අගමැතිකම ඉල්ලාගත් රනිල් මාධ්‍යයට දැමූ තඟ සහ මහින්ද ආණ්ඩුවට දැමූ රතු එළිය
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් විපක්ෂ නායකවරයාත් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද අනතුරු ඇඟවීම් 2ක් සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්‍ෂේත්‍රයේ මෙන්ම ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේද බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව තිබේ. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අනතුරු ඇඟවීමක් කළේ ඇතැම් මාධ්‍යයන්ටය. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවීම කළේ වත්මන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවටය. අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී තමා ජනාධිපතිවරයාට …
Continue Reading
කොට අදින අලි සහ ගොටු සිඹින කොටලුවෝ
වසර ගණනාවකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිහිටෙන් තම ආණ්ඩුවක් අටවාගැනීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදා නොසිතූ මොහොතක එම ආණ්ඩුවද අහිමි වී ගියේය. උදා වූ දේශපාලන තත්වය අනුව එජාපයට යළි ආණ්ඩුවක් ගැනීම සැබැවින්ම සිහිනයක්ම විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකා අග්‍රමාත්‍යධුරයට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට සහය දැක්වීමට එක්වෙමින් සිටියහ. එක්සත් ජාතික පක්ෂයට රිංගා ගෙන එය …
Continue Reading
අමරවීර සහ දුමින්ද පිම්මකට සැරසෙයි..!
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දුමින්ද දිසානායක ශ්‍රීලනිප-එජාප දීගය කඩවීමෙන් පසු පෙර කාලයක් සිට පැවති දේශපාලන සහ වාසිදායක ආර්ථික ගනුදෙනුමත (ඩීල් මත ) එක්සත් ජාතික පක්ෂ-දෙමළ සන්ධාන ආණ්ඩුවට පැනීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. දුමින්ද දිසානායක එක්සත් ජාතික පක්ෂය සමඟ බොහෝ කලක සිට විවිධ කුප්‍රකට ගනුදෙනු සමඟින් සමීපව …
Continue Reading
මහනුවරින් එජාපයට ඓතිහාසික දේශපාලන පරාජයක්
-
RSL
-
December 21, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
මහනුවර මහනගර සභාවේ 2019 අයවැය පළමු වර නැවත කියවීම එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්දයකින් පරාජයට පත් වී තිබේ. නගරාධිපති කේසර දහම්ගොඩ සේනානායක විසින් සභාවට අය වැය පළමු වර කිමවීම ඉදිරිපත් තළ අතර ඡන්දය විමසීම විවෘතව සිදුකරනු ලැබීය. නගරාධිපති කේසර සේනානායකගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මහනුවර මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරුන් 19ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් 16ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට …
Continue Reading
‘අධිකරණයේ අගමැති හා ඇමැති මණ්ඩලයට’ මාස 3ක් යන්න දෙන්නේ නැහැ
‘අධිකරණයේ අගමැති හා ඇමැති මණ්ඩලයට’ වැඩි කාලයක් ආණ්ඩුව කරගෙන යෑමට නොහැකි බවත් කරුණු 4ක් හේතුවෙන් මාස 3ක් ගතවීමට පෙර අනිවාර්යයෙන්ම මෙම ආණ්ඩුව පෙරළන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය. වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි විරෝධය පළ කිරීම, පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක භූමිකාව සමඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එක්සත් …
Continue Reading
මෛත්‍රි කළේ එදාමෙදාතුර ඔහු කළ වටිනාම කතාවයි
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයේ නියෝජියන් ඉදිරියේදී පසුගිය වසර තුනහමාරක අතීත කතාවේ ඇත්ත, ඇති සැටියෙන් සියල්ලන් ඉදිරියේදී නොබියව පැවැසීම එතුමාගේ දේශපාලන ජීවිතයේදී සිදුකළ වටිනාම කතාව ලෙස ඉතිහාසයට එක්වන බවත්, එතුමාගේ හිත තුළ සඟවාගෙන තිබූ රටේ ජනතාව නොදැන සිටි බොහෝ දේ හෙළි කිරීමෙන් මේ රටේ ජනතාවට දේශපාලනය යනු කුමක්දැයි වටහා ගැනීමට හැකි වූ …
Continue Reading
රනිල්ගේ නායකත්වයෙන් නව පුළුල් සන්ධානයක්! (Video)
“ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ” නමින් නව පුළුල් සන්ධානයක් පිහිටුවන බවත් එය ඉදිරියේදී ලියාපදිංචි කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඊයේ(17) කොළඹ ගාලුමුවදොර පිටියේ එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ “යුක්තියේ ජයග්‍රහණය” ජනරැලියට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඉදිරියේදී පැවත් වෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂට තුනේ දෙකක බහුතර බලයක් ලබා …
Continue Reading
තුන්වන වරටත් අගමැතිම ඉල්ලන් ගිය රනිල්ගේ ටයිකෝට් රෙදිපටි ගලවා දැමූ ජනපතිගේ ඓතිහාසික අද්වීතිය කථාව
වසර තුනක් තුල තුන්වන වතාවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අගමැතිකම ඉල්ලන් ගිය රනිල් වික්‍රමසිංහට ඔහුගේ බිරිඳ ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් සහ අනෙකුත් නායකයින් ඉදිරියේ ටයිකෝට් ඇතුළු හැඳිවත ගලවා දැමූ ඓතිහාසික අද්විතීය කථාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද(16) සිදුකර ඇත. අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ පස්වන වතාවටත් අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා සහ පැමිණ සිටි එක්සත් ජනතා පෙරමුණ …
Continue Reading
කාටත් හොරෙන් හොර පාරෙන් රනිල් තනතුර සහ රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් ව්‍යාපාර කර ඇතිබවට හෙළිවෙයි!
හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ තම තනතුර යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් පෞද්ගලිකව ව්‍යාපාරවල තනතුරු හොබවමින් ව්‍යාපාර ගනුදෙනු සිදුකොට ඇති බවට අද(11) අභියාචනාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. රනිල් වික්‍රමසිංහ ඉතා කූට අයුරින් තමාගේ තනතුරු යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් Lakehouse Printers and Publication PLC කොටස් වෙළදපොලේ ලයිස්තුගත සමාගමේ කොටස් 38,964 තබා …
Continue Reading
හවුල් ආණ්ඩුවේ මුල සිටම අවුල් තිබුණා; ජනාධිපතිතුමා ඇත්තටම අපිට යහපතක් කළේ
කැඩී බිඳී, දියවෙමින් යමින් තිබුණු එජාපය යළි අවදි කිරීමට ජනාධිපතිතුමා ඔක්තෝබර් 26දා සිදුකළ වෙනස අපට මිල කළ නොහැකි වෙස් වළාගත් ආශීර්වාදයක් වී ඇතැයි හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. හිටපු අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බද්දේගම නගර ශාලාවේ 08දා පැවැති එක්සත් ජාතික පක්ෂ බද්දේගම ආසන බල මණ්ඩල රැස්වීමේදීය. හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය. දින 100 හවුල් ආණ්ඩුවෙත් අවුල් තිබුණා. ඒ ගැටලු තේරුම් ගනිපු …
Continue Reading