ඇමති රාජිතට එරෙහි විශ්වාසභංගය දුරදිග යන ලකුණු

චෝදනා එකොළහක්‌ එල්ල කරමින් ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඊයේ (24 දා) සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට භාර දෙන ලදී. ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් තිස්‌ නව දෙනකු (39) මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ බව රත්නපුර දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ‘දිවයින’ට ප්‍රකාශ කළේය. මෙම විශ්වාසභංග යෝජනාව හැකි ඉක්‌මණින් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් …

Continue Reading

‘හෙට දකින රනිල්’ ද..? ‘අද දකින මෛත්‍රී’ද..?

2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘හෙට දකින රනිල්’ ව්‍යාපෘතිය සඳහා මේ වන විට එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයෙන්ම විරෝධයක් නිර්මාණය වෙමින් පවතින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එලඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ඉලක්ක කරගනිමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නිර්මාණය කොට ඇති මෙම ‘හෙට දකින රනිල්’ තේමාව කිසිසේත් නොගැලපෙන සහ යථාර්තයක් නොවන්නක් බව එම පක්ෂයේම බහුතරයකගේ …

Continue Reading

Exclusive: ඩීල් මතින් මිනීමරු ගෝඨා කට්ටි පැනීමේ සැලැස්මක්!

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක ප්‍රධානියා වූ මිනීමරු ගෝඨාභය රාජපක්ෂ වත්මන් යහපාලනයේ ඩීල් කරුවන්ට මුවා වී සියලු මිනීමැරුම් සහ කුප්‍රකට ජාවාරම්වල වරදකරු වීමෙන් මුදවා දේශපාලනිකව සුදුකිරීමේ සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉතා විශ්වාසන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මිනීමරු ගෝඨා විසින් සිදුකළ ප්‍රදීප් එක්නැළිගොඩ ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතන වලට එල්ල වූ ප්‍රහාර මෙම ඩීල් දැමීම …

Continue Reading

Full Video: ඇමති රවී කරුණානායක සංවේදී කතාවක් සිදුකරමින් පසුපෙළ අසුන් ගනී..

වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා. තම තනතුර කැප කරන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සම්මුතිවාදී ආණ්ඩුව වෙනුවෙන් බවයි ඔහු කියා සිටියේ. ප්‍රකාශය ආරම්භ කරමින් ඔහු සඳහන් කළේ සමාජජාල හරහා මෙන්ම ඇතැම් මන්ත්‍රිවරුද තමන් පිළිබඳව පසුගියදා විවිධ ප්‍රකාශ සිදු කිරීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමටත් …

Continue Reading

එක්‌සත් ජාතික පක්‌ෂය හොරුන්ගේ පක්‌ෂයක්‌ නොවෙයි – අගමැති

එක්‌සත් ජාතික පක්‌ෂය හොරුන්ගේ පක්‌ෂයක්‌ නොවන බවත් එජාපයේ හොරුන් ඉන්නවා නම් ඉවත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) හැටන් ඩී. කේ. ඩබ්ලිව්. සංස්‌කෘතික ශාලාවේදී පැවැති පක්‌ෂ ක්‍රියාකාරී හමුවකදී පැවසීය. එහිදී අගමැතිවරයා මෙසේද කීවේය. අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවා ද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක්‌ තිබුණද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක්‌ පමණයි. ඒ පිළිබඳව …

Continue Reading

මහින්ද තම පපුවට තඩි බා ගනිමින් අපගේ මාතෲ භූමිය විකුණා දැමූ රහස් ගිවිසුම් (විශේෂ)

දස වසරකට ආසන්න කාලයක් පුරා පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීම පාලන සමය තුළ එහි රෙජිමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් තම බලය යොදාගනිමින් මාධ්‍යයෙන් වසන් කොට අප මාතෲ භූමියෙන් සින්නක්කරව විකුණා දමන ලද ඉඩම් සහ සම්පත් ප්‍රමාණය මේ වන හෙළිදරව් වෙමින් පවතී. වේදිකා මත සිට තම පපුවට තඩි බා ගනිමින් පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම කියා බෙරිහන් දෙන මහින්ද රාජපක්ෂ ඉතා …

Continue Reading

දූෂිතයන් එක්ක ආණ්ඩු කරන්නෙත් නෑ; ආණ්ඩු හදන්නෙත් නෑ – ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්

මම දූෂිතයොත් එක්ක ආණ්ඩු කරන්න කැමැති නෑ. දූෂිතයොත් එක්ක ආණ්ඩු පිහිටුවන්නත් කැමැති නෑ. සමහර අය ආණ්ඩු පිහිටුවන්නැයි කතා කරන්නේ පෙරටත් වඩා දූෂණ වංචා සිදුකරන්නයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ දැඩි ප්‍රකාශය කෙළේ ඉකුත් සිකුරාදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ හා සමස්ත ලංකා කාරක සභාවේ නියෝජිතයන් අමතමිනි. අලුතින් පිහිටුවන්නට යන පක්ෂත් ආණ්ඩුවෙන් ඉවත් වී …

Continue Reading

පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට වෙර දරන බලවේගවලට හිස නමන්නේ නෑ – අගමැති

ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආරක්ෂා කරන රජය, රට අස්ථාවර කරමින් පටු ‍දේශපාලන අරමුණු මුදුන්පත් කිරීමට ‍වෙරදරන බල‍වේගයන්ට හිස ‍නොනමන බවත් ජනතා යහපත ‍වෙනු‍වෙන් අයහපත් ‍‍දේ යටපත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලි‍මේන්තු‍වේදී ඊ‍යේ (26) ප්‍රකාශ ක‍ළේය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ රජය අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ඉඩ ලබා‍දුන් බවත් රජය කිසිම විටක කිසිදු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා ප්‍රතික්ෂේප කර ‍නොමැති බවත් අවධාරණය …

Continue Reading

මතු පරපුරට ණය බරින් තොර හොඳ ආදායමක් උරුම කර දෙනවා – අගමැති රනිල්

මෙරට ඉදිරි පරම්පරාව ණය බරෙන් තොර හොඳ ආදායමක් ලබන පරපුරක් බවට පත්කිරීම තමාගේ ඉලක්කය වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නීතිය සාමයට ගරු කරන ආර්ථිකය ශක්තිමත් අනාගතයක් මෙරට තරුණ පරපුර වෙත ළඟා කරදීම තමාගේ එකම බලාපොරොත්තුව වන බවද අගමැතිවරයා සඳහන් කරයි. අගමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (5දා) කොළඹ 8, ඇල්විටිගල මාවත, අංක 80 ඒ දරන ස්ථානයෙහි අභිනවයෙන් ඉදිකරනු ලැබූ …

Continue Reading

පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් මැතිවරණ කොමිෂන් සභාවට යයි

පළාත් පාලන ආයතන සීමා නිර්ණ කමිටු වාර්තාවේ ආයතන විස්සක පමණ කේවල හා බහු ආසන වෙන් කිරීමේදී දෝෂ රැසක් සිදුවී ඇති බව පොදු ජන පෙරමුණේ මැතිවරණ නිත්‍ය නියෝජිත කණ්ඩායම මැතිවරණ කොමිසමට පෙන්වා දී ඇත. මෙසේ පෙන්වා දී ඇත්තේ මැතිවරණ කොමිසම හා දේශපාලන පක්ෂ මැතිවරණ නිත්‍ය නියෝජිතයන් අතර ඊයේ (27දා) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැති රැස්වීමේදීය. පොදු ජන පෙරමුණේ නිත්‍ය නියෝජිත …

Continue Reading