නුසුදුසු අය ඡන්ද හිමි නාමලේඛනයේ සිටී නම් දන්වන්න

ඉදිරියේදි පැවත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම් සඳහා භාවිතා කරනු ලබන්නේ 2017 වර්ෂය සඳහා වූ ඡන්ද හිමි නාමලේඛනය බවත් එම නාමලේඛනය තේරීම් භාර නිළධාරීන් විසින් ඒ ඒ පළාත් පාලන ආයතනවල ප්‍රදර්ශනය සඳහා තබා ඇති බවත් මැතිවරන කොමිෂන් සභාවේ මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කරයි. ස්වකීය නම නිසි පරිදි අදාළ පළාත් පාලන ආයතනයේ නාම ලේඛනයේ ඇතුළත්ව නැති බව යම් ඡන්ද හිමියෙකුට පෙනී …

Continue Reading

වෙනම රටක්‌ එපා ෆෙඩරල් ඇති- විග්නේෂ්වරන් කියයි

ෆෙඩරල් පාලනයක්‌ ලබා දෙන්නේ නම් අපි වෙනම රටක්‌ ඉල්ලන්නේ නැතැයි උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මෙරට ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ ප්‍රයිස්‌ හචින්සන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත. උතුරේ සංචාරයක යෙදුණු ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ යාපනයේ පිහිටි උතුරු මහ ඇමැති කාර්යාලයේදී මේ සාකච්ඡාව පවත්වා තිබේ. අපි ඉල්ලන්නේ ෆෙඩරල් පාලනයක්‌. අපේ ජනතාවට නිදහසේ ජීවත්වීමට ඉඩ ලැබෙන්නේ එවිටයි. නමුත් රජය ඊට සූදානමක්‌ නැහැ. …

Continue Reading

මහින්ද එන්නේ පොහොට්ටුවෙන්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ප්‍රතිපත්තිවලින් සමන්විත ‘පොහොට්‌ටුව’ ලකුණ යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්‌ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (01 දා) පැවසීය. ‘පොහොට්‌ටුව’ ලකුණ යටතේ බණ්‌ඩාරනායක ප්‍රතිපත්තිය රැගෙන ගොස්‌ ජනතාවගේ මනාපය දිනාගැනීමට කටයුතු කරන බව ද රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්‌ටුව ලකුණෙන් තරග කිරීම ඒකාබද්ධ විපක්‌ෂයේ සියලුම සාමාජිකයන් කැමැත්ත …

Continue Reading

ජංගම දුරකතන විනාශ කරන කප්පම් වෛරසයක් සීඝ්‍රයෙන් පැතිරෙයි!

පසුගිය දිනවල පරිගණක වල පැතිරී ගිය දත්ත භාවිතයට ගත නොහැකි ලෙස වෙනස් කරන වෛරසය වෙනත් මුහුණුවරකින් මේ දිනවල ඇන්රොයිඩ් ජංගම දුරකතවනවල ශීග්‍රයන් පැතිර යන බව වාර්තා වේ. පරිගණක වෛරස පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂකයින් පෙන්වා දෙන්නේ‍ මෙසේ වෙනස් කළ දත්ත යළි භාවිතයට ගැනීමට නම් කප්පම් මුදලක් ලබ දෙන ලෙස මෙම වෛරසය නිපද වූවන් සඳහන් කරන බවයි. ඩබල් ලොකර් නම් මේ වෛරසය පරිගණක …

Continue Reading

අයාලේ යන ගොන්නු දෙස ඇමති චම්පිකගේ විශේෂ අවධානය

බස්නාහිර පළාතේ මහනගර ප්‍රදේශයන්හි අයාලේ යන ගවයින් දෙසැම්බර් 15 ට පෙර ඉවත් කර නොගත හොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (01) දින සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. නගර විධිමත් කරණය යටතේ අයාලේ යන ගවයින් අල්ලා ඇඹිලිපිටිය ගව අනාතාගාරයකට පිටත් කර හරින බවත් මහනගර …

