නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි

ශ‍්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා අද (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය. අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් එම ධූරයෙන් විශ‍්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙලෙස නලින් පෙරේරා පත් කරනු ලැබීය. මහේස්ත‍්‍රාත්වරයෙක් ලෙස අධිකරණ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වී ක‍්‍රමානුකූලව උසස්වීම් ලැබු නලින් පෙරේරා අගවිනිසුරු ලෙස පත්වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනු …

Continue Reading

රාජපක්ෂවරුන්ගේ බැංකු ගිණුම් පිළිබඳ විමර්ශන අඩාලයි

හොංකොං බැංකු ගිණුමක මෙරට මුදලින් රුපියල් කෝටි 378ක් රඳවාගෙන සිටින බව කියන රාජපක්ෂ පවුලේ ඥාතියකු වන තිරු නඩේෂන්ගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු දූෂණ විරෝධී හඬ අනාවරණය කරයි. එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවැසුවේ අදාළ බැංකු ගිණුම පිළිබඳ විමර්ශන කටයුතු 2016 අරඹා ඇති නමුත් අද වන තුරු එකී පරීක්ෂණ කටයුතු අඩාල වී ඇති බවය. මේ බැංකු ගිණුම පිළිබඳව දූෂණ විරෝධී හඬ …

Continue Reading

මං දන්නේ නෑ; මට තේරෙන්නේ නෑ..

“පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන, මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නවා. මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීමක්. අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන් ඉවත් කරන දිනය අනුව. අට පාස් නැති ඇමැතිවරුන් ආර්ථිකය බලා ගන්න ඉන්නවා. පිටරට ඉඳලා ආපු ආර්ථික උපදේශකයෝ ඉන්නවා. ජනතාවගේ දහදිය …

Continue Reading

ඇමති අර්ජුනගේ උපදේශකයින් මහා පරිමාණයේ කප්පම් ජාවාරමක!

ඇමැති අර්ජුන රණතුංග මහතා පත් කළ ඛනිජ තෙල් සංස්ථාවේ විමර්ශන අංශයේ උපදේශකයන් දැවි තෙල් බෙදා හැරීමේ ප්‍රවාහන සේවාවලින් මහා පරිමාණ කප්පම් ගැනීමක් කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය අනාවරණය කරයි. එම සංගමයේ සභාපති ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි අශෝක රංවල මහතා පැවැසුවේ, ආයතනයේ බඳවා ගැනීමේ පටිපාටියට පරිබාහිරව බඳවා ගත් එකී උපදේශකයන් එක් අවස්ථාවක රුපියල් ලක්ෂ 8ක කප්පමක් ලබාගෙන ඇති …

Continue Reading

“ඉන්දියානු සාගරය අපගේ අනාගතය නිර්වචනය කිරීම” ජනපති-අගමැති ප්‍රධානත්වයෙන්

ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවලට බලපාන පොදු ගැටලූ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ “ඉන්දියානු සාගරය, අපගේ අනාගතය නිර්වචනය කිරීම” තේමාකොට ගත් සමුළුව ඊයේ (11 ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී ආරම්භ විය. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේදී ගෝලීය වෙළෙඳාමට සහ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කිරීම ලොව තෙල් නෞකාවලින් තුනෙන් දෙකක් හා තොග භාණ්ඩ …

Continue Reading

ක්‍රිකට් පරිහානියට ලක්වීමට හේතු

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට මෙන්ම පරිහානියට ලක්වීමේ මූලිකතම හේතුව මුදල ඉදිරියට ගෙන ඒම බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. එතුමා මේ බව කියා සිටියේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ප්‍රදර්ශනය දෙවැනි දිනයට විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (11) එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බවද සඳහන් කළේය. “පාසල් ක්‍රිකට් කණ්ඩායම හෝ ජාතික කණ්ඩායම හෝ නියෝජනය කරන අවස්ථා වලදී අපේ …

Continue Reading

සභාග ආණ්ඩු ගැන කතා කිරීම බොරුවට කාලය කන වැඩක්; ඒකාබද්ධයේ නායකයින් විමල්ට කියාදෙයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වයෙන් නිල ආරාධනයක් ලැබෙනතුරු සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ තම කණ්ඩායම තුල සාකච්ඡා කරමින් කාලය කා දැමීමේ ඵලක් නොවන බවට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇත. ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව හෝ සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කර නොමැති බැවින් මෙම තීරණය ගත්බව ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යේෂ්ඨයෙක් පැවැසීය. ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ …

Continue Reading

දුමින්දගේ බලාපොරොත්තු සුන්වෙයි! මරණ දඬුවම යළි තහවුරු කරයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුගේ අභියාචනා නිශ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරමින් ඔහුට ලබාදී තිබූ මරණ දඬුවම යළි තහවුරු කළේය. මෙම නඩුවේ චෝදනා ලබා සිටි දුමින්ද සිල්වාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා වන අනුර තුෂාර ද මැල් නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. ඒ අනුව විත්තිකාර දුමින්ද සිල්වා, …

Continue Reading

වැඩකට නැති මෛත්‍රී-මහින්ද සභාග ආණ්ඩු හැදිල්ලකට දෙපැත්තෙම බහුතරය විරුද්ධ වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඒකාබද්ධ විපක්‍ෂයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් හතළිස් එක්දෙනා අතර පෙරේදා (09) නිවසේ පැවති විශේෂ සාකච්ඡුාවේදී මන්තී‍්‍රවරුන් බහුතරයක් සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට විරෝධය පළ කර තිබේ. මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය ජී. එල්. පීරිස්‌ගේ නිවසේදී පැවැත්විණි. මෙහිදී සභාග ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ චමල් රාජපක්‍ෂ ගම්මට්‌ටමින් ජීවත් වන ජනතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට …

Continue Reading

මංගලවත් නොදත් මංගලගේ මාසික සූත්‍රය (සුද්දිය) ක්‍රියාත්මක වෙයි; ඉන්ධන මිල යළි ඉහළට

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වාදුන් එහෙත් ඔහුවත් නොදන්නා ‘තෙල් මිල සූත්‍රය’නොහොත් උපහාසමය ව්‍යාවහාර භාෂාවකින් කියතහොත් “මංගලගේ මාස් සුද්දිය” ට අනුව යළි ඉන්ධන මිල ඉහළ දමා ඇත. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මිල සුත්‍රයට අනුව අද(10) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බවයි. ඒ අනුව, රුපියල් 149 ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් …

Continue Reading