ජංගම දුරකතන විනාශ කරන කප්පම් වෛරසයක් සීඝ්‍රයෙන් පැතිරෙයි!

පසුගිය දිනවල පරිගණක වල පැතිරී ගිය දත්ත භාවිතයට ගත නොහැකි ලෙස වෙනස් කරන වෛරසය වෙනත් මුහුණුවරකින් මේ දිනවල ඇන්රොයිඩ් ජංගම දුරකතවනවල ශීග්‍රයන් පැතිර යන බව වාර්තා වේ. පරිගණක වෛරස පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂකයින් පෙන්වා දෙන්නේ‍ මෙසේ වෙනස් කළ දත්ත යළි භාවිතයට...