නළු දසුන් සමුගෙන මාසයයි. නිලි ශලනි හඩා වැලපෙයි.
-
Editor
-
October 27, 2017
-
විශේෂාංග
-
featured
-
0 Comments
ජනප්‍රිය යොවුන් නළුවෙකු වූ දසුන් නිෂාන් සියදිවි හානිකර ගැනීම බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිදුවීමක් වුණා.පසුගිය සැප්තැම්බර් මස 25 වනදා පන්නිපිටිය ප්‍රද්ශයේ බෝඩිම් කාමරයක් තුළදී ගෙල වැලලාගනිමින් ඔහු මියගොස් තිබුණා. ඔහු මෙසේ සියදිවි හානිකර ගැනීමට ප්‍රේම සම්බන්ධතාවක් හේතුවී තිබූ අතර ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ නමද ඊට ඈඳී තිබුණා. කෙසේ වෙතත් දසුන් මියගොස් මසක් සම්පූර්ණ වන තැන ශලනි ඇගේ ෆේස්බුක් ගිණුමේ …
Continue Reading
කිර්ගිස්තානයේ අප්‍රකට ප්‍රදේශයකින් දුර්ලභ බුදුපිළිමයක් මතුවෙයි
-
Editor
-
October 27, 2017
-
විදේශීය, විශේෂාංග
-
featured
-
0 Comments
කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවරින් කී.මී. 35ක් දුරින් පිහිටි ක්‍රස්නයා රෙච්කාහි කඳුකරයේ කරන ලද කැණීමකදී මීටර් 1.5ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් සොයා ගැනීමට කිර්ගීස් විද්‍යා ආයතනයේ පුරාවිද්‍යාඥයෝ කණ්ඩායමක් සමත් වූහ. එම භූමි ප්‍රදේශයෙහි බෞද්ධ ආශ්‍රම සංකීර්ණයක් මිහිදන්ව ඇතැයි විශ්වාස කළ මෙම පුරාවිද්‍යාඥයෝ සාන්ත පීටර්ස්බර්ග්හි රුසියානු පූජකාශ්‍රම කෞතුකාගාරයේ සගයන් පිරිසක්ද සමඟ එක්ව බිම්කඩ කීපයකම කැණීම් කළහ. මෙම ප්‍රතිමාවේ උස මිනිසුන් දෙදෙනකුගේ උසට සමාන …
Continue Reading
රටම කතාවෙන සෙනසුරු මාරුවෙන් ඔබට සිදුවෙන දේ මෙන්න.
-
Editor
-
October 27, 2017
-
විශේෂාංග
-
featured
-
0 Comments
ජ්‍යොතිෂය ගැන උනන්දුවක් දක්වන සෑමදෙනාම වර්ෂ 2017 ඔක්තෝම්බර් මාසේ 26 වන බ්‍රහස්පතින්දා දින සවස 3 පසුවී විනාඩි 31 සෙනසුරු ග්‍රහයා ධනු රාශියට පිවිසීම ගැනත්, එම රාශියේ සෙනසුරු ග්‍රහයා තමාට කුමන බලපෑමක් කරාවිද යනු ඒ බලපාන අගුණ සඳහා කළයුතු වත්පිළිවෙත් ඔබට ඉතාම පහසුවෙන් කරගැනීමට හැකිවන ලෙස මේ මගින් ඉදිරිපත් කරන අතර සමහර ජන්මීන්ට සෙනසුරුග් ඒරාෂ්ඨක අපලය මගින් කිසිම කරදරයක් නොවීම ද …
Continue Reading
නව තාක්ෂණයෙන් ස්මාර්ට් හැඳුනුම්පත අද සිට
-
Editor
-
October 27, 2017
-
විශේෂාංග
-
featured
-
0 Comments
පැරණි ජාතික හැඳුනුම්පත වෙනුවට එම දත්ත ඇතුලත් ස්මාර්ට් කාඩ් පතක් නිකුත් කිරිම අද (27) සිට ක්‍රියාත්මක බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණතිලක පැවසුවේ අද සිට නිකුත් කෙරෙන නව හැඳුනුම්පතේ දත්ත යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි අයුරින් නිර්මාණය කර ඇති බවයි. කෙසේවෙතත් සැළසුම් කර ඇති විද්‍යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වාදෙන තුරු පමණක් මෙම නව හැඳුනුම්පත නිකුත් කෙරෙන බවද පුද්ගලයන් …
Continue Reading
නව ව්‍යවස්ථාවට එරෙහිව මිනීමරුවෝ පෙළ ගැසෙනවා – ඇමැති මංගල කියයි
හැටතුන් ලක්ෂයක ජනතාවක් රටේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බව 2015 වසරේ පැවැති මැතිවරණවලදී ජයග්‍රාහී ලෙස සහතික කර තිබියදී අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවට කෙරුණු ප්‍රකාශයක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අටවාගෙන ඇති ව්‍යාපාරයේ සැබෑ ස්වරූපයට යළි යළිත් පෙන්නුම් කරන බව මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි. …
Continue Reading
බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය අවසන්ද..?
