අතුරුදහන් වූ වාරියපොළ දරුවාත් හමුවෙයි (වීඩියෝ)
-
RSL
-
October 22, 2017
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
වාරියපොල – පාදෙණිය ප්‍රදේශයේදී අතුරුදන්වූ බව කියන 14 හැවිරිදි පාසල් සිසුවා කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේදී වේල්ලවීදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඊයේ (21) උදෑසන අදාළ සිසුවා වේල්ලවිදීය පොලීසිය බාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. මීට සතියකට පමණ ඉහතදී මෙම සිසුවා අතුරුදන්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපියන් වාරියපොල පොලීසියේ පැමිණිල්ලක් ද සිදු කර තිබේ. පාදෙණිය ප්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ …
Continue Reading
අරඹේපොල රතනසාර ද..? චාමර තෙන්නකෝන් ද..?
මෙරට ශ්‍රී සම්බුද්ධ ශාසනය විනාශ කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා බිලිගන්නා කුප්‍රකට දේශපාලන සහ අන්තවාදී ප්‍රධාන සංවිධාන කිහිපයක් වෙයි. ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂය, සිහළ රාවය සහ ඩීල්ලන්තගේ ඩීල් මත ක්‍රියාත්මක ඥානසාර හිමි පෙරටු කරගත් බොදු බල සේනාව නොහොත් බොබසේය. අක්මීමන දයාරතන නම් හිමිනම පෙරටුකර ගත් එවැනි සංවිධානයක් විසින් පසුගිය 26 වැනි දා ගල්කිස්ස ප්‍රදේශයේ දී මියන්මාර් …
Continue Reading
බොරැල්ල-බත්තරමුල්ල මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කරයි
-
RSL
-
October 20, 2017
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
වැලිකඩ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් වැලිකඩ හංදියේ සිට බත්තරමුල්ල දෙසට මාර්ගයේ වාහන ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒ අනුව හෙට(21) සිට 23 වන දා තෙක් තාවකාලිකව මෙම ක්‍රියාමාර්ගය ගන්නා අතර ඒ සඳහා විකල්ප මාර්ගයක් ලෙස කොටා පාර ඔස්සේ පාලම මඟ හරවා බුත්ගමුව මාර්ගයෙන් බත්තරමුල්ල දෙසට ගමන් කළ හැකි බව ද පොලීසිය දන්වා සිටියි. එමෙන්ම …
Continue Reading
දුම්රිය වර්ජනය නැවතත්!
-
RSL
-
October 20, 2017
-
පුවත් සහ වාර්තා
-
Train Strike
-
0 Comments
දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිළධාරින් සමඟ පැවැති සාකච්ඡා අවසන් වී තිබේ. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යයවරයා දැනුම්වත් කර විසඳුම් ලබාදීමට වෘත්තිය සමිති එකඟතාව පල කළ බවයි. ඒ අනුව දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලකවරුන් සහ නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති වර්ජනය අත්හිටුවනු ඇති බව …
Continue Reading
ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය අද ජනපති ජනසතු කරයි
දිළිදුකම පිටු දැකිමේ “ග්‍රාම ශක්ති” ජනතා ව්‍යාපාරය ජනගත කිරිමේ ජාතික උත්සවය අද(20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙයි. අද(20) පස්වරු 02.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක මත පදනම්ව 2030 වර්ෂය වන විට දිළිදුකමින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. 2017 වසර දිළිදුකම පිටුදැකීමේ වර්ෂය ලෙස …
Continue Reading
බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය අවසන්ද..?
රටම බලා සිටි ජනාධිපති බැඳුම්කර කොමිසමේ ප්‍රසිද්ධ සාක්ෂි විභාගය පෙරේදා (17 දා) අවසන් විය. එසේ අවසන් වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඇතුළුව රජයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් සාක්ෂි ලබා ගැනීම සඳහා කැඳවිය යුතු බවට කොමිසමට ඉදිරිපත් කර ඇති සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විභාග කිරීමෙන් තොරව බවද අමතක නොකළ යුතුය. පසුගිය සාක්ෂි විභාගයන්හිදී අප දුටු දෙය නම් නීතිපති දෙපාර්තමේන්තුව කැඳවා සාක්ෂි විභාග කළ බොහෝ …
Continue Reading
අගමැතිට අවස්ථාව අහිමි වෙයි!
ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අදින් අවසන් කරන බව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්රසිරි මහතා දැනුම් දී තිබේ. අවශ්‍යම වුවහොත් පමණක් අග්‍රමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවන බව ඔහු පවසා ඇත. 2015 පෙබරවාරි මස පළමුවන දින සහ 2016 මාර්තු මස 31 වන දින අතර කාලය තුළ සිදුවූ බව කියන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල …
Continue Reading
පාලින්දනුවර තුන්නිවුන් දරුවන්ට පිහිට වෙමු
හොරණ මූලික රෝහලේදී පසුගියදා (12 දා) තුන් නිවුන් දරු උපතක් සිදුවිය. ඒ පාලින්දනුවර, කෙළින්කන්ද – කල්ලෙවත්තෙහි පදිංචි පී. වී. විශ්මි මේකලා සහ රසාන් නිමේෂ් යන දෙමවුපියන්ට දාවය. මෙම දරුවන්ගෙන් දෙදෙනකු පිරිමි දරුවන් වන අතර එක් සිඟිත්තියක් දියණියකි. හොරණ මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් පී. අක්මීමන මහතාගේ සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙම තුන් නිවුන් දරු උපත …
Continue Reading
ඇමති රාජිතගේ ප්‍රෝඩාවට එරෙහිව ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට හා අගමැතිට ලියුමක්
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය මුල්කොට පැනනැගී ඇති අර්බුදය විසදීමට ප්‍රමාදවීම රටට හිතකර නොවන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ බව පවසා තිබේ. මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී …
Continue Reading
මහ බැංකුවට එරෙහි පර්පචුවල් ට්‍රෙෂරීස් පෙත්සම 19ට කල්යයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තම සමාගමට ලබාදී තිබූ බලපත්‍රය අත්හිටුවිමට ගෙන ඇති තීරණය අහෝසි කරන්නැයි ඉල්ලා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන 19 වනදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය කල්දමා ඇත. අදාල පෙත්සම අද (13)ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවූ අතර එහිදි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරනයට දන්වා සිටියේ එම පෙත්සමේ වගඋත්තර කරුවන් දෙදෙනකු ධුරයන් වෙනස් …
Continue Reading