දින 100 න් විසඳන්න ගිය කුණු කන්දේ ප්‍රශ්නය වවාගෙන කෑවේ කවුරුන්ද..? (විශේෂ)
දශක ගණනාවක් තිස්සේ විවිධ රජයෙන් යටතේ මේ රටේ කසල කළමනාකරණ කිරීමට නිසියාකාර ව්‍යාපෘතියක් සිදුනොවීමට ඇත්තටම හේතු කාරණා මොනවාද යන්න මේ රටේ ජනතාව දැනගත යුතුය. පසුගිය රජයන් විසින් විවිධ ව්‍යාපෘති මේ සඳහා ඉදිරිපත් කළද ඒවාද ක්‍රියාත්මක නොවී යටයන ලදී. අතීතය රජයන් ගැන යළි කතාකොට දේශපාලන කුණු ඇවිස්සීම ඵලක් නැත. එහෙත් ජනතාවට නැවුම් පොරොන්දු ලබාදෙමින් පත්වූ වත්මන් යහපාලන රජය මෙම කුණු ප්‍රශ්නයේදී …
Continue Reading
සිදු වූ ජීවිත සහ දේපළ හානි වෙනුවෙන් වන්දි දෙන්න මුදල් ඇමතිගෙන් උපදෙස්
-
RSL
-
April 17, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
කොළොන්නාව, මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට අවශ්‍ය සියලු මුදල් වහාම නිදහස් කරන ලෙස තමා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබාදුන් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය. ස්වභාවික ආපදා ගණයට ගැනෙන මේ විපතින් ජීවිතක්ෂයට පත්වූවන්ට හා තුවාල ලැබූවන්ට නිවාස, දේපළ අහිමි වූවන්ට අවශ්‍ය රක්ෂණ වන්දි ලබාදීමට ශ්‍රී ලංකා ජාතික රක්ෂණ භාරකාර මණ්ඩලයට තමා උපදෙස් දුන් බවද අමාත්‍යවරයා කීවේය. ඒ අනුව …
Continue Reading
බැඳුම්කර කොල්ලයේ තවත් ගනුදෙනු කොමිසම හමුවට
-
RSL
-
April 17, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර නිකුතු පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම එම සිද්ධියට අදාළව සේවක අර්ථසාධක අරමුදලේ සිදුවීම්වලට සහ රාජ්‍ය බැංකුවක සිදුව ඇති ලංසු ඉදිරිපත් කිරීම්වලට අදාළව නියමිත සාක්‌ෂි විමසීමට ද නියමිතව ඇතැයි වාර්තා වේ. මේ අනුව අදාළ රාජ්‍ය බැංකුවේ සහ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද කොමිසම හමුවට කැඳවනු ඇත. මුලින්ම කොමිසම අවධානය යොමු කරනු ලැබුවේ අදාළ බැඳුම්කර ගනුදෙනුවලට අදාළ …
Continue Reading
ඇමති චම්පික නිදහසට කරුණු කියයි!
