අධිකරණය ඉදිරියේ ආණ්ඩුවේ රෙදි ගැලවෙයි; සියලු අභියෝගය ජයගනිමින් “ජනබලය” හෙට කොළඹට!
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණය හෙට(05) දින කොළඹට පැමිණීමට නියමිත අතර එය වැළැක්වීම සඳහා වත්මන් “මෛත්‍රී-රනිල් යහපාලන” ආණ්ඩුව අද(04) දිනයේ අධිකරණය ඉදිරියට ගොස් නිර්ලැජ්ජිත උත්සහයන් කිහිපයක්ම ගත් අතර ඒ සියලු උත්සහයන් ව්‍යයර්ත විය. ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(05) දිනයේ පැවැත්වීමට නියමිත විරෝධතාවයට අදාලව පොලිස් ස්ථාන 03 ක් මඟින් සිදුකල ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කුරුඳුවත්ත, වැලිකඩ සහ කොල්ලුපිටිය …
Continue Reading
මෛත්‍රි-රනිල් හවුල් ආණ්ඩුව දැන් නීත්‍යනුකූලද යන්න ප්‍රශ්නයක්!
නීත්‍යනුකූලව බලයට පත්වූ ආණ්ඩුව උද්ඝෝෂණවලින් පෙරළීමට නොහැකි බව ඇතැමුන් පැවැසුවත් වත්මන් ආණ්ඩුව නීත්‍යනුකූලද යන්න ප්‍රශ්නයක් බව කොළඹ දිස්ත්‍රික් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ ඇමැති තනතුරුවලින් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ උද්ඝෝෂණයට සහාය පළ කරන බවද හෙතෙම ඊයේ (03දා) එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවැසීය. සුසිල් …
Continue Reading
මහින්දව ඇරපු අපිට මේ ලපයි සිපයි ආණ්ඩුව කජ්ජක්ද..?
2015දී මහ බලගතු මහින්ද රාජපක්‍ෂයන්ගේ ආණ්ඩුව ගෙදර යැවූ අපිට මේ ලපයි සිපයි ඉන්න ආණ්ඩුව ගෙදර යවන එක කජ්ජක් නෙවෙයි. 2020දී වමේ පාලනයක් නොවේ ප්‍රතිපත්තියක් ඇති ආණ්ඩුවක් තැනීමේ ආරම්භය අපි ගෙන තිබෙනවා යැයි රට රකින රට හදන ජනතාවාදී පාලනයක් යනුවෙන් පැවැති සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක ඇහැලියගොඩදී පැවැසීය. ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති මෙම සම්මන්ත්‍රණය අමතමින් බිමල් රත්නායක …
Continue Reading
සිරිසේනව ජනාධිපති කරන්න දායක වීම ගැන මෛත්‍රී කණගාටු වෙයි
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කිරීමට තම පක්ෂය විශාල කැපවීමක් කළ බවත්, එවැනි නායකයන් පත් කිරීමට සිදුවීම ගැන තමන් අද කනගාටුවට පත්වන බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න පසුගියදා මස්කෙළියේදී පැවැති එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂිකයන් දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමින් පැවැසීය. එහිදී මෛත්‍රි ගුණරත්න මහතා මෙසේද කීය. “අද මේ රටේ දේශපාලනය ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ රටේ ජනාධිපතිතුමා …
Continue Reading
මෛත්‍රී ආවේ අගමැති වෙන්න… රනිල් ඔහුව ජනපති කළා.. කවුරුත් නොදන්න කතාවක්!
