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආර්ථික හා වෙළෙඳ වාසි වෙනුවෙන් ක්‍රීඩාව පාවා …
Continue Reading
බන්ධනාගාර රැඳවියන්ගේ සුභ සාධනයට නව වැඩපිළිවෙලක්
-
RSL
-
September 8, 2011
-
Uncategorized
-
0 Comments
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා පැවසුවේ වසරකට බන්ධනාගාර ගතවන 27,000 ක් පමණ වූ පිරිස අතරින් සියයට අසූවක් පාසල් අධ්‍යාපනය 8 වන පංතිය සමත් නොවූවන් බවත් බන්ධනාගාර ගතවන පිරිස අතරින් සියයට පනහක පමණ පිරිසක් නැවත නැවත බන්ධනාගාර ගතවන බවත් හඳුනාගෙන ඇති බවයි. මේ අතර ඔවුන්ට විධිමත් අධ්‍යාපන වැඩසටහන් හඳුන්වාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග වටරැක බන්ධනාගාරය තුළදී ගිවිසුමකට පසුගියදා …
Continue Reading
පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ – එස්. බී. දිසානායක
-
RSL
-
September 8, 2011
-
Uncategorized
-
0 Comments
කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට උපාධි පිරිනැමීම සඳහා අවසර ලබාදීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි. මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ එම්.බී.බී.එස්. උපාධිය දීමට වෛද්‍යවරුන් විරුද්ධ වුවත් එම වෛද්‍යවරුන්ගේ දරුවන් 49 ක් දැනටමත් එම විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදු කරන බවය. …
Continue Reading
කැච් 2011 රුහුණු සරසවියේදී
-
RSL
-
September 8, 2011
-
Uncategorized
-
0 Comments
විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨය හා රුහුණු ස්වභාදහම් ගවේශකයන්ගේ සංගමය එක්ව කැච් (catch) සොඳුරු ඡායාරූප දැක්ම රුහුණු විශ්ව විද්‍යාලීය පුස්ථකාල් පරිශ්‍රයේදී අද දින ආරම්භ විය. මෙම අවස්ථාවට රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුසරිත් මැන්දිස් මහතා සහභාගී වූ අතර එම අවස්ථාවේදී ඒ මහතා කියා සිටියේ විද්‍යා පීඨ සිසුන් මෙවන් වැඩසටහන් මඟින් සමාජය තුළට ස්වභාදහම කෙරෙහි ඇති නැඹුරුව වැඩි කිරීමට දරන මෙම උත්සහය …
Continue Reading
නව දිල්ලි බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති සිය දැඩි සංවේගය පළ කරයි
-
RSL
-
September 8, 2011
-
Uncategorized
-
0 Comments
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මැතිතුමා වෙත ලිපියක් යවමින් සඳහන් කරන්නේ ඊයේ (07 සැප්.) ඉන්දියාවේ නවදිල්ලි නුවර මහාධිකරණය ඉදිරිපිට ත‍්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද ම්ලේච්ඡ බෝම්බ ප‍්‍රහාරය තමා සහ ශ්‍රී ලාංකීය ජනතාව තරයේ හෙළා දකින බවයි. මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් විපතට පත් ඉන්දීය ජනතාව වෙත ජනාධිපතිතුමා සිය ශෝකය ද පළ කර සිටින අතර තුවාල ලැබූවන් සඳහා ඉක්මන් සුවය …
Continue Reading
මානව හිමිකම් කවුන්සලයේ 18 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකා නියෝජිතයෝ ජිනීවා යති
-
RSL
-
September 8, 2011
-
Uncategorized
-
0 Comments
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලබන (12) දා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 18 වැනි සැසිවාරයට සහභාගී වන නියෝජිත පිරිස අද (08 සැප්.) අලුයම දිවයිනෙන් පිටත් ව ගියහ. මීට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද සමරසිංහ, අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන හා හිටපු නීතිපති මොහාන් පීරිස් මහත්වරු එම කණ්ඩායමට අයත් වේ.
Continue Reading
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා නිවාස යෝජනා ක්‍රමයක්
-
RSL
-
September 8, 2011
-
Uncategorized
-
0 Comments
ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ දක්ෂිණ සංවර්ධන අධිකාරිය මගින් වෙන් කරනු ලබ ප්‍රත්පාදන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මේ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය 2011 සඳහා වෙන් කර ඇති මුදල රු. මිලියන 60 ක් වන අතර එක් නිවසක් සඳහා දක්ෂිණ සංවර්ධන අධිකාරිය වෙන් කරන මුදල රු. එක් ලක්ෂ පනස් දහසකි. මේ වසර අවසන් වන විට නිවාස …
Continue Reading
2010 කෝප් අවසන් වාර්තාව මෙම වසරේ නොවැම්බර් මසට පෙර පාර්ලිමේන්තුවට
-
RSL
-
September 7, 2011
-
Uncategorized
-
0 Comments
කෝප් කාරක සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා ඊයේ (06 සැප්.) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) අවසන් වාර්තාව නොවැම්බර් මස අයවැය විවාදයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. රාජ්‍ය ආයතන 228 කින් 185 ක විමර්ශන කටයුතු අවසන් බව කී ඇමැතිවරයා ඉතිරි ආයතන 43 සඳහා විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන බවද කීය. 2009 වසරේ කෝප් වාර්තාවද පාර්ලිමේන්තුවට …
Continue Reading