ගීතා ගෙදර යද්දී, ගමගේ ගොඩ එයි

ගාල්ල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සඳහා හිටපු අමාත්‍යවරයකු වූ පියසේන ගමගේ මහතා අද (10) උදෑසන කතානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ දී දිවුරුම් දෙන ලදී. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගෙන් හිස් වූ පුරප්පාඩුවට පියසේන ගමගේ මහතා මෙලෙස දිවුරුම් දෙන...