ධරණාගම කුසලධම්ම නා හිමියන් මෙසේ අසාධ්‍ය තත්වයට පත් වීම සහ ඒ සමග උන්වහන්සේ සතු බෞද්ධයා නාළිකාව ප්‍රධාන මාධ්‍ය ජාලය ඇතුළු දේපොළ සම්බන්ධයෙන් සිදු කෙරෙමින් මෙම කුමන්ත්‍රණය දියත් වන බවටද අප විශේෂ වාර්තාකරු අනාවරණයි කළා. වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට වැඩම කර...