කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් අත්සන් තැබූ මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත්වෙයිද?
සිංගප්පුරු ජාතිකයෙකු වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ සභාපතිවරයාව සිටිමින් මෙරට ඓතිහාසික බැඳුම්කර මංකොල්ලය සිදුකළ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් විසින් අත්සන් තබන ලද මුදල් නෝට්ටුවල වලංගුභාවය සම්බන්ධයෙන් පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රශ්න කරන ලදී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, මෙතෙක් ව්‍යවහාරයේ පවතින රුපියල් 5000 නෝට්ටු අවලංගු කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. මේ වනවිට ව්‍යවහාරයේ පවතින රුපියල් 5000 නෝට්ටුවල අත්සන් …
Continue Reading
මහින්දට කළකම් පළදේ… මහින්දගේ අංග ආරක්ෂාවට මොකද වෙන්නේ..?
විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා එවක ජනාධිපතිවරයාව සිටියදී, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් පළිගැනීම සඳහා සිදුකළ තුච්ඡ ක්‍රියාවේ දිට්ටදම්මවේදනීය ප්‍රතිථල අද වෙසක් මාසය උදාවත්ම ඔහු අත්විඳිමින් සිටී. තමා කිසිදා පරාජය වන්නේ යැයි නොසිතූ කු.පා.ම මහින්ද රාජපක්ෂ එවකව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියව තැතිගැන්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හරහා තීන්දුවක් ලබාගත්තේ හිටපු ජනාධිපතිවරයකුට ආරක්‌ෂක අංශ සාමාජිකයන් 30 දෙනෙකු …
Continue Reading
පැරිසියේදී මහින්ද ශිරන්තිට අමුතු වෙසඟක් පෙන්වලා; වාර්තාව පිටවෙයි
විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ වෙසක් දින සැමරුමට ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු කණ්ඩායම දින තුනකදී රුපියල් ලක්ෂ 250 කට අධික මහජන මුදල් වියදම් කරමින් අමුතුම ආකාරයේ වෙසක් පෙන්වීමක් ගැන සාක්ෂි සහිත වාර්තාවක් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 2014 වසරේ මැයි මස 20 – 24 දක්වා කාලය …
Continue Reading
ඇමතිවරු 6 ක් ඇතුළු 8කට වාහන ගෙන්වන්න තවත් කෝටි 33 ක් ඉල්ලයි
ඇමැතිවරුන් හය දෙනෙකු, ආණ්ඩුකාරවරයෙකු සහ අග‍්‍රාමාත්‍ය ලේකම්වරයෙකුට වාහන ගෙන්වීම සඳහා රජය විසින් රුපියල් කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් කිසිඳු හිරිකිතයකින් තොරව අද(06)ත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ ගමන් වෙනුවෙන් රුපියල් කෝටි 4 ක පරිපූරක මුදලක් සහ ඇමැතිවරයෙකුගේ නිවසක් අලූත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ද මෙම පරිපූරකය මගින් වෙන් කර …
Continue Reading
FCIDය ගැන අසත්‍ය ප්‍රචාරයක්!
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අකර්මන්‍ය වී ඇති බවට පළ වූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පොලිස් මූලස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මුලස්ථානය පෙන්වා දෙන්නේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැවරි ඇති සෑම විමර්ශනයක්ම මේ වන කඩිනමින් සිදු කරන බවය. එහි කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් සහකාර පොලිස් අධිකාරිවරුන් කිහිප දෙනෙකු මූල්‍ය අපරාධ කොට්ඨාසයට අනුයුත්ත කර ඇති බව ද පොලිස් මූලස්ථානය …
Continue Reading
සයිටම් විරෝධී වැඩ වර්ජනය නිමාවෙයි; වැඩ වර්ජනය ඇත්තටම සාර්ථකද..? අසාර්ථකද..? (වීඩියෝ)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඊට සහය පළකරමින් රජයේ අනෙකුත් රාජ්‍ය ආයතනය සහ වෘත්තීය සංගම් ඊයේ (05) දිනයේදී සිදුකළ වැඩ වර්ජනය සාර්ථකව නිමා වූ බව ඊට සම්බන්ධ වූ පාර්ශව පවසයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජය සහ රජයට වෘත්තීය සමිති, සිවිල් සංවිධාන පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකළ වැඩවර්ජනය අසාර්ථක එකක් …
Continue Reading
විදුලිය පාවිච්චි කරන වේලාවේ හැටියට බිල ගෙවන්න ක්‍රමයක්
භාවිතා කරන වේලාව අනුව විදුලි ඒකකයක මිල වෙනස් වන ආකාරයට ගෙවීම් කළ හැකි ක්‍රමයක් තෝරාගැනීමට එකලා විදුලිය භාවිත කරන පාරිභෝගිකයන් හට අවස්ථාව ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව රාත්‍රි 10.30 සිට පසුදා උදෑසන 5.30 දක්වා කාලය තුළ විදුලි ඒකකයක් සඳහා රුපියල් 13ක් අය කෙරෙන අතර අළුයම 5.30 සිට එදින සවස 6.30 දක්වා විදුලි ඒකකයක් සඳහා රුපියල් 25ක් …
Continue Reading
සයිටම් ගැටලුව විසදන තුරු වෛද්‍ය පිඨ ආචාර්‍යවරුන් Act16 (ERPM) විභාග සහ කොතලාවල වෛද්‍යපිඨ වැඩවලින් ඉවත්වේ!
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඊට සහය පළකරමින් රජයේ අනෙකුත් රාජ්‍ය ආයතනය සහ වෘත්තීය සංගම් ගෙන යන සටනට සහයක් වෙමින් වෛද්‍ය පිඨ ආචාර්‍යවරුන් Act16 (ERPM) විභාග සහ කොතලාවල වල වෛද්‍යපිඨ වැඩවලින් ඉවත්වීමට තීරණය කොට ඇත. මේ අනුව සයිටම් ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් ඊට …
Continue Reading
බැඳුම්කර කොමිසම ඇවිලෙයි! කුප්‍රකට කොල්ලකරු අර්ජුන්ව බේරාගැනීමට මෙහෙයුමක්!
ජනාධිපති බැඳුම්කර කොමිසමේ ඊයේ සාක්‌ෂි විභාගය අතරතුර රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්‌ඩායමේ නායක ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා සහ සෙසු සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අතර උණුසුම් වචන හුවමාරුවීම් සහ කරුණු දැක්‌වීම් දිගින් දිගටම සිදුවීම නිසා කොමිසමේ සාක්‌ෂි විභාගය එකම ගාලගෝට්‌ටියක් බවට පත්විය.කොමිසම හමුවේ ඉදිරිපත් වන සාක්‌ෂි සහ වෙනත් විමර්ශනවලින් හෙළිවන කරුණු අනුව වැරදි කර ඇති බව පෙනී යන …
Continue Reading
මහින්දට අවශ්‍ය ආරක්ෂාව සපයන හැටි සාගල කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීම, දේශපාලන වශයෙන් ඉලක්ක කර සිදු කළ දෙයක් නොවන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේය. මේ වනවිටත් මේ වනවිටත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් …
Continue Reading