මෙවර මැතිවරණ නීති දැඩි වෙයි! ඡන්ද නීති කැඩු අපේක්ෂකයින් 12 ක් සහ ආධාරකරුවෝ 114ක් අත්අඩංගුවේ
-
RSL
-
January 7, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
Election
-
0 Comments
මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 12 දෙනෙකු මැතිවරණ නීති කඩ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. මැතිවරණ උල්ලංඝණය කිරීම සහ මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 114 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. මැතිවරණ පැමිණිලි 68කට අදාළව පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර …
Continue Reading
එජාපයේ මැතිවරණ ප්රචාරක මාධ්‍ය අංශය ජ.වි.පෙ.ට!
-
RSL
-
January 6, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
JVP, UNP
-
0 Comments
බැඳුම්කර කොමිසමි වාර්තාව එළි දක්වමින් ජනාධිපතිවරයා අපේක්ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන් හදුන්වා දිම සදහා අද (06) හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති රැස්වීමට එක් වෙමිනි. කෙසේ වෙතත් මෙම ප්‍රකාශයත් …
Continue Reading
බැඳුම්කරයෙන් අගමැති රනිල් බේරෙන්න ගහන අලුත්ම ගැටය නොහොත් හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට සැරසීම
ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති විශාලතම මහ බැංකු කොල්ලය ලෙස වාර්තා වන 2015-2016 මහබැංකු බැඳුම්කර කොල්ලයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමා නම ගලවා ගැනීම සඳහා මේ වන සිට විවිධ උත්සහයන් දරමින් සිටින බවට වාර්තාවේ. පසුගියදා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් පැහැදිලිවම මහබැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සඳහන්ව තිබූ අතර, කොල්ලයට ආධාර අනුබල …
Continue Reading
ඡන්ද දායකයන්ගෙන් 80% කට නව මැතිවරණ ක්‍රමය ගැන අවබෝධයක් නෑ – පැෆරල් සංවිධානය කියයි
රටේ ඡන්ද දායකයන්ගෙන් සියයට අසූවකට වඩා වැඩි පිරිසකට නව මැතිවරණ ක්‍රමය පිළිබඳ අවබෝධයක් නැතැයි පැෆරල් සංවිධානය පවසයි. ඇතැම් අපේක්ෂකයන්ට ද එම අවබෝධය නැතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඊයේ (5 දා) පැවසීය. පසුගිය දෙසැම්බර් 14 වැනිදා තෙක්ම වසර දෙකක කාලයක් තිස්සේ පළාත් පාලන මැතිවරණ පනත වරින් වර සංශෝධනය වූ බවත් එම නිසා නව ක්‍රමය ගැන ජනතාවට දැනුවත් වීමට …
Continue Reading
පූජ්‍ය ධරණාගම කුසලධම්ම හිමිට අසාධ්‍යයි… ගෝඨා, දිලීත්, අලස් කුමන්ත්රණයක!
ධරණාගම කුසලධම්ම නා හිමියන් මෙසේ අසාධ්‍ය තත්වයට පත් වීම සහ ඒ සමග උන්වහන්සේ සතු බෞද්ධයා නාළිකාව ප්‍රධාන මාධ්‍ය ජාලය ඇතුළු දේපොළ සම්බන්ධයෙන් සිදු කෙරෙමින් මෙම කුමන්ත්‍රණය දියත් වන බවටද අප විශේෂ වාර්තාකරු අනාවරණයි කළා. වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට වැඩම කර සිටී බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධරණගම කුසලධම්ම නා හිමියන් එරට සුපිරි රෝහලකදී අනපේක්ෂිත ලෙස හදිසියේම අසාධ්‍ය …
Continue Reading
මෙය ප.ප.වි.ජ.කු.පා.ම මහින්දගේ අවසන් මැතිවරණය වන ලකුණු
ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට රාජ උන්මාදය තියෙන බවත් එය තවමත් සුවවෙලා නොමැති බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි. පසුගිය (03) සමාජය හා සාමයික කේන්ද්‍රයේදී වමේ කේන්ද්‍රය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමිර පෙරෙරා සදහන් කළේ මේ මහින්ද රාජපක්ෂ ගහන අන්තිම ගේම බවයි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තරුණියො ටිකක් බෙර ගහලා …
Continue Reading
බැඳුම්කරයේ මහ මොළකරු අගමැති රනිල්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි – ජ.වි.පෙ
-
RSL
-
January 5, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
බැඳුම්කර මගඩියේ මහ මොළකරු එක්සත් ජාතික පක්ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඔහුට එරෙහිවත් නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතු යෑයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අවධාරණය කළේ ය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කඩුව අගමැතිවරයාගේ බෙල්ල ළගින් සුළං වැදෙන සේ පමණක් ගොස් ඇතැයි කී විජිත හේරත් මහතා වැරැදි කරුවන්ට දඩුවම් දීමේ කටයුත්තේ දී එය …
Continue Reading
ඡන්ද ගන්න රාත්‍රී 7 න් පසු ගෙවල් ගානේ යෑම, කොඩි රැගෙන යෑම තහනම්!
-
RSL
-
January 5, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ට ඡන්දය දෙන ලෙස නිවෙස් වෙත යැම රාත්‍රි 7 න් පසුව තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට හා අපේක්ෂකයන් වෙත චක්‍රලේඛයක් මගින් දන්වා ඇත. ඡන්ද අපේක්ෂකයා ඇතුළු 10 දෙනකුට පමණක් නිවෙස් කරා ගොස් ඡන්දය ඉල්ලා සිටීමට හැකි අතර සංගීත කණ්ඩායම් සහ පක්ෂ ධජ රැගෙන ගොස් ඡන්දය ඉල්ලීම තහනම් බව …
Continue Reading
මගේ කාලයේ බැඳුම්කර ගනුදෙනු සෙව්වාට කමක් නෑ – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ
තම පාලන සමයේ මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි සම්බන්ධව සොයා බැලුවාට කිසිම වරදක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා “දිවයින” ට ඊයේ (4 දා) පැවසීය. 2008 වසරේ සිට 2015 දක්වා තම පාලන සමයේ බැඳුම්කර වෙන්දේසි පිළිබඳව සොයා බැලීමට පියවර ගැනීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු අකැමැත්තක් නැතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා එදා සිදු කළ එම ගනුදෙනු පිළිබඳව තමාට දැඩි විශ්වාසයක් තිබෙන බවත්, එම …
Continue Reading
මහ බැංකු හොරකමේ ප්‍රධාන අනුග්‍රාහකයා අගමැති රනිල් වික්රමසිංහයි
-
RSL
-
January 5, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
රට මුහුණපා ඇති දරුණු ආර්ථික අර්බුදය හමුවේ දැන් අපට පැහැදිලි වන්නේ පාරිභෝගිකයා පසුගිය කාලයේ දුක්වින්දේ රාජ්‍ය අනුග්‍රහය ලබන සොරුන් විසින් ජනතා මුදල් සොරකම් කල නිසා යන්න බවත්, එසේනම් එම හොරකමේ වගකීම වත්මන් රජය භාරගෙන රජය වහා ඉල්ලා අස්විය යුතු බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් මගින් කියා සිටී. ඔවුන් එසේ පවසන්නේ මක්නිසාද යත් පැහැදිලි කරමින් වැඩිදුරටත් අදහස් සපයන ඒ …
Continue Reading