උතුරට Lebara දකුණට Lyca… රටට කෙලවෙන දවස වැඩි ඇතක නෑ…
-
RSL
-
June 25, 2018
-
උණුසුම් පුවත්, විශේෂාංග
-
0 Comments
එල්ටීටීඊ සංවිධානයට අයත්ව යුරෝපයේ තිබු දුරකතන සමාගමක් වන Lebara Mobile එල්ටීටීඊ සංවිධානය පරාජය විමත් සමග කාලයක් පවත්වාගෙන ගිය අතර මැතකදි එම සමාගම ඩොලර් බිලියන 5ක මුදලකට ස්විස්ටර්ලන්ත සමාගමකට විකුණා දැමිමට කොටි ඩයස්පොරාව කටයුතු කල අතර එම මුදල්ද රැගෙන මේ වනවිට උතුරට පැමිණ ඇති අතර ඔහුන් මේ වනවිට උතුරේ ඉඩම් මිලදි ගැනිමට කටයුතු කරමින් සිටින බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් …
Continue Reading
මංගලගේ ප්‍රතිරූපය හදන්න EAP මාධ්‍යජාලය සුදීරන් නම් ත්‍රස්තවාදීයෙකු අතට! (විශේෂ වීඩියෝ)
වත්මන් රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සිදුකිරීමට යන කුප්‍රකට ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ සුවිශේෂී අනාවරණයක් SLVlog විසින් සිදුකොට ඇත. මේ මංගල රටම අවමංගල කරමින් සිදුකිරීමට යන එම කුප්‍රකට ගනුදෙනුව නොහොත් ඩීල් එක ගැනයි. https://www.youtube.com/watch?v=LNsh-us-Dzk උපුටනය: SlVlog
Continue Reading
ගෝඨා කල්ලිය ඥනසාර හිමිගේ පන්සලට කඩා වදී.. කුප්‍රකට මාෆියාකරු ඩිලන්ත ගෝඨා සමග කුමන්ත්රණයක!
මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් දඩමිමා කරගනිමින් ගෝඨාගේ ගෝලයන් මෙහෙයුමක් දියත් කර තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. මේ වනවිට මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබා ගැනිම සදහා මෙහෙයුමක් දියත් වෙමින් තිබේන අතර එම මෙහෙයුම ජාතික හෙළ උරුමයේන් ගැලවි ගිය ජනපති සහ ආණ්ඩුවෙ ප්‍රබලයන් සමග සම්බන්ධකම් ඇති පිරිසක් …
Continue Reading
ජාතික ආරක්ෂාව අනතුරේ! TRC ලොක්කන්ට කප්පම් දෙමින් කොටි හිතවාදින් නීතිවිරෝධී කේබල් රූපවාහිනි ව්‍යාපාරයක..
උතුරේ සිට ක්‍රියාත්මක වන නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් කිහිපයක් රටේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් එල්ල කරමින් තිබේන බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. හිටපු එල්ටීටීඊ නායකයෙකු වූ පොට්ටු අම්මාන්ගේ ඥාති සහෝදරයෙක් වන යාපනයේ තරු හෝටලයක හිමිකාරිත්වය දරණ මෙම කූට ව්‍යාපාරිකයා ඉතාම වංචනීක ව්‍යාපාර රැසක් මෙහෙයවනු ලබන පුද්ගලයෙකු බවද අනාවරණය වි තිබේන නමුත් ඔහු උතුරේ පොලිස් ප්‍රධානින්ට සහ විදුලි සන්දේශන නියාමන …
Continue Reading
ශ්‍රී ලාංකිකයින්ගේ හදවත් ඩොලර්වලට බුකී කාරයින්ට විකිණෙන හැටි (ගවේෂණාත්මක හෙළිදරව්ව)
“ක්‍රිකට්” යනු ශ්‍රී ලාංකිකයින්ගේ “හදවතේ ක්‍රීඩාව”යි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට උසවා තැබූ ක්‍රීඩාව මෙන්ම “ශ්‍රී ලංකා” යන නාමය මෑත ඉතිහාසයට තුළ උපත ලද ලොව පුරා මිනිසුන්ට ගෙන යන ලද්දේ ක්‍රිකට් බව අවිවාදිතය. ඒ වර්ෂ 1996 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමත් සමඟනි. ඉන් පසුව උදාවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි ජයග්‍රාහී අනාගතය …
Continue Reading
මැලේසියාවේ මූසිල මොහොත
-
RSL
-
May 22, 2018
-
උණුසුම් පුවත්, විශේෂාංග
