පොහොට්ටුව මොන අපේක්ෂකයා දැම්මත් ඒ අපේක්ෂකයාගේ ජය පරාජය තියෙන්නේ අපේ අතේ
පොහොට්ටුව පැත්තේ ඡන්ද ලක්ෂ 50 ක් තිබුණට, ඡන්ද ලක්ෂ 65 ක් නැතිව ජනාධිපතිවරයෙක් හදන්න බෑ. අපි පොහොට්ටුවට ගියා කියලා අපි නිකම්ම පොහොට්ටුවට දිය වුණොත් අපිත් එක්ක ඉන්න ශ්‍රී ලංකාකාරයොන්ට මොකද වෙන්නේ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට දිය කරන්න සූදානමක් නැති බව දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරල තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෝන්ගොල්ලෑව ගම්මානයේ …
Continue Reading
රාජපක්ෂලා යනු තම පාක්ෂිකයින් වහලුන් යැයි සිතන අයවලුන්; ඔවුන් කිසිදා වෙනස් වන්නේම නැත
ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම, කීත් නොයාර් පැහැර ගැනීම හෝ නිමක් නොමැතිව මාධ්‍යවේදීන්ට සිදුවූ අඩන්තේට්ටම්වලට මහින්ද රාජපක්ෂ මහතා කනගාටු නොවන බවත් පසුගිය දේවලින් පාඩම් ඉගෙන ගත්තා නම් අධිකරණ දෙකක විභාග වන නඩුවලට මුහුණ දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඒ මහතා මේ බව පවසන්නේ විශේෂ ප්රවෘත්ති නිවේදනයක් …
Continue Reading
‘ආර්යා’ සනීපාරක්ෂක තුවා සහ ‘ආර්යා’ ජලනි..!
“මා ඔබ අමතන්නේ ඔබ ආදරය කරන ඔබේ අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ‘ආර්යාව’ හැටියටයි…” හැටන් ඩී. කේ. ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේදී 13 වන දින පැවැති කාන්තා සම්මේලනයක් අමතමින් නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනී ප්‍රේමදාස තමා විසින්ම තමන් හඳුන්වා දුන්නේ එසේය. ඇය එහි ප්‍රධාන ආරාධිත අමුත්තිය වූවාය. ජලනී ප්‍රේමදාස දැන්ම ‘ආර්යාව’ වී හමාරය. අඩුවකට ඇත්තේ සජිත් ප්‍රේමදාස තවමත් ජනාධිපති …
Continue Reading
මෛත්‍රීට තඩි බෑමට පෙර..
ඉදිරි වසර 5 ක කාලය තුළ ලීමෝල් සහ වඩු මඩු තහනම් කරන බවට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට බරපතළ විරෝධතා එල්ල වෙමින් තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය පවසන්නේ තහනමට ලක්වන්නේ සාම්ප්‍රදායික වඩුමඩු නොව ජංගම ලී මෝල් පමණක් බවය. ඒ අනුව 2022 දෙසැම්බර් 31 වැනිදායින් පසු ජංගම ලී මෝල් පවත්වාගෙන යෑමේ බලපත්‍ර අලූත් නොකරන බවද පරිසර …
Continue Reading
රටක් ආදරය කළ මහේල ඇයි මේ තරම් පහත් තත්වයකට වැටුනේ..?
මෑත කාලයේ ක්‍රිකට් ලෝලීන් සහ ක්‍රිකට් ලෝලීන් නොවන සෑම සියලු දෙනා අතර ජනප්‍රිය, ආදරණීය චරිත දෙකක් සටහන් වන්නේ නම් ඒ අපේ සංගා සහ මහේලයි. ඒ ඔවුන් ඒ තරමට ශ්‍රී ලාංකික හදවත්වලට ක්‍රිකට් වලින් එහා ගොස් විවිධ මාධ්‍ය ඔස්සේ සමීප වීම නිසාය. 90 දශකයෙන් පසු මෙරට ක්‍රිකට් ලෝකයේ වඩාත් හදවත් ඇඳ බැඳගත් ක්‍රීඩකයින් යුගල වූයේ සංගා සහ මහේල බව අවිවාදිතය. ඔවුන් …
Continue Reading
පාස්කු ප්‍රහාරය හරහා නිකුත් වුණු මරණයේ සංඥාව තවදුරටත්..
