පැය 6කට වඩා එකම තැනක වාඩි වී සිටීම මරණයට හේතුවක්

පැය හයකට වඩා එකම ස්‌ථානයක වාඩි වී සිටින පිරිමින්ගෙන් සියයට 48 ක්‌ද කාන්තාවන්ගෙන් සියයට 94 ක්‌ද මිය යැමේ අවදානමක්‌ පවතින බව වෛද්‍ය පර්යේෂණවලදී අනාවරණය වී ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජීත වික්‍රමසිංහ මහතා පැවැසීය. මෙම තත්ත්වය මත සෑම අයෙකුම දිගු වේලාවක්‌ වාඩි වී රාජකාරි කිරීම වෙනුවට විනාඩි 30 ක කාලයකට වරක්‌ නැගිට ඇවිදීම කළ යුතු බවද …

Continue Reading

ජනාධිපති ලේකම් නීතිපති උපදෙස් පතයි

බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙන බව අද(01) විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේය. බැඳුම්කර සිදුවීමේදී මුදල් ලබාගත් පුද්ගලයින් 118 කගේ නම් ඇතුළත් ලේඛනයක් පිළිබඳ තමා දැනුවත් නොමැති බවත් බැඳුම්කර කොමිසමේ විමර්ශණයට අදාළ වාර්තාව තුළ නම් ලයිස්තු ගණනාවක් තිබෙන බව ලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇත. …

Continue Reading

කුප්‍රකට ගම්මන්පිල ලෝක හොරෙක්.. මහින්ද නීතිය නවලා දීලා.. (සාක්ෂි සහිත විඩීයෝ)

උදය ගම්මන්පිල මහතා දේශපාලනයට පිවිස තිබෙන්නේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කූට ලෙස විකුණා ලබාගත් මුදල් උපයෝගී කරගෙන බවත්, උදය ගම්මන්පිල දේශපාලනයට පිවිසීමට පෙර තම මෙරට සමාගමේ සාමාන්‍ය කාර්යාල සහයකයෙක් ලෙස රැකියාව කල බව ජැනට් එලිසබෙත් ෂෙඩික් මහත්මිය පවසයි. ජැනට් එලිසබෙත් ෂෙඩික් යනු මෙරට විදේශ ආයෝජකයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් මහතාගේ බිරිඳයි. ඔහුට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් …

Continue Reading

ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් ලේඛනාරක්‌ෂකයට ගිය 118කගේ නම් ගන්න වසර 30 ක්‌ යයි

අර්ජුන ඇලෝසියස්‌ මහතාගෙන් මුදල් සහ නිවාස ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 ගේ නම් ලැයිස්‌තුව ඇතුළත් බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව දැන් තිබෙන්නේ ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුව භාරයේ බව ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා ඊයේ (31දා) කීවේය. එම වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මීට මාස ගණනාවකට පෙර ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුවට භාරදුන් බවද එම දිනය කවදාදැයි ස්‌ථිර වශයෙන් කිව නොහැකි බවද ජනාධිපති …

Continue Reading

වීරකුමාරගෙන් ජනපතිට උපදෙසක්!

“චන්ද්‍රිකා මැතිණිය 2004 කාලේ කළා වගේ ඕන නම් ජනාධිපතිතුමාට කරන්න පුළුවන්. ආණ්ඩුවක් පවර ගන්න බැහැ කියල 19 වැනි සංශෝධනයේ කොහෙවත් කියල නැහැ.” යැයි මහවැලි හා පරිසර රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කළේය. එසේ පවරා ගැනීමට හැකි නීති නැත්නම් සම්ප‍්‍රදාය මඟින් හෝ කවර ක‍්‍රමයක් මඟින් හෝ එය කළ යුතු යැයි ද හෙතෙම කියා සිටියේය. ජනාධිපතිවරයාට ආණ්ඩුව යළි පවරා ගැනීමට බැරි …