-
0 Comments
ශ්‍රී ලංකාවේ කලාපීය මිත්‍ර රාජ්‍යයක් වන මැලේසියාවේ සිදු වූ ආණ්ඩු පෙරළිය ලොව පුරා දූෂණ විරෝධී ව්‍යාපාරයන්ට විශාල ජවයක් ලබා දී තිබේ. මැලේසියාව නිදහස ලැබූ දා පටන් එරට පාලනය කළ එක්සත් මැලේ ජාතික සංවිධානය නම් මහා පක්ෂය මහ මැතිවරණයක් පරාජය වූ පළමු අවස්ථාව මෙයයි. වර්ෂ 2009 සිට 2018 දක්වා දශකයක කාලයක් අගමැතිව සිටි රසාක් නජීබ් මැලේසියාවේ දෙවැනි අගමැතිවරයා ලෙස තේරී පත් …
Continue Reading
වෘත්තීකයින් හා විධායක නිලධාරීන් ව්‍යාපාර නායකයින් කරවන සුවිශේෂී MBA පාඨමාලාවක් SLIIT හඳුන්වා දෙයි
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් මෙරට ප්‍රමුඛතම උපාධි ප්රදානය කිරීමේ ආයතනයක් වන SLIIT, පසුගියදා තම ගමන්මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධි පාඨමාලාවක් (MBA) හඳුන්වාදුනි. SLIIT ව්‍යාපාර පීඨය විසින් මෙහෙයවනු ලබන මෙම පශ්චාත් උපාධි පාඨමාලාව, 2018 ජූලි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත ය. ඒ හරහා සමීප කරගන්නා සමකාලීන ප්රවේශයන්, දැනුම හා කළමනාකරණ කුසලතා තුළින් …
Continue Reading
ගෝඨාගේ ජනපති සිහිනයට එක රැයින් පයින් ගැසු මහාචාර්ය රොහාන් (විශේෂ)
2020 ජනාධිපති සිහිනය දකිමින් සිටින බය ගෝඨාභයගේ මාර්කටින් කණ්ඩායමේ වියත්මග ඊයේ කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේදී පැවැති අතර එහි දේශණයක් සදහා මහාචාර්ය රොහාන් ගුණරත්න ගෙන්විම හේතුවෙන් අර්බුදයක් හටගෙන තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේ පැවැති වියත්මග සංවිධානයේ ජාතික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වු අතර ඔහු ඉදිරියේම යුධ සමයේදි මහින්දව දැඩි ලෙස විවේචනය කල කොටි හිතවාදියෙකු …
Continue Reading
හෙළ සිනමාවේ මිණි පහන අද දැයෙන් සමුගනී
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (02) පස්වරු 3.00ට කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතය. ලෝක පූජිත හෙලයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දේශීය සිනමාව වෙනුවෙන් සිදුකරන ලද අනූපමේය සේවයට ගෞරව කිරීමක් වශයෙන් අද දින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කළේය. අද පෙරවරු 10.00ට ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ලෙස්ටර් …
Continue Reading
සකර්බර්ග් සෙනට් මණ්ඩල දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු දෙයි; සංවර්ධනයට තවත් ආධාර (සම්පුර්ණ වාර්තාව – වීඩියෝ සමඟ )
ෆේස් බුක් පරිශීලකයන්ගේ දත්ත පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා යොදාගත් බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු විමසීම සඳහා ලොව විශාලතම සමාජ ජාලයේ නියමුවා වන ෆේස් බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් මහතා සෙනට් මණ්ඩලය වෙත කැඳවා තිබූ අතර එහි ඔහු දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්විය. ඇමරිකාවේ සෙනට් මණ්ඩලයේ ප්‍රශ්න කිරීම් හමුවේ මාර්ක් සකර්බර්ග් මහතා කෙටි සෘජු පිළිතුරු ලබාදුන් අතර එහිදී තම සමාගමට රුසියානු හැකර්කරුවන් විසින් …
Continue Reading