Continue Reading

පසුගිය ආණ්ඩුවේ බැඳුම්කර ගනුදෙනු ගැනත් සොයනවා – අගමැති මැතිසබේදී කියයි

වත්මන් බැඳුම්කර කොමිසමේ කටයුතු නිම වූ පසු 2008-2014 බැඳුම්කර ගනුදෙනු ගැනත් සොයනවා දැනට ක්‍රියාත්මක බැඳුම්කර ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් වූ පසු 2008 -2014 කාලය තුළ සිදු කර ඇති බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සොයා බලන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30 වැනිදා) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් සඳහන් කර සිටියේය. එම විශේෂ ප්‍රකාශය මෙසේය. අපේ රටේ ව්‍යවස්‌ථානුකූලව මුල්‍ය පාලනය බාර පාර්ලිමේන්තුවටයි. …

Continue Reading

පුද්ගලයින් 18,781 කට පීඩාකර 7ක් බිලිගත් 5ක් අතුරුදන් කල සැනින් රට කැළඹු විපත

දිවයිනේ දිස්‌ත්‍රික්‌ක දහතුනකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (30 දා) සවස්‌ වන විට පුද්ගල මරණ හතක්‌ සහ අතුරුදන්වීම් පහක්‌ වාර්තාවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. එසේම තුවාලකරුවන් විසිහය දෙනකු වාර්තා වන බවත් පවුල් හාරදහස්‌ අටසිය අසූහයකට (4886) අයත් පුද්ගලයන් දහඅටදහස්‌ හත්සිය අසූඑකක්‌ (18781) දෙනකු පීඩාවට පත්ව ඇති බවත් ඒ මහතා කියා …

Continue Reading

එකාබද්ධ විපක්ෂයේ 05ක් ශ්‍රීලනිපය සෙවනට.. (Exclusive)

බැසිල් රාජපක්ෂ ගෙන යන ශ්‍රීලනිප දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයට එරෙහිව මහින්ද රාජපක්ෂ පිලේ සිටි ශ්‍රීලනිප ප්‍රබල සාමාජිකයන් 05ක් ජනපති මෛත්‍රී විදෙස් සංචාරය නිමවා ලංකාවට පැමිණි විගස ශ්‍රීලනිපය සමග එක්වීමට සියල්ල සුදානම් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කර ඇත. කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල නායකයෙක්ද මේ පිරිසට අයත් බව සදහන්.

Continue Reading

බැසිල්ගේ මල්වාන ඉඩමේ නඩුව මාර්තු 9 වැනිදා විභාගයට

දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක්‌ මිලට ගෙන එහි සුවිසල් නිවසක්‌ ඉදිකර රුපියල් විසිකෝටි අසූලක්‍ෂයක මුදලක්‌ අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව චෝදනා ගොනු කර ඇති නඩුව ලබන වසරේ මාර්තු 09 වැනිදාට විභාගයට ගැනීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා 29 වැනිදා නියම කළේය. 29 වැනිදා දහවල් 2.30 ට එම නඩුව මහාධිකරණය …

Continue Reading

කාලගුණයෙන් රතු නිවේදනයක්‌ – දිවයිනේ ප්‍රදේශ ගණනාවකට තද සුළං සහ විදුලිය බිඳ වැටීම්

දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඊයේ (29 දා) පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ‘රතු නිවේදනයක්‌’ නිකුත් කළේය. ගාල්ල, මාතර, හබරාදූව, හීනටිගල, කළුතර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි සුළං තත්ත්වයක්‌ ද පැවති අතර ප්‍රදේශ ගණනාවකින් විදුලිය බිඳ වැටීම්ද වාර්තා විය. පවතින අයහපත් කාලගුණය නිසා දිවයිනේ දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්‌නාහිර පළාත්වල ඇතැම් ස්‌ථානවලට අද …

Continue Reading