SAITM වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසියි! ඒ වෙනුවට වෙනත් ආයතනයක්! (වීඩියෝ)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුගේ හිමිකාරීත්වයෙන් යුත් සයිටම් වෛද්‍ය උපාධි අලෙවි පීඨය අහෝසි කර නීත්‍යානුකූල ලාභ නොලබන ආයතනයක් බිහිකිරීමට රජය තීරණය කර තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ එම ආයතනය පිහිටුවීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලු නිරාකරණය කරගැනිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන …
Continue Reading
ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දියහැකි නායකයා ජනාධිපතිතුමා පමණයි – මැදගොඩ අභයතිස්ස හිමි
රට ඉදිරියේ පවතින බරපතළ අභියෝග ජයගැනීම සඳහා විශාල ශක්තියක් සහ හැකියාවක් ජනාධිපතිතුමා සතු බවත්, සියලූ ජාතීන්ගේ එකඟතාවයෙන් ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දැකියහැකි නායකයා ජනාධිපතිතුමා පමණක් බවත් ශ‍්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පවසති. පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මෙම අදහස් පළ කළේ පැපිළියාන සුනේත‍්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය සහ වාහල්කඩ සහ සම්මන්ත‍්‍රණ …
Continue Reading
යුද හමුදා පොදු සමා කාලය ලබන 15දා දක්වා
-
Editor
-
October 27, 2017
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්රී ලංකා යුද හමුදාවේ 68වන සංවත්සරයට සමාඟාමී ව 23දා සිට ලබන මස 15දා දක්වා පොදු සමා කාලයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර ඇත. ඒ අනුව පළමු දින දෙක තුළ දී එනම් 23 සහ 24දිනවලදී යුද හමුදා සාමාජිකයින් 1131ක් නැවත සේවයට වාර්තා කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා …
Continue Reading
කටාර් ගිය ජනපතිට උණුසුම් පිළිගැනීමක් සමඟින් ගිවිසුම් රැසක්
මැදපෙරදිග කලාපයේ සිදුකරන සිය පළමු රාජ්‍ය සංචාරය සනිටුහන් කරමින් කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ කටාර් රාජ්‍යයේ පාලකයා වන තමීන් බින් අහමඞ් අල් තානි එමීර්වරයා අතර හමුව ඊයේ(26) සිදු විය. කටාර් එමීර් ඩිවාන් මන්දිරය වෙත ගිය ජනාධිපතිතුමා කටාර් එමීර්වරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර හමුදා උත්තමාචාර ද පිරිනමින් ඉතා අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු …
Continue Reading
රටම බලාගෙන සිටින සයිටම් ගැන රජයේ තීරණය සිකුරාදා
අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබූ මාළඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධ රජයේ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා කියයි. මෙහිදී සයිටම් ආයතනය රජයේ වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමට වඩා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතිගත වෛද්‍ය විද්‍යාලයක් ලෙස යළි ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වන ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
Continue Reading
සීමා එපා.. සෆාරි ජීප් රථ හිමියන්ගේ විරෝධතාව නිසා යාල සෆාරි නවතී!
-
Editor
-
October 26, 2017
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
යාල ජාතික වනෝද්‍යානයට දිනකට පිවිසිය හැකි සෆාරි ජීප් රථ ප්‍රමාණය සීමාකිරීමට එරෙහිව යාල සෆාරි ජීප් රථ හිමියන් පසුගිය 23 වනදා සිට ආරම්භ කළ විරෝධතාවය ස්ථිර විසදුමක් ලැබෙන තෙක් ක්‍රියාත්මක කරනබව යාල සෆාරි ජීප් රථ සංගම් පවසා සිටිනවා. සෆාරි ජීප් රථ හිමියන් 23 දින සිට ක්‍රියාත්මක කර ඇති මෙම විරෝධතාවය නිසා යාල තුලට සෆාරි ජීප් රථ මගින් ඇතුල් වීමට අපේක්ෂාවෙන් පැමිණෙන දෙස් …
Continue Reading
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නොවෙනස්ව ඉදිරියට
වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව දැනට පවතින අවම සුදුසුකම කිසිසේත්ම වෙනස් නොකිරීමට ඊයේ (25) රැස් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒකමතිකව තීරණය කර ඇත. දීර්ඝ වශයෙන් නොයෙක් අයගේ උපදෙස් හා අවවාද ලබා ගැනීමෙන් අනතරුව මෙම අවම ප්‍රමිතිය පිළිබඳ වාර්තාව සකස් කළ බවත් එහි අඩුපාඩුවක් ඇත් ද යන්න අද දිනයේ දී සාකච්ඡා කළ බවත් එහිදී පවතින අවම ප්‍රමිතියේ කිසිදු අඩුපාඩුවක් නොමැති බවත් ඒ …
Continue Reading
බැඳුම්කර කොමිසමේ කාලය යළි ඇදෙයි
බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසමේ කාලය තවත් සති 06කින් දීර්ඝ කර තිබේ. කොමිසමේ ලේකම්, සුමතිපාල උඩුගමසූරිය සඳහන් කළේ, කොමිසමේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් දෙසැම්බර් 08 වන දා දක්වා කොමිසමේ කාලය දීර්ඝ කර ඇති බව ය. මේවන විට බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීම් සිදුකොට අවසන් අතර වාර්තාව සකස් කිරීමේ කටයුතු සිදුවන බවට වාර්තාවේ.
Continue Reading
මහජන මුදලින් නෙවිල් ප්‍රනාන්දු අස්වැද්දීම ගැන රාජිතට එරෙහිව අධිකරණයට
නෙවිල් ප්‍රනාන්දු රෝහල පෝෂණය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අධිකරණයට කරුණු දැක්වීමට සිදු වෙනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ(23) පැවති එම සංගමයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි විධායක කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ මහතා මේ අදහස් පළ කළේය. මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යවරයා යම් යම් මුදල් ගනුදෙනු පෞද්ගලික ගිණුම්වලට යවා ඇති බවත් ජනතා මුදල් …
Continue Reading
කොළඹ ශාන්ත පීතර විදුහල අසල ඇලේ මිනී කන කිඹුලන්
කොළඹ ශාන්ත පීතර විදුහල අසලින් වැටී ඇති බම්බලපිටිය සහ වැල්ලවත්ත මායිම් වෙන්කරනු ලබන ඇල මාර්ගයේ මාංශ අනුභව කරන කිඹුලන් ගැවසෙන බවට වාර්තාවේ. මෙම ඇල මාර්ගය ශාන්ත පීතර විදුහලට මායිම්ව පිහිටා ඇති අතර පාසැල් සිසුන්ගේ ක්‍රීඩා පිටිද මේ අසලම ඇත. මේ නිසාවෙන් මෙම ඇල මාර්ගයේ කිඹුලන් ගහණයේ සිදුවන වැඩිවීම අනිවාර්යෙන්ම සිසුන්ගේ ජීවිතවලට තර්ජනයක් වනු ඇත. එසේම මෙහි මායිමේ පැල්පත් නිවාස රැසක් …
Continue Reading