Continue Reading

උතුරේ ජනතාව අගමැති රනිල්ට භාර දුන් ලිපි කුණු ගොඩකින් හමුවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 28 දා කිළිනොච්චියට පැමිණි අවස්‌ථාවේදී ප්‍රදේශවාසීන් විසින් විවිධ ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයාට භාර දීම පිණිස කිළිනොච්චියේ රාජ්‍ය නිලධාරීන්ට භාර දුන් ලිපි විශාල ප්‍රමාණයක්‌ නගරයේ ක්‍රීඩාංගණයක තිබී ප්‍රදේශවාසීන්ටම හමු වී තිබේ. මේ ලිපි අතර කිළිනොච්චියේ පොදු අවශ්‍යතා ඉටු කර දෙන ලෙස ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයා වෙත ලියන ලද ලිපි මෙන්ම රැකියා ඉල්ලා අග්‍රාමාත්‍යවරයාට භාර දීමට රාජ්‍ය නිලධාරීන්ට යවන …

Continue Reading

ලංගමය කෝටි 200ක් ලාභ ලබයි

2016 වසර වන විට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ඩිපෝ 106න් ඩිපෝ 79කම සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් තිබූ අතර මණ්ඩලයේ මුළු ණය බර රුපියල් කෝටි 1500ක් වූ බවත් එහෙත් කාර්යක්ෂම කළමණාකරණය නිසා රුපියල් කෝටි 200ක ලාභයක් ලැබීමට හැකි වූ බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා වැඩබලන අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි. ශ්‍රී ලංගමය දැන් සියළු සේවකයින්ට නියම වෙලාවට වැටුප් ගෙවන …

Continue Reading

අර්ජුන් ඇලෝසියස්‌ තමන්ටත් සල්ලි දුන් බව ෆීල්ඩ් මාෂල් ප්‍රසිද්ධියේ කියයි (Video)

ඉකුත් මැතිවරණ සමයේදී අර්ජුන් ඇලෝසියස්‌ තමාටද රුපියල් ලක්‍ෂයක පමණ මුදලක්‌ ලබාදුන් බව ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවැසීය. තමා එම මුදල මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදා නොගත් බවත් එය වෙනත් පක්‍ෂයක ආධාරකරුවන්ට ලබාදුන් බවත් හෙතෙම සඳහන් කර සිටියේය. ඊයේ (30) මහනුවර ප්‍රදේශයේ සංචාරයක්‌ අතරතුර මල්වතු අස්‌ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස්‌ …

Continue Reading

CIDය පර්පචුවල් ප්‍රධාන කාර්යාලය වටලා බැඳුම්කරයේ රහස්‌ ලිපි රැසක්‌ සොයා ගනී

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්‌ට අයත් කොළඹ 02, පාක්‌ ලෑන්ඩ් ගොඩනැඟිල්ලේ පිහිටි පර්පචුවල් ට්‍රෙෂරීස්‌ ප්‍රධාන කාර්යාලයේ තිබූ බැඳුම්කර වංචාව සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන කීපයක්‌ ඊයේ (30) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබුවේය. බැඳුම්කර වංචාවට සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පර්පචුවල් ට්‍රෙෂරීස්‌ ප්‍රධාන කාර්යාලයේ සිදු කළ පුළුල් සෝදිසි මෙහෙයුමකින් මෙම ලිපි ලේඛන සොයා ගැනීම …

Continue Reading

අනාරාධිතව ගිය ජනපතිගෙන් තවත් අන්දෝලනාත්මක කතාවක් (Video)

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු සභාපති අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(30) අද්විතීය හෙළිදරව්වක් සිදුකළේය. මෙහිදී වසර තුනහමාරක් ගෙවී ගියද හොරු ඇල්ලීමට නොහැකිවුයේ කවුරුන්ද නිසාද සහ රාජපක්ෂවරුන්ට හොරෙන් ආධාර උපකාර සිදුකළේ කවුරුන්ද යන්නත් ජනාධිපතිවරයා කරුණු සාධක සහිතව නිර්නාමිකව හෙළිදරව් කළේය. මේ එම අද්විතීය හෙළිදරව්ව සඳහන් …

Continue Reading