නේටෝ හමුදා ඉවත් කලද ඇෆ්ගනිස්ථානයට දිගටම ආධාර

ඊයේ (05) බටහිර ජර්මනියේ බොන් නගරයේදී ඇෆ්ගස්ථානයේ ඉදිරි පියවරයන් තීරණය කිරීම වෙනුවෙන්වූ සමුළුවේදී නේටෝ හමුදා 2014 වසර වන විට ඉවත් වුවද දිගින් දිගටම ඇෆ්ගනිස්ථානයට ආධාර කරන බව ඊට සහභාගීවූ රටවල නියෝජිතයින් පැවසීය. එක්සත් ජනපද රාජ්‍යය ලේකම් හිලරි ක්ලින්ටන්, ජර්මන් චාන්ස්ලර්...

දූෂිතම රාජ්‍යය සෝමාලියාවයි – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල්

දූෂණයට එරෙහි සංවිධානයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර සංවිධානය නිකුත් කළ වාර්තාවට අනුව ලොව දූෂිතම රාජ්‍යය වන්නේ සෝමාලියාවයි. සෝමාලියාව, උතුරු කොරියාව හා මියන්මාරය ලොව දූෂිතම රාජ්‍යන් බව එම නව වාර්තාවේ සඳහන්ය. නවසීලන්තය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ස්වීඩනය හා සිංගප්පූරුව  දූෂණය අඩුම රටවල් ලෙසද...

නවසීලන්තයට භූමිකම්පාවක්

නවසීලන්තයේ වෙලින්ග්ටන් අගනුවරට සහ එරටේ දකුණු දිවයිනේ උතුරු ප්‍රදේශයට රික්ටර් මාපාංක 5.7 ක ප්‍රබලතාවයකින් යුත් භූමිකම්පාවක් සිදු වී තිබෙන බවට වාර්තා වේ. භූ චලන නිරීක්ෂණ සේවාවන් වල වාර්තා වලට අනුව මෙම සිදු වීම සිදුවී ඇත්තේ ඊයේ(03) පස්වරුවේය. එම භූමිකම්පාවෙන් බරපතල...

එජා සංවිධානයටත් සයිබර් ප්‍රහාරයක්

පසුගිය බදාදා දිනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි දත්ත සර්වරයක් වන අතර එහි තිබූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි විද්‍යුත් ලිපි හා රහස් පද එම සයිබර් ප්‍රහාරකයින් විසින් සොරාගෙන...

ඉරානයට බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇඟවීම්

ඉරානයට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් අනතුරු අඟවා තිබේ. ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ, ටෙහෙරාන් අගනුවර සිය තනාපති කාර්යාලයට උද්ඝෝෂකයින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි. උද්ඝෝෂකයින් එම විරෝධතාව සංවිධානය කරනු ලැබ තිබුණේ,...

අඟහරු මත ජීවය ඇත්ද සොයන්න කිව්රියෝසිටි යානය අභ්‍යවකාශයට

ලෝ පතල ශ්‍රී ලාංකික විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා පසුගිය දිනක පැවසුවේ, අගහරු ග්‍රහයා මත ජීවයක් ඇත්දැයි, තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙන් යානය අභ්‍යවකාශ ගත කරන බවයි. අගහරු ග්‍රහයා පිළිබඳව අධ්‍යනය කරන කිව්රියෝසිටි රෝවර් යානය රැගත් ඇට්ලස් 5 රොකට්ටුව අමෙරිකාවේ ෆ්ලෝරීඩාහි පිහිටි...

ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ ටොම් විකර් අභාවප්‍රාප්ත වෙයි

නිව්යෝර්ක් ටයිම්ස්හි ප්‍රවීණ මාධ්‍යවේදියකු වු 85 වියැති ටොම් විකර් ඊයේ(26) අභාවප්‍රාප්ත විය. ඔහු හිටපු අමෙරිකානු ජනාධිපති ජෝන්.එෆ්. කෙනඩි මහතා වෙඩි තබා ඝාතනය කෙරුණු අවස්ථාව වාර්තා කරනු ලැබූ මාධ්‍යවේදියා විය. 1963 වර්ෂයේ නොවැම්බර් මාසයේදී හිටපු අමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි වෙඩි...

සුකී නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙයි

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකීගේ දේශපාලන පක්ෂය නැවත වරක් ලියාපදිංචි කිරීම සඳහා ඇය හා ඇගේ පක්ෂ ක්‍රියාකාරීන් අද (25) පියවරගෙන ඇත.ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය හෙවත් එන්.එල්.ඩී පක්ෂය නැවත මියන්මාර මැතිවරණ කාර්යාලයේ ලියාපදිංචි කිරීම ඇගේ අරමුණ වී ඇත. දැනට 66 හැවිරිදි...

වසරේ හොඳම ටෙනිස් ක්‍රීඩකයා – සර්බියාවේ නොවැක් යොකැවිච්

වසරේ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සර්බියාවේ නොවැක් යොකැවිච් සමත් විය. ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ, ලන්ඩන් විවෘත ටෙනිස් තරගාවලියේදීය. නොවැක් යොකැවිච් විසින් මෙම වසරේ පැවති ග්‍රෑන්ඩ්ස්ලෑම්ස් ටෙනිස් තරගාවලි 4න් 3ක්ම ජය ගනු ලැබීය. ඕස්ට්‍රේලියා විවෘත අමෙරිකා...

පරිඝණක වෛරසයකින් ඉරාන න්‍යෂ්ටික බලාගාර අඩපණවේ

ඉරාන න්‍යෂ්ටික බලාගාර වැඩසටහන් ඉලක්ක කර ගනිමින්, තෙවන වරටත් පරිඝණක පද්ධති වෙත වෛරසයක් ඇතුළු වී තිබේ. එය ඩුකූ නැමති පරිඝණක වෛරසයක් හඳුනාගත් බව ඉරාන බලධාරීන් පවසයි. අලුතින් සොයා ගැනුණු ඩුකූ නැමති වෛරසය ඉදිරි සයිබර් ප්‍රහාර දත්ත රැස් කළ හැකි රිමෝට් ඇක්සස්...
Loading posts...

All posts loaded

No more posts