කසළ කළමනාකරණය සඳහා විධිමත් ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට නොහැකිවී ඇත්තේ මහජන විරෝධතා නිසා බව බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. කොළඹ කුණු අපිට එපා යන සටන් පාඨයට කළ හැකි එකම දේ මෙය පමණක් බවද මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියට එල්ලවන චෝදනා පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමක දී ඔහු ඒ බව පැවසුවේය. කෙසේ වෙතත් කොළඹ නගරයේ කසළ …
Continue Reading
මීතොටමුල්ලට සහන සැලසීමේදී මුදල් ගැටලූවක් කර නොගන්න- ජනපතිගෙන් උපදෙස්
-
RSL
-
April 16, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් වූ ජනතාවට උපරිම සහන සැළසීමට කටයුතු කරන ලෙසත්, එම කටයුතුවලදී කිසිදු අවස්ථාවක මුදල් පිළිබද ගැටලූවක් ඇති කර නොගන්නා ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(16) නිලධාරින්ට උපදෙස් දුන්නේය. විපතට පත් ජනතාවට සහන සැළසිම පිළිබද අද (16) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය. අමාත්‍යවරුන් වන …
Continue Reading
ශ්‍රී ලාංකික ජනතාවට ජපාන අගමැති සංවේගය පළ කරයි
-
RSL
-
April 16, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මීතොටමුල්ල කුණු කන්දේ ඛේචවාචකය පිළිබඳව ශ්‍රී ලාංකේය ජනතාවටත්, රජයටත් සිය හද පිරි සංවේගය පළ කරන බව දන්වා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා නිවේදනයක් නිකුත් කොට පවසා තිබේ. මීතොටමුල්ල කුණු කන්දේ ඛේචවාචකය පිළිබඳව ශ්‍රී ලාංකේය ජනතාවටත්, රජයටත් සිය හද පිරි සංවේගය පළ කරන බව දන්වා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා විසින් අප්‍රේල් 15 වන දා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා …
Continue Reading
මීතොටමුල්ල ඛේදවාචකය-මරණ සංඛ්‍යාව 24 දක්වා ඉහළයයි
මීතොටමුල්ල කුණුකන්ද නායයෑම හේතුවෙන් මියගිය තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙන අතර ඒ අනුව මේ වන විට කුණු කන්ද නායයෑමෙන් මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කුඩා ළමුන් පස් දෙනෙකු සහ කාන්තාවන් නව දෙනෙකු ද ඒ අතර වෙයි. නායයෑමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය. මේ අතර ඊයේ (15) දිනයේදී විපතට …
Continue Reading
මීතොටමුල්ල ඇවිලෙයි! කොළඹ පිපිරීමක් අතලඟ! (විශේෂ-වීඩියෝ)
කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වන අතර එය මීට වඩා ඉහළ යනු ඇතැයි වාර්තාවේ. මෙම කුණු කන්ද පුපුරා ගොස් නාය යෑමට පෙර සිට මීතොටමුල්ල ජනතාව අඛණ්ඩව වසර ගණනාවක් පුරාවට අරගල කළහ. පැවති රාජපක්ෂ රෙජීමය පාලනයත්, පවතින රනිල්-මෛත්‍රී යහපාලනයත් ඒවායේ දේශපාලනුවොත් දශක ගණනාවක් පුරා පැවතෙන මෙම කුණු ප්‍රශ්නයට විසඳුම් …
Continue Reading
අගමැතිගේ ජපන් සංචාරයෙන් ආර්ථික ප්‍රතිලාභ රැසක්
ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා ජපානයේ පෞද්ගලික ආයෝජකයන්ගේ මෙන්ම ජපාන රජයේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ (Hon. Shinzo Abe) මහතා පැවසීය. කලාපයේ දියුණුව සඳහා විවෘත මුහුදු කලාපයක අවශ්‍යතාව පවතින බවත්, ඒ සඳහා සියලුම රටවල ආර්ථික, සමාජයීය සහ දේශපාලනික ස්ථාවරත්වය පවත්වා ගෙන යා යුතු බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පසුගිය …
Continue Reading
ආපදාවට පත් ස්ථානය නැරඹීමට යාමෙන් වළකින්න
-
RSL
-
April 15, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
කොළඹ කොළොන්නාව ප‍්‍රදේශයේ සිදුවී ඇති හදිසි ආපදා තත්ත්වය තුළ එහි ජනතාව පිළිබඳව රජයේ ක්ෂණික අවධානය යොමු වී ඇත. ආපදාවට ලක්වූ ජනතාවට සහන සැළසීමට හා ඔවුන්ගේ සුබසාධන කටයුතු සඳහාත්, විපතට පත්වූවන් ඉන් මුදාගැනීම සඳහාත් ඒකාබද්ධව කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා ති‍්‍රවිධ හමුදාවට, පොලීසියට සහ ආපදා කළමනාකරණ අංශය වෙත උපදෙස් දී තිබේ. එමෙන්ම සිද්ධිය වූ අවට සහ ප‍්‍රදේශයේ ජනතාවගෙන් රජය ඉල්ලා සිටින්නේ …
Continue Reading