ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඊට සහය පළකරමින් රජයේ අනෙකුත් රාජ්‍ය ආයතනය සහ වෘත්තීය සංගම් ඊයේ (05) දිනයේදී සිදුකළ වැඩ වර්ජනය සාර්ථකව නිමා වූ බව ඊට සම්බන්ධ වූ පාර්ශව පවසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජය සහ රජයට වෘත්තීය සමිති, සිවිල් සංවිධාන පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකළ වැඩවර්ජනය අසාර්ථක එකක් බවයි.
Loading...