රටම බලා සිටි ජනාධිපති බැඳුම්කර කොමිසමේ ප්‍රසිද්ධ සාක්ෂි විභාගය පෙරේදා (17 දා) අවසන් විය. එසේ අවසන් වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඇතුළුව රජයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් සාක්ෂි ලබා ගැනීම සඳහා කැඳවිය යුතු බවට කොමිසමට ඉදිරිපත් කර ඇති සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විභාග කිරීමෙන් තොරව බවද අමතක නොකළ යුතුය. පසුගිය සාක්ෂි විභාගයන්හිදී අප දුටු දෙය නම් නීතිපති දෙපාර්තමේන්තුව කැඳවා සාක්ෂි විභාග කළ බොහෝ …
Continue Reading
ජනපතිගෙන් 2020 ඉලක්ක කරගත් ඓතිහාසික වැඩක්
දරිද්‍රතාව ගෝලීය ගැටලුවකි. දරිද්‍රතාව තුරන් කිරීම මේ දශකයේ සපුරාගත යුතු වැදගත් ම ඉලක්කය ලෙස හඳුනා ගැනීමට ලොව පුරා බොහෝ රටවල් එකට එක්වී සිටිති. දරිද්‍රතාව තුරන් කිරීම 2015 ප්‍රකාශයට පත් කෙරුණු තිරසාර සංවර්ධන ඉලක්ක 17න් පළමුවැන්නය. මෙම ගෝලීය අභිමථාර්ථය තුළ අපේ ප්‍රජාවන් සඳහා විශාල වශයෙන් ව්‍යවසායකත්වයන් නිර්මාණය කරමින් තිරසාර ලෙස දරිද්‍රතාව තුරන් කිරීමට ශ්‍රී ලංකාව තමන්ගේ ම මෙහෙවර ආරම්භ කොට ඇත. …
Continue Reading
ව්‍යවස්ථා කි‍්‍රයාදාමයේ උඩ යට වැඩ (විශේෂ)
1978 සිට සෑම ප්‍රධාන මැතිවරණයකදීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබදව හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් ගැන කථාකාවතක් පැන නගී. අවසනේ එය ඉටු නොවන පොරොන්දුවක් ලෙසින් මේ රටේ දේශපාලන ඉතිහාසයට එක් වේ. පසුගිය ජනාධිපතිවරයේ දී ද මේ පිළිබඳ පොරොන්දුවක් ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකේ ම මැතිවරණ ප්රකාශනවල අන්තර්ගත විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ”ලොව දිනන මඟ මහින්ද චින්තන” හී මෙය අඩංගු වූයේ …
Continue Reading
රුසියාවේ හදන අලුත්ම යුධ නැව 2020දි ලංකාවට
රුසියාව විසින් ලංකාව වෙනුවෙන් නිපදවන අලුත්ම යුධ නැව (cheetah 5.1 Class Frigate ) 2020 දී ලංකාවට ලැබීමට නියමිතය. 2011 පසු රුසියාවෙන් ලංකාවට හිමිවන 2වන නෞකාව මෙයයි. තවම නිෂ්පාදනය ආරම්භ කර නොමැති cheetah 5.1 Class Frigate” නෞකාව නිෂ්පාදනය පටන් ගත් දිනයේ සිට වසර දෙකහමාරකින් ලංකාවට ලබාදීමට නියමිතයි. මෙම නෞකාව ලංකාවට හිමි වන්නේ පසුගිය යුද සමයේදී රුසියාව සහ ශ්‍රී ලංකාව අතර …
Continue Reading
බලාපොරොත්තු සුන්වූ පුංචි දෙව්මිනිට දහම් නව ජීවිතයක් ලබාදෙයි
පසුගිය මැයි මාසයේ රටටම බලපෑ ගංවතුර තත්වයෙන් බොහෝ දෙනෙකුට තම උන්හිටි ස්ථාන අහිමි වුණා. මෙම ආපදා තත්වය හේතුවෙන් කිහිප දෙනෙකුට තම ජීවිතද අහිමි වුණා. මේ අතර මෙම ආපදා තත්වයත් සමග කලු ගඟේ රුදුරු බවට හසුව පියකුගේ රැකවරණයද අහිමි වූ දියණියකගේද, ස්වාමි පුරුෂයකුගේ රැකවරණයද අහිමි වූ බිරිඳකගේද ජීවිත උඩු යටිකුරු කර දැමුවේ ඔවුනට ඇඳිවත පමණක්ම ඉතිරි කරමින්. ඒ ගංවතුරට හසුව එතෙක් …
Continue Reading