මංගල රටේ වර්ගවාදී ගිනි අවුලුවමින් මාධ්‍ය වාරණයකට සැරසෙයි..!
ආගමික නායකයින්ට අපහාස වන අයුරින් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශ පිළිකුල් සහගත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී.දිසානායක මහතා පවසයි. ඊයේ(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. අමාත්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මනසින් විකෘති පුද්ගලයෙක් ලෙස දොඩවන ආකාරය පෙනි යන බවත්, මෙවැනි ප්‍රකාශ සිදුකරමින් මංගල සමරවීර මහතා විසින් රට තුළ යළි ගිනි …
Continue Reading
වෛද්‍ය ෆාෂි ගැන පැමිණිලි කළ මවුවරු පරීක්ෂා කිරීමට විශේෂඥ කමිටුවක්
වෛද්‍ය ෂාෆි පිළිබඳව මේ වන විට කාන්තාවන් 421ක්, නාරි වෛද්‍යවරු 6ක් ඇතුළුව වෛද්‍යවරු 26ක්, හෙද හෙදියන් 69ක් සහ තවත් රෝහල් සේවකයන් 18 දෙනෙකුගේ පිරිසකගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත. සිසේරියන් සැත්කම් සිදුකළ මව්වරු පරීක්ෂා කිරීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් ද පත් කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකරී රුවන් …
Continue Reading
චෝදනා 25 ක් යටතේ අද රිෂාඞ්ට එරෙහිව පැමිණිල්ලක්
මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා විසිපහක් යටතේ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව අද (07) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් භාරදෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්රී එස්. බී. දිසානායක මහතා පැවසීය. බදුර්දීන් ඇමැතිවරයා විසින් මුස්ලිම් අන්තවාදීන් සමග තිබූ ගනුදෙනු පිළිබඳව චෝදනා දහයක් ද, මිනීමැරුම් දෙකක්, මන්නාරම් ප‍්‍රදේශයේ සහ සතොස ආයතනයේ සිදු වූ මහා පරිමාණ වංචා හොරකම් සම්බන්ධයෙන් …
Continue Reading
හෙට බරපතළයි කුමක් හෝ දෙයක් සිදුවිය හැකියි – පොලිස්පති පූජිත හෙළිකරයි (වීඩියෝ)
රාජ්‍ය බුද්ධි සේවය (SIS) විසින් සිදු කරගෙන යන රහස් පරීක්ෂණවලට අගතියක් ඇති කරන බැවින් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සමඟ සම්බන්ධ රට තුළ ක්‍රියාත්මක වන අන්තවාදී මුස්ලිම් කන්ඩායම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ (TID) ඩීඅයිජී (නාලක සිල්වා) විසින් කරගෙන යන සියලු විමර්ශන කටයුතු අත්හිටුවන්නැයි රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් පසුගිය අප්‍රේල් 8 වෙනිදා තමා වෙත ලිපියක් එවමින් ඉල්ලා සිටියේ යයි …
Continue Reading
සූර්යබල සංග්‍රාමය යටතේ විදුලිය මිලදි ගැනීමේ ගාස්තු සංශෝධනයක්..
ලංකා විදුලිබල මණ්ඩලයත්, සූර්ය විදුලිබල සේවා සපයන්නන්ගේ සංගමයත් සමග සාකච්ඡා කරලා, මේ කර්මාන්තය අපි කොහොමද තවදුරටත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යන්නේ කියලා තිබුණ ප්‍රශ්නාර්ථයට විසදුම් ලබා ගත්තා. දෙපාර්ශවයටම යම් ආකාරයක ජයග්‍රහණ හිමිවන ආකාරයෙන් පොදු එකගත්වයකට පැමිණෙන් අද හැකිවුණා. මාධ්‍ය තුළින් යම් වැරදි නිවේදන නිකුත් වූ නිසා දෙපාර්ශවයම සාකච්ඡා කරලා ඒ තුළින් ප්‍රශ්න සියල්ල සමතයකට පත් කරන්න අද අපිට හැකි වුණා යැයි …
Continue Reading
ජාතික ආරක්ෂාවට සහ ජාතිවාදයට මුවා වී මාධ්‍ය මර්දනයට ආණ්ඩුවෙන් අලුත් මගක්..!