2015 දී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නම් කීයක් කියවුණාද කරු ජයසූරිය, සෝභිත හාමුදුරුවෝ, ශිරානිි බණ්ඩාරනායක ලෙස විවිධ නම් කියවුණා. නමුත් ආවේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා. ඇත්තටම ඔහු ආවේ ජනාධිපති වෙන්න නොවෙයි. අගමැති වෙන්න. අගමැති වෙන්න ආපු කෙනා ජනාධිපති කළේ රනිල් වික‍්‍රමසිංහ මහතායි. ඒක තමයි ඇත්ත. එහි අභ්‍යන්තර කතාව වෙනම එකක්’යැයි එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. එලෙස …
Continue Reading
හොඳ දේ කළත් රූපවාහිනියෙන් හෝ පත්තරවලින් හෝ මගේ තීන්දු අගය කරන්නේ නෑ
අද මාධ්‍ය විසින් මට බනිනවා. නමුත් ඒ කිසිම මාධ්‍යවේදියෙක් සුදු වෑන්වලින් ගෙන යෑමට අප කටයුතු කරන්නේ නැහැ. කවුරුවත් ඝාතන හෝ වෙඩි තැබීම් සිදු කර නැහැ. නමුත් අපට තවමත් බනිනවා. එය අප ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදය බව පැවැසිය හැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. රූපවාහිනියෙන් හෝ පත්තරවලින් තමාගේ තීන්දු තීරණ අගය නොකරන නමුත් තමා සෑම විටම රට වෙනුවෙන් හරි දේ කරන බවත්, …
Continue Reading
මේ මොංගල් ආණ්ඩුවට තීන්දු තීරණ ගන්න හරි නායකයෙක් නැහැ
මහින්ද මහත්තයාට තුන්වැනි පාර ඉල්ලන්න පුළුවන් කියන කාරණාව මුල් කරගෙන දේශපාලන කරළිය මේ දිනවල උණුසුම් වෙලා තියෙන්නේ. නමුත් රටේ ව්‍යවස්ථාව අනුව මහින්ද මහත්තයාට තුන්වැනි පාර ඉල්ලන්න බැහැ. ඒකයි ඇත්ත. ඇත්ත වහලා ඒකාබද්ධය මොකක්ද මේ කරන්නේ? 2015 මෛත්‍රි-රනිල් ආණ්ඩුවක් පිහිටුවලා එයාලා කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන එක. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළේ රටේ සුබසිද්ධිය සඳහා නොවේ. මේක කළේ රාජපක්ෂ භීතිකාව නිසා …
Continue Reading
මහින්ද අද දෙන්නේ ‘යන්නේ කොහෙද, මල්ලේ පොල් උත්තර’
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අමතක වීමේ රෝගය වැලඳී, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යෑමේ සිද්ධිය වෙනතකට යොමු කර යට ගැසීමේ සැලැසුමක් ක්‍රියාත්මක කරන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ‘රට රකින රට හදන ජනතාවාදී පාලනයක්’ යන මැයින් දිවයින පුරා ක්‍රියාත්මක ජනහමු දස දහසේ එක් ජන හමුවක් කොට්ටාව කටුකුරුන්ද ප්‍රදේශයේදී පැවැති අවස්ථාවේදී පැවැසීය. එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය. අද …
Continue Reading
මහින්දට මීළඟ ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම තරග කිරීමට පුළුවන්! නීතීඥ මතයක්
රටේ ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීමට අනිවාර්යයෙන්ම හැකියාව තිබෙන බවත් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමද අනවශ්‍ය බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාරණයක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට නොහැකි බවත් එසේ මතය විමසිය හැක්කේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හෝ රටේ පොදු කාරණයක් සම්බන්ධ …
Continue Reading
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කල්ලියට තවමත් ඇමති සැප ජනපති මෛත්‍රී නිසාද..?
ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් මෑතකදී ඉවත් ව ඒකාබද්ධ විපක්‍ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කල්ලියේ මන්ත්‍රීවරුන් සඳහා මේ වන විටත් ඇමැති ආරක්‍ෂාව ලබා දී තිබෙන බවට වාර්තා වේ. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් වන එම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි ආරක්‍ෂක නිලධාරීන් ප්‍රමාණය ඉක්ම වූ ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් මෙන්ම ඇමති ආරක්‍ෂක පරිවාර රථද හිමිව ඇත. සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකු සඳහා …
Continue Reading