සයිටම් ගැටලුව විසදන තුරු වෛද්‍ය පිඨ ආචාර්‍යවරුන් Act16 (ERPM) විභාග සහ කොතලාවල වෛද්‍යපිඨ වැඩවලින් ඉවත්වේ!

Spread the love

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඊට සහය පළකරමින් රජයේ අනෙකුත් රාජ්‍ය ආයතනය සහ වෘත්තීය සංගම් ගෙන යන සටනට සහයක් වෙමින් වෛද්‍ය පිඨ ආචාර්‍යවරුන් Act16 (ERPM) විභාග සහ කොතලාවල වල වෛද්‍යපිඨ වැඩවලින් ඉවත්වීමට තීරණය කොට ඇත.

මේ අනුව සයිටම් ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් ඊට විරුද්ධ පාර්ශවයන්ට පිළිගත හැකි විසඳුමක් දෙන තුරු විදේශ රටවලින් වෛද්‍ය උපාධිය අවසන් කොට පැමිණෙන කිසිඳු ශිෂ්‍යයකු සඳහා විභාගය නොපවත්වන බව වෛද්‍ය පිඨ ආචාර්‍යවරුන්ගේ සංගමය පවසයි.

RSL

Related Posts