– ‘එක ජීවිතයක් නැසීම මුළු මානව සංහතියම නැසීම හා සමානය’කුරාණය 5: 32’ – කුරාණයේ ඉහත උපුටනය මේ දින වල නිතර ඇසෙන්නකි. අද එය ගෙන හැර දක්වන්නේ සංහිදියාවට කැපවූවන් පමනක් නොවේ. කූට දේශපාලකයන් , අන්තවාදීන් , එදා වෙල සහජීවන කරුවන් මෙකී වාක්‍යය නිතර මතුරන්නේය. එය විටෙක සංහිදියා කාරකයකි තවත් විටෙක අන්තවාදය තනූක කරන භෂ්මයකි තවත් විටෙක මරාගෙන මැරෙන අවියකි. සිදුවීම් කාලයේ …
Continue Reading
ජනාධිපතිතුමාම ආයේ මාව හිරේ දාන්නත් පුළුවන්! (වීඩියෝ)
ජනාධිපති සමාව යටතේ තමාව නිදහස් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම යළි සිරගත කිරීමේ නොහැකියාවක් නොමැතිබවත්, වරද දුටු තැන තරාතිරම, හිතවත් කම් නොබලා ක්‍රියාත්මක වන හිටපු මහින්ද රාජපක්ෂ මහතාටවත් නොමැති අසාමාන්‍ය පෞරුෂයක් ඔහුට තිබෙන බවත් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පැවසූහ. මහින්ද රාජපක්ෂ මහතාට නැති පෞරුෂයක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇති බවත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ද එක් එක් ආකාරයට පෞරුෂයක් ඇති …
Continue Reading
වංචා-දූෂණ චෝදනා මත එජාප මහලේකම් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්!
පාසැල් සිසු දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන ලද සුරක්ෂා රක්ෂණය හරහා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් විශාල කොමිස් මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ අද 24 හෙලි කළේය. ඔහු මේ බව ප්‍රකාශ කලේ සුරක්ෂා ව්‍යාපෘතියේදී සිදුව ඇති බව කියන වංචා දූෂණ ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි. ආයතන සංග්‍රහය සහ මූල්‍ය චක්‍ර ලේඛ උල්ලංඝනය කරමින් රක්ෂණ -ප්රතිරක්ෂණ …
Continue Reading
ඥානසාර හිමි “ජනාධිපති සමාව” ලද අභ්‍යන්තර කථාව සහ අවසන් හෝරා කිහිපයේ ක්‍රියාන්විතය
වසර 06ක සිරදඬුවම් නියමව බන්ධනාගාර ගත කොට සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති විධායක බලතල ප්‍රකාරව වහාම නිදහස් කරන ලෙස වූ නියෝගයට පෙරේදා(22) දහවල් ජනාධිපතිවරයා විසින් අත්සන් තබා එය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍යංශය වෙත යොමු කොට තිබිණ. එහෙත් ඊයේ(23) දහවල් වනතුරු අධිකරණ සහ බන්ධනාගාර කටයුතු භාර අමාත්‍යවරිය …
Continue Reading
මර බිය ඇති කළ මහින්ද, විලි බිය නැතිව ගිය ගමන..
පසුගිය අප්‍රේල් 21වනදා සිදු වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සිදූ වී පැය 02ක් ගත වීමටත් මත්තෙන් එහි වැඩිම දේශපාලන වාසිය හඹා ගියේ මහින්ද, ගෝඨාභය ප්රමුඛ රාජපක්ෂ කඳවුරේ අයවලුන් බව අප ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවේ. ජනාධිපති සිරිසේන, අගමැති රනිල් ඇතුළු කොන්දක් පණ නැති, එකමුතුවක් නැති ආණ්ඩුවේ වරදින් සිදු වූ මෙම ප්‍රහාරයේ සැලසුම් සහගත අභ්‍යන්තර දේශපාලනික කථාව අප ඔබ වෙත ගෙන ආවෙමු. …
Continue Reading