ගෝඨා කල්ලිය ඥනසාර හිමිගේ පන්සලට කඩා වදී.. කුප්‍රකට මාෆියාකරු ඩිලන්ත ගෝඨා සමග කුමන්ත්‍රණයක!

මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් දඩමිමා කරගනිමින් ගෝඨාගේ ගෝලයන් මෙහෙයුමක් දියත් කර තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. මේ වනවිට මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබා ගැනිම සදහා...