රට තවම දැඩි අවදානමේ! 21 දා රට අරින්න එපා! – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනපතිට කියයි
හෙට (21) දිනයේ සංචරණ සීමා ඉවත් නොකර තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දී ඇත්තේ දින කිහිපයකට හෝ සංචරණ සීමා ඉවත් කිරීමෙන් අප්‍රේල් මාසයේ පැවති දරුණු තත්ත්වයට රට යළි ගමන් කිරීමේ අවදානමක් නිර්මාණය වනු ඇති බවය. පවතින තත්ත්වය හමුවේ සංචරණ සීමා ලබන 28 …
Continue Reading
පාරිසරික නොබෙල් ත්‍යාගය වන ‘The Blue Planet Prize 2021’ මහාචාර්ය මොහාන් මුණසිංහට
සංවර්ධනය පිළිබඳ මුණසිංහ ආයතනයේ (Munasinghe Institute for Development – MIND) ආරම්භක සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධානතම ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීමට නියමිතය. වර්ෂ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගය සඳහා ශ්‍රී ලංකා භෞතික විද්‍යාඥ හා ආර්ථික විද්‍යාඥ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා තෝරාගෙන තිබේ. “පාරිසරික නොබෙල් ත්‍යාගයකට” සමාන යැයි සැලකෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය වන බ්ලූ ප්ලැනට් සම්මානයට ජපානයේ ‘අසාහි ග්ලාස්’ පදනම විසින් අනුග්‍රහය දක්වන …
Continue Reading
“වස විස නැති මහපොළවක්” කාබනික නිෂ්පාදකයන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක්..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් පසුගිය දා රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවේ, නීරෝගී හා ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සුරක්ෂිත කිරීමේ උතුම් අරමුණ පෙරදැරි කරගෙනය. ඒ අනුව ටොන් 1,200,000 වන ජාතික පොහොර අවශ්‍යතාවය රටතුලම නිෂ්පාදනය කළ යුතු අතර ඒ සඳහා මේ වනවිටත් …
Continue Reading
අත්‍යවශ්‍ය සේවා මහජන විමසීම් සඳහා “1965” කෙටි දුරකථන අංකයක්
සංචරණ කාල සීමාව හා ඉන් ඉදිරියටත් රාජ්‍ය යාන්ත්‍රණය සමඟ සම්බන්ධවෙමින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහාම පැය 24 පුරා ක්‍රියාත්මක “1965” කෙටි දුරකථන අංකය හඳුන්වාදීම සහ එම මධ්‍යස්ථානය විවෘත කිරීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. “1965” කෙටි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කරමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ …
Continue Reading
ගෝඨාණ්ඩුව කොවිඩ් මර්දනයට විදේශාධාර ඉල්ලන අතරේ, ඇමතිවරුවන්ට කෝටි 350ක සැප වාහන ඇණවුම් කරයි..!
ආණ්ඩුව විසින් වාහන ආනයනය නතර කර ඇති බව ජනතාවට පවසද්දී හොර රහසේම සිදු කරන මහා අකටයුතු කමක් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තාවනවා. කොරෝනා වසංගතයට මුහුණ දීමට බව පවසමින් ගිලන්රථ 50ක් ගෙන්වීමට මුවා වී අධිසුඛෝපභෝගී වාහන 349ක් ආනයනය කිරීමට යි මේ වන විට සැලසුම් කර තිබෙන්නේ. ශ්‍රී ලංකාවට විදේශ රටවලින් වාහන ආනයනය කිරීම තහනම් කර තිබියදී ලංකා බැංකුවේ රුපියල් බිලියන …
Continue Reading
𝗟𝗼𝗰𝗸𝗱𝗼𝘄𝗻 වෙන්න කලින් 𝗟𝗼𝗰𝗸𝗱𝗼𝘄𝗻 කරමු..!
ලෝකය පුරා ව්‍යාප්ත කෝවිඩ් වසංගතය ශ්‍රී ලංකාව තුළ මේ වන විට තෙවැනි රැල්ලක් ඇතිකර තිබේ. ඉතා සීඝ්‍රයෙන් රෝග ව්‍යාප්තිය සිදුවන මේ අවස්ථාවේ සපයාගත හැකි දත්ත මත පදන ම්ව, ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ 𝗜𝗻𝘀𝘁𝗶𝘁𝘂𝘁𝗲 𝗼𝗳 𝗛𝗲𝗮𝗹𝘁𝗵 𝗠𝗲𝘁𝗿𝗶𝗰 𝗮𝗻𝗱 𝗘𝘃𝗮𝗹𝘂𝗮𝘁𝗶𝗼𝗻 (𝗜𝗛𝗠𝗘) ආයතනය පුරෝකථනයක් ඉදිරිපත් කර තිබේ. ලෝකයේ බොහෝ රටවල් සඳහා ඉතාම නිරවද්‍ය පුරෝකථන සහ පෙර දැනුම්දීම් සිදුකර ඇති මෙම ආයතනය, විද්‍යාත්මක දත්ත …
Continue Reading
ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිත බිල්ලට දෙන්න එපා- රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්
කොවිඩ් පාලනය වෙනුවෙන් අලුතින් සිතා අලුත් වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (23) දිනයේ දී “කොවිඩ් තත්ත්වය“ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, කොවිඩ් රෝග පාලන සඳහා එන්නත් කෝටි තුනක ප්‍රමාණයක් මෙරටට අවශ්‍ය බවය. රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ. “කොවිඩ් රෝග පාලන එන්නත් කෝටි තුනක ප්‍රමාණයක් මෙරට …
Continue Reading
තත්වය ඉතාම අවදානම්! වහාම දින 14ක් රට Lockdown කරන්න – GMOA රජයෙන් ඉල්ලයි (වීඩියෝ)
පවතින තත්ත්වය හමුවේ දින 14ක කාලයකට නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම්, වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, ඇඳන් ගණන වැඩි කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කළ නොහැකි බවය. පුහුණු සෞඛ්‍ය සේවකයින්ට දරා ගත නොහැකි මට්ටමෙන් ආසාදිතයින් වාර්තා වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන බවට ද …
Continue Reading
පෝට් සිටි පනතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව; පුරවැසියන්ගේ ජයග්‍රහණයක්!
සංශෝදන සහිතව කඩිමුඩියේ ගෙන එන කෙටුම්පත අංගවිකල පනතක් විය හැකි වන නිසා රටේ නීතියේ රාමුවට යටත්ව අලුත් කෙටුම්පතක් ගෙන ඒම කාලෝචිතවනු ඇත! (යහපාලන ආන්ඩුවේ කෙටුම්පත හෝ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉදිරිපත්කල කෙටුම්පත පදනම් කරගත හැක/දෙකම බොහෝ දුරට සමානය) මෙම පනතේ අනෙකුත් විධි විධාන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු දෙවන වර කියවීමට වඩා පාර්ලිමේන්තු කාරක සභාවකදී සාකච්ඡා කොට නව කෙටුම් පතක් ගෙන ඒම උචිත …
Continue Reading
නව සංචරණ මාර්ගෝපදේශ යළි අලුත් වෙයි! (සම්පූර්ණ වාර්තාව)
අද (12) රාත්‍රී 11 සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා රට පුරා සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇති බවත්එ සේම හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා අඛණ්ඩව (මැයි 14, 15, 16) රට පුරා ක්‍රියාත්මක වන පරිදි සංචරණය අත්හිටුවීමට ද කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා …
Continue Reading