ඩුබායි රටෙන් පිටුවහල් කළ නදීමාල් කටුනායකදී සී.අයි.ඩියෙන් ප‍්‍රශ්න කර මුදා හරී

‘‘හතරපස් දෙනා බැගින් වූ කුඩා කණ්ඩායම්වලට වෙන් කරලා අපි බර්ඩුබායි පොලිසියේ සිර මැදිරිවල වෙන වෙනම රඳවා සිටියා. තාත්තා රඳවලා හිිටියෙ මම හිටපු සිරමැදිරියෙ නෙවෙයි. ඩුබායි පොලිසිය අපට කන්න බොන්න දීල සැලකුවා’’ යැයි කටුනායකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් වූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා ඊයේ (27) කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේය. ඩුබායි පොලිසිය අපේ රුධිරය, මුත‍්‍රා සාම්පල් …

Continue Reading

ක්‍රිකට් අභිරහසක් එළියට! 96 ලෝක ශූරයින් 99දී ගෙදර එවූ තරඟ පාවාදුන් ක්‍රිකට් ක්‍රීඩකයා හෙළිවෙයි! ICCය වික්ෂිප්ත වෙයි!

1996 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගනිමින් ක්‍රිකට්වලින් ලොව අද්වීතීය ස්ථානයකට පැමිණියේ අති සුවිශේෂී දක්ෂතා ක්‍රිකට් ක්‍රීඩාවලටම එක්කරදෙමිනි. එලෙස 1996 දී ලෝක ශුරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1999 ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම පරාජයට පත්ව යළි සිය රටට පැමිණීමට වීම සම්බන්ධයෙන් අප ආගම දහම තරම් ඇදහීමක්, භක්තියක් කරගත් ක්‍රීඩා ලෝලීන්ට තිබුණේ කුතුහලයකි. එහෙත් ඔවුන් එදා තම ආදරණීය ක්‍රිකට් …

Continue Reading

කෝටි 700ක දියමන්ති කොල්ලයෙන් පසු මධුෂ්ට අහිමිවන කෝටි ලක්ෂයකට එහා ගිය කුඩු ජාලය සහ ජීවිතය

මාකඳුරේ මධුෂ් ඇතුළු ඩුබායි හෝටල් සාදයේදී කොටු වූ තිස් එක් දෙනා ලබන මාර්තු 28 දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් වෙන්නේ දෙපාර්ශ්වයක් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් විසිකරද්දීය. මධුෂ් පාර්ශ්වය වෙනුවෙන් මධුෂ්ගේ දෙවැනි බිරිය නීතිඥවරුන් හා නීති අංශ සඳහා කෝටි ගණනින් මුදල් විසිකරන්නට වූයේ කෙසේ හෝ ඇපගන්නටය. මධුෂ්ගේ පාර්ශ්වය විවිධ මාර්ග ඔස්සේ එසේ කටයුතු කරද්දී පාකිස්තාන මත්කුඩු ජාලයේ මධුෂ්ට විරුද්ධ පාර්ශ්වයද තව …

Continue Reading

ජාවාරම්කරුවන් සමඟ ඩීල්දමා කෝටිගණන් අල්ලස් ගත් FCIDලොක්කා ධුරයෙන් නෙරපයි; වෛද්‍යලංකාර ගැන විශේෂ පරීක්ෂණයක්!

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ (FCID) රහසිගත ලිපි ලේඛන සහ රහස්‍ය තොරතුරු සැකකරුවන්ට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර ඇතුළු එහි නිලධාරීන් පිරිසකට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ අතර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඇතැම් නිලධාරීන් අසීමිත ධනයක් සහ දේපළක් උපයා ඇති බවට ලැබී ඇති තොරතුරු මත ඒ සම්බන්ධයෙන්ද විමර්ශන …

Continue Reading

මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකට!

ලෝකයේ විශේෂ යුද මෙහෙයුම් සඳහා පමණක් යොදා ගැනෙන M-39 වර්ගයේ අති නවීන මැෂින් තුවක්කු කිහිපයක් මෙරටට එවීමට මාකඳුරේ මධුෂ් සැලසුම් කර තිබුණේ ප්‍රභූ ඝාතන ඉලක්ක සපුරා ගැනීමටදැයි යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල දැඩි අවධානය යොමුවී ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. දුර සිට ඉතා සියුම් ඉලක්ක ගත හැකි ඇමෙරිකාවේ නිෂ්පාදිත මෙම අති නවීන ගිනි අවිය මාකඳුරේ මධුෂ් විසින් මෙරටට එවීමට නියමිතව …

Continue Reading

ජනපති මෛත්‍රී වෙනස පෙන්වයි! ඉතිහාසයේ මෙතෙක් ඇල්ලූ විශාලතම හෙරොයින් තොගය වැටලූ මෙහෙයුම (වීඩියෝ)

2015 වසරේ සිට “මතින් නිදහස් රටක්” ව්‍යාපෘතිය යටතේ ජනාධිපති විශේෂ කාර්යසාධක බලකායක් යටතේ රටේ ජනතාව මත්ද්‍රව්‍ය වලින් මුදාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ මෙහෙයුමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා පොලිසිය තමා යටතට පවරාගත් අතර එහි ප්‍රතිථිල මේ වන විට ජනතාවට ඉතා කෙටිකලක් තුල ඇස් පනාපිටම දකින්නට ලැබීම අද්විතීයය. මෙහි ප්‍රතිථිලයක් ලෙස මෙතෙක් ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් …

Continue Reading

නාලක-අමල් සහ මධුෂ් අතර සමීප සබඳතාවක්!

ප්‍රභූ ඝාතන චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ගායක අමල් පෙරේරා අතර සමීප සබඳතාවක් පැවති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(13) අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය. එසේම එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණ කළේ මාකඳුරේ මධූෂ්, අමල් පෙරේරා සහ නාලක ද සිල්වා අතර පැවති සබඳතා පිළිබඳ ජාත්‍යන්තර පොලීසිය හරහා පරීක්ෂණ පවත්වන බවයි. මනුෂ්‍ය ඝාතන සහ කුඩු ජාවාරම් ඇතුළු …

Continue Reading

එජාපයේ තවත් කොල්ලයක්: EAP කුණුකොල්ලයට විකුණා සිදුකළ මංකොල්ලය එළියට! (Video)

ලොව බොහෝ රටවල් මුදල් විශුද්ධිකරණ චෝදනා හා ව්‍යාපාර කටයුතු සඳහා ත්‍රස්තවාදී අරමුදල් යොදාගත් ව්‍යාපාරිකයකු ලෙසත් චෝදනා එල්ල කර ඇති පුද්ගලයකුට මෙරට දේශීය ව්‍යාපාර කුණු කොල්ලයට ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආණ්ඩුව ක්‍රියාත්මක වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි. මන්ත්‍රිවරයා මේ බව කීවේ පෙරේදා (10) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය …

Continue Reading

ගෝඨාභයගේ පළමු තැත වරදී

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් විත්තිකරුවන් ගොනුකර ලද මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය. සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය. තීරණය ප්‍රකාශයට …

Continue Reading

පාතාලයෙකු වූ මධුෂ්ගේ තවත් ගෝලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට

මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායක මාකදුරේ මධුෂ්ගේගෝලයින් බව කියන පුද්ගලයින් දෙදෙනකු ටී 56 ගිණි අවියක් හා ජිව උණ්ඩ 29ක් සහ මත් කුඩු සමඟ සුරියවැව විහාරගලදී හා සූරිය වැව නගරයේදී අද (10) අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයේ හා තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව …

Continue Reading