එජාප මන්ත්‍රීවරු ජනපති ගැන දැඩි කළකිරීමක..
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි. පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පසුගියදා(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය. “මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කළකිරීමක. …
Continue Reading
මහින්ද පොහොට්ටුව හැරදමා මෛත්‍රී සෙවනට එන්න සුදානම්! (Exclusive)
ශ්‍රී ලංකාවේ ප්‍රථම පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය හෝ විපක්ෂ නායක ධුරය දෙන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය ඊයේ (22) තීරණය කොට ඇත. මේ තීරණය ගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (22) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. ශ්‍රී ලංකා නිදහස් …
Continue Reading
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆාට එරෙහි විශ්වාසභංග යෝජනාවක්
පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් කතානායක කරූ ජයසූරිය මහතාට අද භාර දී ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපොහොසත් වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධව මෙසේ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ආ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාව මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, බන්දුල …
Continue Reading
පුංචි ඡන්දය කල් දැමීමේ තක්කඩිකමට – ජ.වි.පෙ. නායක කියයි
පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ තක්කඩි නිර්ලඡ්ජිත උත්සාහයට අධිකරණයෙන් විසඳුමක් නොලැබෙන්නේ නම් එම ගනුදෙනුව විස¹ ගැනීම සඳහා මහ පාරට බසින බව ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ විපක්ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා එම සටනට තමන් සමඟ එක් වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කරන බව කීවේය. කිසිදා එකට අසුන් ගෙන එකට උද්ඝෝෂණය කිරීමට නොසිතූ කණ්ඩායම් සමඟද එක්ව මෙම සටන ජය ගැනීමට …
Continue Reading
ජාතික කොඩිය වෙනස් විය යුතුයි – සේනාධිරාජා කියයි
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ආරම්භයේදී ගත් තීරණයක් අනුව වත්මන් ජාතික කොඩිය තුළින් දෙමළ ජනතාව සහ අනෙකුත් සුළු ජනතාව නියෝජනය නොවන බැවින් එම ජාතික කොඩිය පිළි නොගන්නා බව එම පක්ෂයේ සාමාජික මාවෙයි සේනාධිරාජා මහතා පවසයි. ඊයේ(22) යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය. කෙසේ වෙතත් ජාතික උත්සව වලදී වත්මන් ජාතික කොඩිය සම්ප්රදායක් ලෙස ඔසවන බව ඔහු ප්‍රකාශ …
Continue Reading
‘ඊ නිව්ස් තහනම වැරදියි; ඒකට ජනපතිගේ සම්බන්ධයක් නැහැ’ – කැබිනට් ප්‍රකාශක
ලංකා ඊ – නිවුස් වෙබ් අඩවිය තහනම් කිරිමට ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය. කෙසේ වෙතත් ලංකා ඊ- නිවුස් වෙබ් අඩවිය තහනම් කළ ආකාරය ගැන තමාට එකඟ විය නොහැකි යැයි ද ඇමැතිවරයා එහි දී සඳහන් කළේය. ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය …
Continue Reading
සීමානීර්ණ ගැසට් නිවේදනය අත්හිටුවයි! ඡන්දයත් කල්යයි!
-
RSL
-
November 22, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
පළාත් පාලන ආයතනවල සීමා නිර්ණයට අදාළව විෂයභාර අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය දෙසැම්බර් මස 04 දින දක්වා වලක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අදාළ ගැසට් නිවේදය බල රහිත කරන ලෙස ඉල්ලමින් පඬුවස්නුවර, නුවර, හාලි ඇල, මාතර සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි ඡන්ද දායකයින් 06 දනෙකු විසින් අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම විභාගයකට ගනිමිණි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත් පාලන …
Continue Reading
කොමන්වෙල්ත් ගිණුමේ මිලියන 708ක් අතුරුදහන්! – කබීර් හෙළිකරයි
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ලංසු තැබීම සදහා රුපියල් මිලියන 708ක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මුදල් යොදා ගනිමින් CWG හම්බන්තොට 2018 ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ංගම ගිණුමක් සහ රුපියල් මිලියන 11ක් ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ඊයේ(21) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. 2010.11.24 වැනි දින ආරම්භ කොට ඇති මෙම ගිණුම අදාල සමාගමේ උපදෙස් මත 2015.05.29 වැනි දින වසා දමා ඇති බවත් …
Continue Reading
පැවැති ආණ්ඩුවෙන් එළියට ආවේ දූෂිත දේශපාලනය තුරන් කරන්නයි – ජනපති කියයි
මීට වසර තුනකට පෙර තමන් පැවැති රජයෙන් ඉවත්ව එළියට පැමිණියේ රට ජාතිය වෙනුවෙන් ඉලක්කයක් සපුරා ගැනීමට බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. අද කුමන පාර්ශ්වයන්ගෙන් තමන්ට ඇඟිල්ල දිඟු වුවද ගෙවී ගිය වසර තුන තුළ රට පුරා යහපාලන සංකල්පය ක්‍රියාත්මක කර රට වෙනසකට ගෙන යාමට තමන්ට හැකියාව ලැබුණු බව ද ජනාධිපතිවරයා පැවසීය. ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 100ක සූර්යබල ශක්තියක් එක් …
Continue Reading
දුරකථන සංවාද හෙළි කිරීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩ වී ඇත්දැයි විමර්ශනයක්
-
RSL
-
November 22, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
Phone Tap
-
0 Comments
බැඳුම්කර කොමිසමේදී මන්ත්‍රීවරුන්ගේ දුරකථන සංවාද පිළිබඳ තොරතුරු හෙළිකිරීමෙන් එම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී දැයි විමර්ශනය කිරීම සඳහා වරප්‍රසාද කමිටුවට එය ඉදිරිපත් කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව ඊයේ උදැසන රැස්වීමෙන් අනතුරුව ප්‍රථම නිවේදනය ලෙස කථානායකවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය. පසුගිය දින කිහිපයේම බැඳුම්කර කොමිසමේ මෙම කරුණු පිළිබඳ මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කළ බවද සභාඩ්නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් …
Continue Reading