නව ව්‍යවස්‌ථාවෙන් මස්‌ රාත්තලක්‌ ඕනෑ කිවූ පළියට රාත්තලම දිය නොහැකියි

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හදන මෙහෙයුම් කමිටුවේ කිසිවකුට වැනීසියේ වෙළෙන්දන් මෙන් හැසිරීමට ඉඩදිය නොහැකි බවත්, මස්‌ රාත්තලක්‌ ඕනෑ කිවූ පළියට රාත්තලම දිය නොහැකි බවත්, අපට මේ රට වටිනා හෙයින් රටේ සහජීවනය, සංහිඳියාව, සාමය බිඳවැටෙන අයුරින් නීති හැදීමට අප සූදානම් නොමැති බවත් ජාතික...

රාවණා බලයට SF ප්‍රහාරයක් (වීඩියෝ)

චීවරධාරී හිමිවරුන් පිරිසකගෙන් සමන්විත 'රාවණා බලය' නැමැති දේශපාලන සංවිධානයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේ පසුගියදා ප්‍රකාශයක් සිදුකරන ලදී. එහිදී එම චීවරධාරී හිමිවරුන් විසින් අතිපුජ්‍ය මහානායක හිමිවරුන්ට එරෙහිව සිදුකරනු ලබන නින්දා සහගත ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහු...

පැරදුණු මහින්දට තවත් දරුණු පරාජයක්; සහයට සිටි තවත් පක්ෂයක් ගැලවෙයි (විශේෂ)

කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ තිබූ බල අරගලයෙන් රාජපක්ෂ හිතවාදී කල්ලිය පරාජයට පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකාවේ වාම ව්‍යාපාරයේ බලකණුවක් ව සිට දැනට යම් පසුබෑමක සිටින එම පක්ෂය දිගින් දිගට ම සභාග දේශපාලනයේ...

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහින්ද සහ නඩයව අන්දලා (විශේෂ)

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිස බොරු නඩුවක් දමමින් අන්දවා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් පසුගියදා පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට...

හම්බන්තොට උද්ඝෝෂකයින් 26ක් අත්අඩංගුවට

ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යයාලය ඉදිරිපිට දී පැවැත් වූ උද්ඝෝෂණය අතරතුර කලහකාරී ලෙස ක්‍රියා කළ පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. විරෝධතාව අතරතුර හටගත් නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් පොලිස් නිළධාරින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස්...

වගා නොකරන සියලු ඉඩම් රජයට; කෘෂි උපකරණ සියලු බදු ඉවතට – ජනපති සංග්‍රාමය අරඹයි

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කරගැනීම සඳහා ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ සඳහා තිබෙන සියලුම බදු ඉවත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ අනුව ට්‍රැක්ටර්, වතුර පොම්ප හා අනෙකුත් කෘෂි කර්මාන්තයට අවශ්‍ය උපකරණ මේ අනුව මිල ගණන් පහළ යනු...

සයිටම් ප්‍රශ්නය වහාගෙන කන්නේ ඇමති රාජිත සහ කිරිඇල්ලයි – සයිටම් දෙමාපියන් (Video)

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටළු වලට උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන් බවයි. ඔවුන් මෙම ප්‍රශ්නය වවාගෙන කෑමේ වගකීම භාරගත යුතු බව සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය. ඔහු පෙන්වා දෙන්නේ අදාළ අමාත්‍යාංශ වලට විරුද්ධව...

පා.ම. දිනේෂ් ඇඳගෙන නා ගෙන එයි; කුහක නොවී ජනපතිට සහ අගමැතිට ඉඩ දෙන්න- මහ නා හිමි අවවාද කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නායකයෙකු වීමට සිහින දකින පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ(02) මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ බැහැදැකීමට ගිය...

හිටපු අගවිනිසුරු නීතිය වරදවා ගෙන ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

පසුගියදා සම්මත කළ 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීමේ (සංශෝධන) පනත මඟින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට පවසමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පැවරූ පෙත්සම විභාග නොකරම නිශ්ප්‍රභ කරන්නැයි නීතිඥ උණවටුන කේ. ලක්සිරි මහතා ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණය...

බුදු දහම සම්බන්ධයෙන් කිසිම වගන්තියක් වෙනස් කරන්නේ නෑ – ජනපති අවධාරණය කරයි

රටේ ඒකීයභාවයට හානි වන කිසිදු ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට තමා ඉඩ නොතබන අතර, දැනට පවතින ව්‍යවස්ථාව තුළ බෞද්ධාගම සම්බන්ධයෙන් සඳහන්වන කිසිදු වගන්තියක් ඉවත් කිරීමට හෝ බාල කිරීමට ඉඩ නොතබන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා ඒ බව අවධාරණය...
Loading posts...

All posts loaded

No more posts