එජාපය, දෙමළ සන්ධානයේ ප්‍රාණ ඇපයට!
තම ජාතිවාදී, බෙදුම්වාදී වුවමනාවන් ඉටුකර ගැනීමට දෙමළ ජාතික සන්ධානය, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල් ව්‍යවස්ථා ක්‍රියාදාමය වේගවත් වී දැනට ඔවුනට නොනිල වශයෙන් උතුරු සංවර්ධන අමාත්‍යාංශය ලැබී ඇති බවත් ජානිපෙ නායක විමල් වීරවංශ පෙන්වා දෙයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මෙසේ ද සඳහන් කළේය. “අද දින මව්බිම …
Continue Reading
ජනාධිපතිතුමන්ව රැකගෙන අප ඔහු සමඟ ඉදිරියට යා යුතුයි – සජිත්
මෛත්‍රිපාල ජනාධිපතිවරයාට සමච්චල් කළ නිග්‍රහ, අපහාස කළ අය අද එතුමත් එක්ක එකතු වෙන්න හදන්නේ ඔහුව දේශපාලනයෙන් සදහටම බවත්, ජනාධිපතිතුමන් සමඟ අප නැවත එකට ගමනක් යෑමට එතුමන්ව ආරක්ෂා කර ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි. ඇමැතිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඉදි කළ 150 වැනි උදාගම්මානය වන …
Continue Reading
අපේක්ෂකයින් වැඩි වන තරමට රනිල්ට ජනාධිපතිවරණය ජය ගන්න පහසුයි
ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් වැඩි වන තරමට එක්සත් ජාතික පක්‍ෂයට ජයග්‍රහණය කිරීම ඉතා පහසු බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග පවසයි. එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ පක්‍ෂයේ ආරංචි මාර්ගවලට අනුව වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාම බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඔවුන්ගේ අපේක්‍ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, මහින්ද …
Continue Reading
අමාත්‍යංශයට ඇවිල්ලා සුරුට්ටුවක් ගහලා රටක ආර්ථිකය ගොඩගන්න බැහැ; අපි පක්ෂයත්, රටත් ගොඩගන්න නොසැලී කැපවෙනවා
ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද…? පක්ෂය මාරු කරනවද…? යනාදී දහසක් ප‍්‍රශ්න මෑතක සිට ඔහු සම්බන්ධයෙන් මතුවී ඇත්තේ, ඔහු නගන සමහර ප‍්‍රකාශ නිසාය. විදුලිබල, බලශක්ති, සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවින්ද්‍ර සංදේශ් කරුණානායක මහතා සමග දිවයින ඉරිදා සංග‍්‍රහය සිදු කරන ලද මේ සාකච්ඡාව. එජාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව සිදු කරනා හෙළිදරව්වක් වැනිය. ප‍්‍රශ්නය – 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි කියලා, එ.ජා.ප.ය අභ්‍යන්තරයේ අරගලයක් කරපු චරිතයක් …
Continue Reading
අයවැයට මුවාවෙමින් ව්‍යවස්ථාවට සහය දෙන්න ශ්‍රීලනිපයේ පිරිසක් එජාපයට! සැලසුමේ වෙනසක්!
අයවැයට මුවාවෙමින් එජාප-දෙමළ සන්ධාන ආණ්ඩුවේ නව ෆෙඩරල් ව්‍යවස්ථාවට සහය ලබාගැනීම සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් UNP-TNA ආණ්ඩුවට එක්කර ගැනීමේ සැලසුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. අයවැයට පෙර නව ව්‍යවස්ථාව සභාගත කිරීමේ කතිකාවක් තිබුණද ආණ්ඩුවේ පාර්ශවයන් වන එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ තුල තිබුණද මේ වන එම සැලැස්ම …
Continue Reading
‘මෛත්‍රී-මහින්ද’ සන්ධානයට එරෙහි චන්ද්‍රිකාගේ එජාප කොන්ත්‍රාත්තුව දැන් වේදිකාවේ!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර ගොඩනැගෙන සන්ධානය බිඳහෙලීම සඳහා ‘ශ්රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ’ සංවිධානය නම් වූ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ බවට අප “රීඩ් ශ්‍රී ලංකා” තුළින් මීට මාස කිහිපයකට පෙර අනාවරණය කර සිටියෙමු. එහි කොන්ත්‍රාත්තුව මේ වන විට ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේ මාධ්‍ය හමුපවත්වන අදියරේ ක්‍රියාත්මක අතර එහි …
Continue Reading
පාක්ෂිකයන්ට සිදු වූ වැරැද්ද ඉදිරියේදී නිවැරැදි කරනවා
පසුගිය වසර කිහිපය පුරා එක්සත් ජාතික පක්ෂයෙන් එක්සත් ජාතික පාක්ෂිකයාට වැඩක් සිදු නොවුණු බව පිළිගන්නා බව විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක පවසයි. පාක්ෂිකයන්ට සිදු වූ එම වැරැද්ද ඉදිරියේදී නිවැරැදි කිරීමට බලාපොරොත්තු වන බවත් ජනතාවට පිළිගත හැකි පක්ෂයක් සහ රජයක් වශයෙන් ජනතා පොරොන්දු ඉටු කරන බවත් ඔහු පැවැසුවේය. මේ වසර අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් නිකරුණේ …
Continue Reading
එජාපයේ අටේ කල්ලිය වැඩ අරඹයි! පළමු රතු නිවේදනය නිකුත් වෙයි
එක්සත් ජාතික පක්ෂය සුරකිමින් සංවර්ධනය කිරීම වෙනුවෙන් ගොඩනැඟුනු එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත “අටේ කල්ලිය” ඉදිරිපත් වීමට නියමිත අයවැය ඉලක්ක කරගනිමින් සිය පළමු රාජකාරිය අරඹා ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ඉදිරි අය-වැයේදී සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂයේදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට එක්සත් ජාතික පක්ෂයේ …
Continue Reading
මිල සූත්‍රයටත් වඩා භයානක සූත්‍රයක්!
දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා සහාය ලබා දුන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගැනීමට බව පිවිතුරු හෙළ උරුමය පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින්, “2019 පෙබරවාරි මාසයේ 4 වෙනිදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ හැත්තෑ එක්වන නිදහස් දිනය …
Continue Reading
පුළුල් ජාතික සන්ධානයක් සමඟින් ඊලඟ ඉලක්කයට මුහුණ දෙන්න මෛත්‍රී සැරසෙයි
සියලුම බලවේග නියෝජනය වන පරිදි පුළුල් ජාතික දේශපාලන සන්ධානයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව පසුගියදා (24) ඒකමතික තීන්දුවක් ගෙන ඇත. ලබන වර්ෂය මැතිවරණ වසරක් බැවින් ඒ සඳහා සූදානම් වන්නැයි ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලු ආසන සංවිධායකවරුන්ට දැන්වූ බව පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. පසුගියදා එම පක්ෂ මූලස්ථානයේ …
Continue Reading