ඇතැම් පාර්ශවයන් විසින් සැලසුම් සහගත සිදුකරන මාධ්‍ය අවභාවිතාවට එරෙහිව රජය දැනට පවතින නීතිය යටතේවත් නිසි ක්‍රියාමාර්ග නොගෙන රාජ්‍ය ආරක්‍ෂාවට, ජාතික ආගමික සමගියට බාධා වන වෛරී ප‍්‍රකාශ භාවිතය යොදාගනිමින් ආණ්ඩුව වක්‍රකාර මාධ්‍ය මර්දනයක් සිදුකිරීමට සැරසෙන්නේ දැයි සැක මතුවෙමින් තිබේ. මේ අනුව නිවැරදි නොවන ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කිරීමට එරෙහිව දඬුවම් පැනවීමට රජය තීරණය කර ඇත. මේ සදහා නීති පැනවීමට දණ්ඩ නීති සංග‍්‍රහය හා …
Continue Reading
තව්ජීද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ශාෆිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 765ක් දක්වා ඉහළට..
සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි නම් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 765ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. ඔහු සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන් වඳ භාවයට සහ නොයෙකුත් සංකූලතාවලට ලක්වූ බව කියමින් එම වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (05) වනවිට කුරුණෑගල සහ දඹුල්ල …
Continue Reading
රතන හිමිගේ උපවාසයට මල්වතු-අස්ගිරි මහා නායක හිමිවරුන්ගේ දැඩි විරෝධය
විපක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන උවමනාව මත ක්‍රියාත්මක කරන ලද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මහනුවර දළදා මාලිගාවේ මහ මළුවේ මාරාන්තික උපවාසයක් සිදුකිරීම සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශවයන්හි දැඩි විරෝධය එල්ල වී තිබේ. තමන් වහන්සේ උපවාසයක් කරන්නේ යැයි මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක රතන හිමියන් පවසා ඇතත් එසේ කරන්නේ කුමන ස්ථානයකදැයි පැහැදිලි නොකර දළදා මාලිගාවේ මහ මළුවේ රතන හිමියන්ගේ උපවාසය ආරම්භ කර ඇති …
Continue Reading
බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබදව ජාතික වැඩසටහන හදුන්වාදෙයි
ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට තිරසාර පිළියම් සෙවීමට මේ වනවිට රජයේ අවධානය යොමුවී තිබේ. ඒ අනුව රාජ්‍ය ආයතනයන්හි බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය වෙනුවෙන් නව චක්‍ර ලේඛයක් නිකුත් කර, බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබදව ජාතික වැඩසටහන හදුන්වාදීම තුළින් රාජ්‍ය සේවයකයන් තුළ ඒ පිළිබදව පෙළඹවීමක් මෙන්ම යොමුකරවීමක් සිදු කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ. ජනාධිපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සුනිතය …
Continue Reading
මාව හිරේ නොදැම්ම නම් පාස්කු ප්‍රහාරය වලක්වන්න තිබුණා (වීඩියෝ)
සහරාන් හෂීම් සම්බන්ධයෙන් තමා සතුව තිබූ රහසිගත උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ නම් , ප්‍රහාර අවම කරගැනීමට අනිවාර්යෙන්ම හැකියාව තිබූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පවසයි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවට සාක්ෂි ලබාදෙමින් ඔහු ඊයේ(04) පැවසුවේ තමා හදිසියේ අත්අඩංගුවට ගැනීම නිසා , අන්තවාදී කල්ලිවලට එරෙහිව කළ විමර්ශනවල අඩුපාඩු සිදුවූ බවයි. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත …
Continue Reading